පොඩි එකාට නමක්

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    අවුලක් නැ මචං. උබල කලබල වෙන්න එපා. ඌ ළමයට නමක් දාගෙන ඇති. Tread එක 2015වෙ. දැන් ළමයට වයස අවුරුදු 10ක් විතර ඇති.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    පොල්කරු + වාසගම (උදා - පොල්කරු දිසානායක)
    පොෂ්නික + වාසගම (උදා - පොෂ්නික ද සිල්වා)
    පොඩි මයිනා + වාසගම (උදා - පොඩිමයිනා රාජපක්ෂ)
    පොරෝනික + වාසගම (උදා - පොරෝනික හෙට්ටිආරච්චි)
    පොලිස්කාර + වාසගම (උදා - පොලිස්කාර හේරත්)
    පොතුවිල + මැදනම + වාසගම (උදා - පොතුවිල පොන්ස් පෙරේරා)
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    පොඩි එකා ශිෂ්‍යත්තෙත් ලියල ඇති.තොපි තාම නම් දානව :lol: