පොඩි එකා දන්න දේවල් [16+]

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දෙයි හාමුදුරුවනේ මන් මේක ‍ඔක්කෝම කියෙව්වේ දැන් :sorry: :sorry: :sorry:

    කවුද කියපන් මේක උඹට දුන්න එකා මේක මේල්වලින් එන එකක්නම් මන් දන්නවා මේකෙ උල්පත කොහෙද කියලා උඹ මචා උඹ බෞද්ධයෙක්නම් වෙන්න බෑ මේක අනුමත කරනවනම් මේ කෙලින්ම පහර ගහල තියෙන්නේ අ‍‍පේ සිංහල ‍බෞද්ධ කමට :sorry:

    පාසල් සිසුන්ට දෙන ලිංගික අධ්‍යාපනය සම්බන්ධව නම් යම් තර්ක තියෙනවා තේරුණාද උඹට නමුත් මේක ලියපුකෙනා බෞද්ධයෙක් වෙන්න නම් බෑ ‍:no: :no:

    මේ බුදු දහම ලංකාවෙන් අතුගා දමන්න උත්සහ කරන පාහර මිශනාරීන්‍ ‍ගේ මතය :growl: මන් කියලා දෙන්නම් ඒක
    මේ තියෙන්නේ උන්ගේ වචන සෙට් එකමයි

    ".......අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය. රජවරු අන්තඃපුර තියාගෙන හිටියා. ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. (මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා. ඒක වෙනම කතාවක්. )මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා...."

    මන් එකින් එක අරන් කියා දෙන්නම් මේ පාහර ලිපිය ගැන

    (1) Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ.

    සෙක්ස් කියන එක අතිශය සරළ ගනදෙනුවක් වෙන්නේ බටහිර අශ්ශීලයන්ටයි අපේ තියෙන්නේ සැබෑ ආදරය‍ සෙනෙහස පදනම් උන පවුල් ක්‍රමයක් කොළඹ ගණිකාමඩම් තියෙන නිසා ස්ත්‍රී දූෂණ අඩුලු නොදකින් මෙහෙම ගොබ්බ කතා : අමරිකාවෙ දවසට ගෑණු කීයක් දූෂණය කරනවද බලපන් ගූගල් සර්ච් එකක් දීලා දැම්මා ගැහුවා හරි සිම්පල් කියලා සෙක්ස් එකක් තියෙන්නේ ලංකාවෙ නෙමේ අම‍‍‍රිකාවෙ වැඩි දුර විස්තර ඕන්නම් එහෙ ඉන්න ‍එකෙක් ගෙන්ම අහල බලපන් එහෙම හැසිරෙන එකද සැප කියලා ලංකාවෙ ජීවිතේට වැඩිය අද බැන්දා හෙට දික්කසාද සංස්කෘතිය මේ බුදුන් වැඩි බිමේ ඇතිකරන්න ‍බෞද්ධ අපි ඉඩ දෙන්නෑ

    (2) රජවරු අන්තඃපුර තියාගෙන හිටියා

    ඒක හරි ඉතින් දැන් මොනවද උඹ කියන්නේ උඹටත් ඕනෙද අඩුතරමේ ගෑණු දෙන්නෙක් කවුරුවත් කැමතිද තමන්ගෙ තාත්තා අන්තඃපුරයක් ගන්නවට උඹ කැමතිනම් කියහන් නෑ නේද අනික උඹ උඹේ කෑල්ලගෙන් අහන් මන් තව එක කෑල්ලක් ගන්නද කමක් නෑ නේද කියලා යතාර්තයේ ඉදන් කතා කරපන්

    (3) ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.

    මොකක්ද මේ කතාව ආ මේ තර්කෙ ‍දාන ක්‍රිස්තියානි පාදිලි හැතික‍රේට ඔය කතා ඔප්පු කරන්න සාධක නෑ ය‍‍කෝ මේක වසර දාස් ‍ගණනක ලිඛිත තොරතුරු තියෙන සංස්කෘතියක් ‍එහෙව් රටක් ‍මේක ඉතිං කෝ එක සාධකයක් ඕවා ඔප්පු කරන්න තියේනම් කියහන් බලන්න අර රොබට් නොක්ස් කියන ක්‍රිස්තියානි පර සුද්දා ලංකාව ගැන කියාගෙන ලියපු මහ ලොකු පොතෙන් තමා ඔය ඔක්කොම අරන් තියෙන්නෙ දැනගන් ඌ අපේ රටේ හිරකාරයෙක් වෙලා අවුරුදු දහනවයක් කටු කෑවා එහෙව් එකා ලියපු පොත තමා පාදිලියොන්ගෙ මූලාස්‍‍රෙ පුහ්ඃ ඌ හරි ‍ආදරෙන් ඇත්තම ලියයි මේක ගැන මඩ පොතක් නොලියා මොනවද තව කතා‍

    (4) ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.

