පොඩි එකාට දින දුන්නා බන්.

Timathi

Member
Sep 8, 2014
105
8
0
ඔයාල කොහෙද ඉන්නේ. මම සීදුවේ තැන ගැන කිව්වේ මම එතනින් කිහිප වතාවක් සත්තු නිදහස් කරපු නිසා. ඔයාලට ළඟ තැනකින් කරන්න. සීදුව ළඟ නම් ඉතින් ඔයාලට ලේසියි.

කොළඹ, රාජගිරිය
 

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
පොඩි එකාට මොකද උනේ කියපං බං ..!

අසනීපයක්ද, Accident එකක්ද, මොකක්ද ?? දින දුන්නේ මොනවටද

මට මේ thread එක හරියට තේරෙන්නේ නෑ

පොඩ්ඩක් පැහැදිලි කරපං, ලොවෙත් support එකක් දෙනවා මචං
 
Last edited:

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    පුළුවන් තරම් මරන්න ඉන්න සත්තු නිදහස් කරන්න. මම ගිය වතාවේ ලංකාවට ගිහිපු වෙලාවේ නිදහස් කරා කුකුල්ලු තුන්දෙනෙක්. සීදුවේ රුකමනී දෙවි පිළිරුව ගාවින් මිනුවන්ගොඩ පාරට වැටෙන පාරට හරවපු ගමන් දකුණු ඇත පැත්තේ තියනවා කුකුල්ලු එවෙලේ මරල දෙන තැනක්. එතනින් තමයි මම සත්තු තුන්දෙනා අරන් නිදහස් කරේ..බෙල්ල කපන්න පිහිය බෙල්ලට තියනකොටම තමයි මම කපන්න එපා කියල සල්ලි දීල ගත්ත පන පිටින්.

    හරක් නිදහස් කරන කරනවානම් හරකෙක් නිදහස් කරන්න ඕන කියල මස් කඩේට කියන්න එපා. එහෙම කිව්වොත් එයාල කොහෙන් හරි හරකෙක් නොමරන පොරොන්දුවට සල්ලි දීල අරන් ඔයාලට වැඩි මිලට විකුනනවා. ඒ හින්ද පුලුවනිනම් හරක් මරණ දවසට මරණ තැනට යන්න සල්ලිත් අරන්. ගිහින් මරන්න හදනකොට වැඩේ නවත්වන්න කියල ඉල්ලන ගාන දීල ගන්න.

    නිතරම කුකුල්ලු හරි නිදහස් කරන්න. පොඩි දරුවට කියන්න වහින වෙලාවට වතුරේ ගහගෙන යන පුංචි සත්තු කෝටුවකින් හරි අරන් ගොඩින් තියන්න කියල. අභය දානය සිද්ද වෙන්න සතාගේ උස මහත වැඩක් නැහැ. කුහුඹියෙක් මරණයෙන් ගැලෙව්වත් ඒ පින් මහත් පලයි මහත් ආනිසංසයි.

    හොඳට ඔලුවේ තියාගන්න කර්මය තිවිල් පවිල් කරලා වලක්වන්න කොහෙත්ම බැහැ . ඒ හින්ද තොවිල් පවිල් වලට මුදල් නාස්ති කරන්න එපා. මේ විශ්වය පවතින්නේ කර්මය මුල්කරගෙනයි. ඒ කර්මය වෙනස් කරන්න පුළුවන් උත්සාහයෙන් පින් කරලා විතරයි. ඒ හින්ද දරුවාව නිතර පින් දහමේ යොදවන්න. මෛත්‍රී භාවනාව කරවන්න.

    හැම දවසකම උදේටත් හවසටත් දරුවා ලව්වා මෝර පිරිත තුන් වතාවක් කියවන්න. අතුරු ආන්තරා , විපත් වලින් ගැලවෙන්න මෝර පිරිත හුඟක් බලසම්පන්නයි.

    දරුවාට තෙරුවන් සරණ සියලු දෙවි ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. දීර්ගායු වේවා....

    මෙන්න මෙ කතාව හරියටම හරි.. අනිවා කරන්න ගොඩ යන්න පුලුවන්..!!!:yes::yes::yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කියවන කෙනාට හරියට කාරණය පැහැදිලි වෙන විදියට ලියලා නැහැ ..මොකක් ගැනද කියන්නනේ කියලා තේරුම් ගන්නත් ගොඩක් වෙලා ගියා ..අපලයක් ගැන නේද කියන්නේ ..

    මෙහෙමයි කර්මය පලදීම වලක්වන්න බැහැ..ඒත් ඒ අපල උපද්‍රව අඩු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඒවා කරන්න . මුලින්ම ආයෙත් වෙන දක්‍ෂ කෙනෙක්ට කියලා වෙලාව බලවන්න එයත් ඔය කතාවම නම් කියන්නේ .. මරණයට කැපවෙලා තියෙන සතුන් නිදහස් කරලා ඒ අපල කාලය ගෙවෙනකන් හැකි අයුරින් බෝධිපුජා පවත්වන්න , සෙත්කවි කියවන්න , නවග්‍රහ පුජා තියන්න ... මුදු පලන්දවන්න , ඔය අපල දුරුවෙලා සෙතක් ශාන්තියක් උදාවේවි ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට නමේ මේ ත්‍රෙඩ් එකේ කියන දේ කියවල අයිඩියා එකක් ගත්තට හරියටම මොකද්ද කියුවේ කියලා තේරෙන්නේ නෑ..සමහර විට දැන් ඉන්න මානසික තත්ත්වෙත් එක්ක ඒවගේ දෙයක් කරන්න බැරිව ඇති මං හිතන්නේ කර හැකි හොඳදේ ගැන සඳහනක් වේ වෙද්දි ලැබිලා..

