පොඩි එකාව ආණ්ඩුවේ ඉස්කෝලෙන් අස්කරා

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අනේ මූ කටින්ද කතා කරන්නෙ. ගුරුවරුන්ට උගවන්න වෙලාවක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදන් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙනකල් කොල පුරවන්න ඕනේ. අනෙක වාර සටහන් දින සටහන් ගහලා මුන්ට ඕනේ විදියට උගවන්න ඕනේ.

    අනෙක පන්තිවල චෝක් නෑ මාර්කර් පෙන් නෑ ඔක්කොම ගෙදරින් ගෙනත් කරන්න ඕනේ. මූ මේ බයිලා කියවනවා

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:56 PM

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:57 PM
    ඔය,ඔක්කොම හොදට තිබුන කාලෙ අපි ඉස්කෝලෙ ගියෙ. AL ගුරුවරු උඩින්පල්ලෙන් උගන්නනවා ඉගැන්නුවා කියන්ඩ, ඒකරලා කියනවා තමුසෙලා ක්ලාස් යනවනේ කියලා.
    OL උනුත් එච්චරයි , ඇවිත් වල්පල් කියනවා . එක්කො නිදාගන්නවා. පොන්නයින්ට පුලුවන් හරක්ට වගේ පොඩි උන්ට ගහන්න විතරයි.
    ඔය ගුරුවුර්තියට ඒකාලෙ ඉදන්ම ආවෙ නිදහසටයි ,පෙන්ෂන් එකටයි වහල් වෙච්ච උන්. කිසි වගකීමක් නැති රස්සාවක්. උදේ වරුව අයිස්ගහලා හවසට ටියුෂන් කරලා හොදට හම්බකරගන්නවා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔකුන් ඕවා එකක්වත් හදන්නෙ නෑ..ඉගෙන ගත්තොත් උන්ට කෙල වෙනවා නිසා.. අපිත් එක්ක හිටිය ආර්ට් සෙට්වලවත් වුන් ටීචින් යන්නෙ නෑ දැන්.. සයන්ස් මැත්ස් නන් යන්නෙම නෑ. විද්යපීඩ ගිය එකෙක් තමයි..
    ඇයි ආට් වල උන් කොහෙටද යන්නේ දැන්😀?

    වාර සටහන් ගැන අමාත්‍යංශයෙත් ලොකු පැහැදීමක් නෑ. අලුත් ගුරුවරයෙක් අව්රුදු 2ක් 3ක් වාර සටහන් ලීව නම් ඇති කියල කියන්නේ. ගුරු උපදේශක සෙට් එක තමයි වාර සටහන් පස්සේ පන්නන්නේ. අනික් කතා නම් ඇත්ත. ජොබ් එකෙන් ගන්න පඩිය ජොබ් එක කරන්නම ඉවරයි. ගුරුවරුන්ගේ වර්ක් ලෝඩ් එක ගොඩක් වැඩී. ඒකට ගැලපෙන්න පඩියක් හම්බෙන්න ඕන.
    මොකක්ද වර්ක් ලෝඩ් එක වැඩී කියන්නේ?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    Good mage ekkenat international yanne .. Cambridge system thiyena.. salli have nam dapalla.. salli nathnam panapalla linde..

    Lamayata hondama de denna puluwan unath godak demawpiyo lobai.

    Mama diaper eke indanma hondama de dunne.. adu kule salli thiyena haththa prettybaby ,royal baby arawa mewa adu kule jarawal deddi
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Good mage ekkenat international yanne .. Cambridge system thiyena.. salli have nam dapalla.. salli nathnam panapalla linde..

    Lamayata hondama de denna puluwan unath godak demawpiyo lobai.

    Mama diaper eke indanma hondama de dunne.. adu kule salli thiyena haththa prettybaby ,royal baby arawa mewa adu kule jarawal deddi
    රට යවන්න උසස් අදයාපනය ට:yes:.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Good mage ekkenat international yanne .. Cambridge system thiyena.. salli have nam dapalla.. salli nathnam panapalla linde..

    Lamayata hondama de denna puluwan unath godak demawpiyo lobai.

    Mama diaper eke indanma hondama de dunne.. adu kule salli thiyena haththa prettybaby ,royal baby arawa mewa adu kule jarawal deddi

    තනි සිංහල බෞද්ධ සංස්කෘතිකයට හදපං යකෝ.
    ළමයා උබට උදේට වැඳලද ගෙදරින් යන්නේ?
    නැත්නම් වැඩක් නෑ
    වයසට ගිහාම උබට ඉන්න වෙන්නේ අනාථ නිවාසෙක
     
    • Haha
    Reactions: topkollek

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    තනි සිංහල බෞද්ධ සංස්කෘතිකයට හදපං යකෝ.
    ළමයා උබට උදේට වැඳලද ගෙදරින් යන්නේ?
    නැත්නම් වැඩක් නෑ
    වයසට ගිහාම උබට ඉන්න වෙන්නේ අනාථ නිවාසෙක
    thani sinhala magulakata newe mama hadune .. eth mama ammalawa balanawa.. mage lamaith hadenne ehemai .. ammalata dena beheth pawa market eke thiyena hondama ewa mama aran denne ,,,

    kema beemath ehamai thani sinhala kalakanni karana dewal mama hondata dannawa,, simply hated kalu sinhallu ..

