පොඩි එකාට ගිණුමක්

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පොඩි එකාට ගිණුමක්

    shutterstock_118114921-730x400.jpg

    මචංලා ලගදි ඉපදුණු පොඩි එකාට ගිණුමක් දාන්න හොද බැංකුවක් කියපල්ලකො. පොඩි එකට අඩුම තරමෙ ඉදල හිටල තෑග්ගක් එහෙම හම්බෙන විභාග පාස් උනාම මොනවහරි දෙන එකක් නම් හොදයි.. තව මේකෙ ඉන්න අම්මල තාත්තල උබලගෙ දරුවො වෙනුවෙන් කරපු ඉතිරුම් ගැනත් කියපන්.. සල්ලි විතරක් නෙවෙයි මොනවහරි මතක හිටින ඉතිරියක් කරල තියෙනවා නම් කියපල්ල.. ඉස්සරහට ඒවගේ දෙයක් ප්ලෑන් කරන්නත් අදහස් තියෙනවා නම් දීපලලා.. මේ දවස්වල මමත් මගෙ පොඩි එකා වෙනුවෙන් මොනවහරි කරන්න කියල හිත හිත ඉන්නව.. තාම ලොකු idea එකක් නම් නෑ..
     
    Last edited:

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    ubata gift ooni nam sampath eke pubudu ekak arapan..wadipura interest ooni nam sapiri ekak arapan.. eeta passe podi ekage accnt ekata salli dala rs.25000 haduna gaman podi ekage namin minor FD ekak arapn e salli walin.eka kohomath poliya hadi hadi auto renw wenawa 18yrys wenakal..uba nikamata hadala balapan 25000 18rys 10% wage interest ekaka auto renw unoth kochchrak enwada kiyala..best investmnt plan ekak eka
     
    • Like
    Reactions: nineheart

    18yr wenne nethuwa apita salli aran fd danna puluwanda machan
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    deposit karana eka terumak naha . mokada interest rate ekata wada wadiyen rupiyale agaya adu wenawa .
    share market eke hoda company ekak balala invest karana eka hodai .
    podi ganak tamange account wala dala podi ganakata hari land ekak wage ganna
     
    • Like
    Reactions: nineheart