    පින් දහම් කරන්න වෙලාව එනකන් ඉන්න එපා.හැකි විට හැකි අයුරින් යෙදෙන්න..

     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පැහැදිලි මදි ... විස්තරය හරියට පැහැදිලි කරලා දාපන් මේකේත් ඉන්නවා මේ වගේ දේවල වලට බොක්කෙන් උදවු කරන උන් ......
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්.. සතුන්ට අභයදාන පින්කම් කෙරෙන අතරෙ උඹටත් සෘජුවම මෙයට සම්බඳ වෙන්න ක්‍රමයක් තියෙනවා..
    උඹත් හැකි තරම් පින් කම් කරපන්.
    පුළුවන් නම් මහරගම පිළිකා රෝහලේ ලමා වාට්ටුවෙ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරපන්
    ඒ කරලා සත්යක්‍රියා කරපන්

    මම මේ පින්කම කල බව සත්තයි නම්; ඒ සත්‍යානුභාවයෙන් මේ දරුවාට නිදු
    ක් නීරෝගී බව ලැබෙන්න කියල.. සියළු අනතුරු දුරු වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න.

    තවත් එකක්.. හැමදාම උදේ හවස සියළු සත්ත්වයන් කෙරෙහි මෙත් වඩන්න. ඒ කරලා සියළු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා දරුවාට රැකවරණය ඉල්ලන්න.

    තෙරුවන් සරණයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය දේවල් කියන්නෙ කේන්දරේ බලලා නෙවෙයි ඔයාලා එක්ක ඉන්න මලගිය ප්‍රාණකාරයෙක් ආධාරටයන් ඕව කියන්නෙ. බය වෙන්න එපා හැම දේටම මුල හිත. පොඩි එකාගෙ හිත හැදෙන්න ඔය මරනෙට කැප කරපු සත්තුන්ව නිදහස් කරන්න. :)
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පැටියා;17113258 said:
    ඔය දේවල් කියන්නෙ කේන්දරේ බලලා නෙවෙයි ඔයාලා එක්ක ඉන්න මලගිය ප්‍රාණකාරයෙක් ආධාරටයන් ඕව කියන්නෙ. බය වෙන්න එපා හැම දේටම මුල හිත. පොඩි එකාගෙ හිත හැදෙන්න ඔය මරනෙට කැප කරපු සත්තුන්ව නිදහස් කරන්න. :)

    ඔව් එහෙම තමයි වෙන්නේ මමත් කියන්න හදලා නොකියා හිටියා වෙච්ච දේවල් කියපු හැටි .සමහර වෙලාවට ඔය මලගිය ප්‍රේතයන් අනාගතය ගැන කියන දේවල් වැරදි උන්ට එහෙම බලයක් නැහැ .. ඒත් වෙච්ච දේවල් කියන්න පුළුවන් ඒවා හරියටම හරි . :yes:
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    පැටියා;17113258 said:
    ඔය දේවල් කියන්නෙ කේන්දරේ බලලා නෙවෙයි ඔයාලා එක්ක ඉන්න මලගිය ප්‍රාණකාරයෙක් ආධාරටයන් ඕව කියන්නෙ. බය වෙන්න එපා හැම දේටම මුල හිත. පොඩි එකාගෙ හිත හැදෙන්න ඔය මරනෙට කැප කරපු සත්තුන්ව නිදහස් කරන්න. :)

    ඒකත් වෙන්න පුලුවන් මමත් දන්නවා ඔය වැඩේ ගැන ඒත් මේ මනුස්සයාට එහෙම කරලා ලැබෙන දෙයක් නැහැ. සත්තු නිදහස් කරන්න කීවා විතරයි. පූජාවල් කරගන්න කෝවිල්වගයක නම් කියලා උපදෙස් මනුස්සයාම හාෆ්ෂීට් කොළ එකහාමාරක් පිරෙන්න ලියල දීලා.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඒකත් වෙන්න පුලුවන් මමත් දන්නවා ඔය වැඩේ ගැන ඒත් මේ මනුස්සයාට එහෙම කරලා ලැබෙන දෙයක් නැහැ. සත්තු නිදහස් කරන්න කීවා විතරයි. පූජාවල් කරගන්න කෝවිල්වගයක නම් කියලා උපදෙස් මනුස්සයාම හාෆ්ෂීට් කොළ එකහාමාරක් පිරෙන්න ලියල දීලා.


    කෙන්දරෙන් කියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා , ඔයා අර කියලා තියෙනවා වගේ ලමයව එලියට ගත්තේ වෙනත් ජාතියක කෙනෙක් වගේ ඒවා නම් කෙන්දරෙන් කියන්න බැහැ.. ඒවා කියනවානම් අර ක්‍රමයට තමයි කියන්න වෙන්නේ එහෙමයි කියලා එකේ වැරැද්දක් නැහැ කොයි කවුරුත් වෙච්චි දේවල් කියන්නේ ඔහොම තමයි ඒක හොද ක්‍රමයක් නැත්නම් අදුනකින් බලන්න ඕනේ ..:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    puluwannan perahan Kada daruwage wayasa wage 10 gunayak mahala pansal wala tap wala gata gassanna daruwage athin.gata gahana gaman daruwata kiyala kiyawanna "me perahan Kada walin wathura Perera waarayak paasaa Mage apala duru wewa" kiyala.aayusha adu ayata karanna thiyenne pinkam owa.thawa honda Seth kawiyak kiyawanna honda kenekta kiyala.daruwata niduk neerogi Suwa ha deergayusha pathanawa :)