    mata anatha niwasa wala inna oni na ban mata commercial property thiyenawa.. samahara ewa mata ammalagen hambune .. ammalata oni nam ewala ona deyak karanna mama ida denawa moko ewa eyala hoya gaththuwa .. mata nikan hambunata
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනේ මූ කටින්ද කතා කරන්නෙ. ගුරුවරුන්ට උගවන්න වෙලාවක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදන් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙනකල් කොල පුරවන්න ඕනේ. අනෙක වාර සටහන් දින සටහන් ගහලා මුන්ට ඕනේ විදියට උගවන්න ඕනේ.

    අනෙක පන්තිවල චෝක් නෑ මාර්කර් පෙන් නෑ ඔක්කොම ගෙදරින් ගෙනත් කරන්න ඕනේ. මූ මේ බයිලා කියවනවා

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:56 PM

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:57 PM
    Athal
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    උබ වගෙ අඩු කුලේ එකෙක්ගේ ළමයින්ට ඕවා හරියන්නෑ උබ වගෙ it පොන්නයෙක් කරපන්.
    තෝ වගේ තාම සොමි බඩු යන පොන්නයෙක් දරුවෝ ගැන පකද දන්නේ.
    ජනේලෙන් නොදී පල බැල්ලිගෙ පුතෝ. හැමිනෙන්න එනවා මෙතන.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මොකක්ද වර්ක් ලෝඩ් එක වැඩී කියන්නේ?
    වාර සටහන්, පන්ති වාර්තා, ලමයින්ව මොනිටරින් ප්‍රොසෙස් එක, kpi achieve කරන එක. පේපර් බලන එක. ඔයිට අමතරව විශය භාහිර ක්‍රියාකාරකම්. දැන් නම් චෝක් ඇරන් යන්නත් ඕන. ලමයි 40ක් ඉන්න පන්තියක ඕවා කරන එක ලේසි වැඩක් නෙමේ. ඉගැන්වීම් ක්‍රියාවලිය එෆිශන්ට් මදි ඔය හේතු නිසා තමයි.
     
    • Like
    Reactions: topkollek

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වාර සටහන්, පන්ති වාර්තා, ලමයින්ව මොනිටරින් ප්‍රොසෙස් එක, kpi achieve කරන එක. පේපර් බලන එක. ඔයිට අමතරව විශය භාහිර ක්‍රියාකාරකම්. දැන් නම් චෝක් ඇරන් යන්නත් ඕන. ලමයි 40ක් ඉන්න පන්තියක ඕවා කරන එක ලේසි වැඩක් නෙමේ. ඉගැන්වීම් ක්‍රියාවලිය එෆිශන්ට් මදි ඔය හේතු නිසා තමයි.
    7.30 - 1.30 ස්කොලේ.
    වාර තුනට නිවාඩු මාසය බැගින් නිවාඩු 3යි.
    මාර ලොකු වැඩ ටිකක් නේ කියලා තියෙන්නේ.පොඩ්ඩක් අනිත් මිනිස්සු කරන රස්සා ගැන බලපන් ගොන් කතා කියන්න කලින්.

    එෆිශන්ට් මදි නොහැකියාව නිසා නූගත්තු ගත්ත නිසා නැතුව මේ වෙන ඒවා නෙමේ.උබ ගුරුවරයෙක්ද? වයිෆ් ගුරුවරියක්ද?
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    7.30 - 1.30 ස්කොලේ.
    වාර තුනට නිවාඩු මාසය බැගින් නිවාඩු 3යි.
    මාර ලොකු වැඩ ටිකක් නේ කියලා තියෙන්නේ.පොඩ්ඩක් අනිත් මිනිස්සු කරන රස්සා ගැන බලපන් ගොන් කතා කියන්න කලින්.

    එෆිශන්ට් මදි නොහැකියාව නිසා නූගත්තු ගත්ත නිසා නැතුව මේ වෙන ඒවා නෙමේ.උබ ගුරුවරයෙක්ද? වයිෆ් ගුරුවරියක්ද?
    ඕන කෙනෙකුට කැමති දෙයක් හිතාගන්න පුලුවන්. ඉස්සරහට සමහර ප්‍රොසෙස් වලට ටෙක්නොලොගි සොලුයුශන් ගේන්න ඉන්නේ. ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ස්ට්‍රීම්ලයින් කරගන්න ඕන නිසා. ටෙස්ට් ප්‍රොජෙක්ට් වගයක් කරා පොඩි සාර්ථකත්වයක් තියෙනවා. නිවාඩු තියෙන එක නම් හරි. අපි නම් හිතන්නේ වර්ක්ලොඩ් එක වැඩී කියල.
     
    • Like
    Reactions: sakuntha1996

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඇමතියම පිලි අරන් නේද.. ඔව්ව තමයි බයි ෆැක්ටරි

    උඹ වගේ කුලියට පුක දෙන වඳ පොන්නයො බිහිවෙන එක අඩු කරන්න බෑ
    ------ Post added on Jun 17, 2024 at 12:46 PM
    බාහිර උපාදි + ඕපන් එකේයි.

    මේ වගේ උන් තමා it field එකේ ඉන්නේ.ආහ් පොන්ස් edit කරලා.
    Clutch eka balance da
    Reverse karaddi hitinawada
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම මගේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක 6 වසරෙ විද්‍යාව පේපර් බලන්න උදව්වක් දුන්න ඌට. යකෝ උන්ට තියෙන වැඩ කන්දරාවෙ හැටියට සිලබස් එකේ තියෙන එක එහෙම පිටින්ම ගිල්ලවනව ඇරෙන්න ඒක වටේට තියෙන දේවල් පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නෑ වගේ බන්. අපේ ළමයින්ගෙ ප්‍රයිමරි ටීචර්ස්ලටත් ඕක තමයි තියෙන්නෙ. උගන්වන එව්වට වඩා වෙන වෙන වැඩ ලෝඩ් පිටින් පටවල තියෙන්නෙ මම හිතන්නෙ අමාත්‍යංශයෙන්.
     
    ඇයි ඒ වැඩ කරන්නේ උගන්නන පීරියඩ් එකේදිද? 😀
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇයි ඒ වැඩ කරන්නේ උගන්නන පීරියඩ් එකේදිද? 😀

    විනාඩි 40 ගානෙ දවසට පීරියඩ් 6-7ක් හිටගෙන ඉඳල, නිකන් නෙමෙයි කෑගහලනෙ මචන්. මොකද අපේ ළමයි හරි විනීත විදිහට පංතිවල ඉන්නවද. ඒ කරල එක්කො හවස ඉස්කෝලෙ ඉඳල කරන්න ඕන ,ඇත්නම් ගෙදර උස්සන් ගිහින් කරන්න ඕන. මම ඔය කිව්ව පේපර් බැලුවෙ රෑ 8 ඉඳල පාන්දර 3 වෙනකන්. හිතපන්කො ඔය එක පංතියක. පංති 6ක් වත් සෙට් වෙනව එක ගුරුවරයෙක්ට. උන්ට කියලත් ගෙවල් දොරවල්වල වැඩ නැතුව නෙමෙයිනෙ. උන්ටත් උන්ගෙ දරුවන්ගෙ වැඩ කරවන්නත් තියෙනවනෙ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    විනාඩි 40 ගානෙ දවසට පීරියඩ් 6-7ක් හිටගෙන ඉඳල, නිකන් නෙමෙයි කෑගහලනෙ මචන්. මොකද අපේ ළමයි හරි විනීත විදිහට පංතිවල ඉන්නවද. ඒ කරල එක්කො හවස ඉස්කෝලෙ ඉඳල කරන්න ඕන ,ඇත්නම් ගෙදර උස්සන් ගිහින් කරන්න ඕන. මම ඔය කිව්ව පේපර් බැලුවෙ රෑ 8 ඉඳල පාන්දර 3 වෙනකන්. හිතපන්කො ඔය එක පංතියක. පංති 6ක් වත් සෙට් වෙනව එක ගුරුවරයෙක්ට. උන්ට කියලත් ගෙවල් දොරවල්වල වැඩ නැතුව නෙමෙයිනෙ. උන්ටත් උන්ගෙ දරුවන්ගෙ වැඩ කරවන්නත් තියෙනවනෙ.
    කවුද දිගටම හිටගන ඉන්න කිව්වෙ? විනාඩි 40 ම හිටන්ද ඉන්නේ? විනාඩි 40 කිව්වට පැය බාගයක්වත් සෙට් වෙන්නේ නෑනේ period එක.කෑගහන්නේ ඇයි hall class ද? මොනාද හවස ඉදන් කරන්න ඕන? කීයෙන් කීයද ඔහොම අය ඉන්නේ හවස අමතර පන්ති දානවනම්? පේපර්ස් හැමදාම තියනවද? වාර අවසාන පේපර්ස් තමා ඔහොම සෙට් වෙන්නේ.ඒකට තමා මාසයක්ම නිවාඩුවක් දෙන්නෙ පඩියත් දීලා.7.30 - 1.30 වැඩ කරන්න ඕන.අනිත් මිනිස්සු 5ට වැඩ ඇරිලා ඇවිල්ලත් ඔය වැඩ කරගන්නේ ඔහොම අඩ අඩ ඉන්නෙ නෑ.කවුරු හරි බලෙන් ටීචින් වලට දාලද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    එහෙම කරලා ආණ්ඩුවේ කැම්පස් යන්න බැරිවෙනවා
    yako lamayata private ugannana damma keeyak hari ekathu karapan..
    anduewe campus giya kiyala wishesha wasiyak na strike awoth kale nasthi wena eka arenna..