    මේක උඹට දුන්නා කියන සෑම් කියන හු**ගෙ පුතාගෙන් අහන්න මේ තොරතුරු උගෙ අම්මගෙ හු**න් ඇදල ගත්තද කියලා ".... ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි...." බලහංකො මුගෙ කතාව ඒක‍ට කියපන් මේකෙ තිබුනෙ ගමයි පන්සලයි වැවයි දාගැබයි සංස්කෘතියක් බව අනිවා ඒකා ක්‍රිස්තියාන් බල්ලෙක් වෙන්න ඇති නමින්ම පේනව ඒක මොන සාධකයක් මතද අහං ඌ මේක කිව්වේ මොන ඵෙතිහාසික මූලාශ්‍රයෙන්ද අහං ඒකට කරුණු ගත්තෙ මේක බොරු වලින් පිරුණු ඒකක් පුස්සක්බව ඕනි කෙනෙක්ට තේරෙනවා

    (5) දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.

    අනේ යකෝ පර ‍සුද්දා වැද්දා කාලෙනේ ලංකාවෙ එවුන් සළු පිලි ඇන්දෙ ඒක නොදන්නවා වගේ ලියලා තියෙන හැටි

    (6)මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rape වෙන්න. හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි Rape cases වැඩි

    ‍ ඔය මහ ලොකු කතාවක් කියලා විස්තර කරල තියෙන්නේ සුළු කාරණයක් ඊකේ එකේ ඉන්න ඕන පිරිමියෙක් දන්නව හොදට ඔයගැන මන් කියන්නේ පිරිමි මේක ලියපු පොන්සියා ගැන නෙමේ කෙලින්ම අ‍පේ කොල්ලන්ගෙ භාෂාවෙන්ම කියනව නම් මෝල තියෙන ඒ කියන්නේ අහවල් එක නලලේ තියෙන උන් ගැනයි ඔය කියන්නේ හොදට මතක තියාගන්න ඔහොම නොවෙන කෙල්ලො 100 ක් ඇතුලේ තමා ‍ඉන්නේ මෝල තියෙන උන් 5ක් 6ක්
    ජන්මෙන් එන‍ දේවලට අපි මක්කරන්න ද ?

    (7) සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්. ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ. ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේකයි ඇත්ත

    මොනවද මේ ලියලා තියෙන්නේ මේක ලියුව එකා පොඩි එකෙක් නම් ඌ ඇවිත් තරුණ මදයෙන් ලියුවා වෙන්නත් පුළුවනි ඒත් මේකේ සමස්ථය ගත්තම තේරෙනවා ඒක එහෙම නොවෙන බව මේක ලිවීමේ පරමාර්ථය
    දන්න අය දන්නවා මූන් කියන විදිහට කරන්න ගියොත් යසට තියේවි ලංකාවෙ සංස්කෘතිය විකෘති කරන්න අපේ කම නැතිකරන්න ලියපු එකක් මේක හෙණ ගහන වැඩ මේවා මේවගේ ඒවා ලියලා උඹලා ‍වගේ නොදරුවො අත‍රෙ පතුරල යවන්නෙ නිකම් නෙමේ මේවගේ පාහර ඒව‍ට දෙන්න උත්තර තව ඕනෙතරම් ඇති මං තාම ඉස්කෝලෙ යනවා මීටත් වඩා ‍හොදටම දන්න කෙනෙක් උනානම් මීටත් වඩා හොද උත්තරයක් දෙන්න තිබුණා ‍

    බුදු සරණයි !

    මෙන්න නියම මිනිස්සු. ඔහොම යන්. ඔහොම යන්. අපේ රටේ සංස්කෘතිය, සදාචාරය විනාස කරන පර සුද්දොන්ටයි මිශනාරි බල්ලොන්ටයි හොඳ පඩමක් උගන්නලා තියෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැදින් ඉදිමු...

    අපි හරි මැද ඉදන් කතා කරමු. සමහර දේවල් වෙනස් වෙන්න ඕන. ලිංගික අධ්‍යාපනය අනිවාර්යයෙන් ලබා දෙන්න ඕන සුදුසු වයසෙදි. ඒ වයස තීරනය කරන්න ඕන මේ රටේ අධ්‍යාපනඥයො, බුද්ධිමතුන්.

    මේකෙ ඉදිරිපත් කරල තිබ්බ තර්කයක් අතිශය නිවැරදි බව නොකියා ම බැහැ. බටහිර රටවල ලිංගික අධ්‍යාපනය පොඩිකාලෙම දෙන එක ගැන සමහරු හරි ආඩම්බරයෙන් කතා කරල තිබ්බා. හැබැයි ලිංගික අධ්‍යාපනය පොඩිකාලෙම දෙන ඒ රටවල ලිංගික අපචාර අඩුවෙලා තියෙනවද? අමෙරිකාවෙ සෑම විනාඩි 3කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙනවා. ලෝකෙ වැඩිම teen pregnancy percentage එක එංගලන්තයේ. ඔය කියන විදිහේ ලිංගික අධ්‍යාපනය පොඩිකාලෙම දෙන ඒ රටවල එහෙනම් මෙහෙම වෙන්නේ මොකද? අපේ රටේ මේ කියන විදිහේ ලිංගික අධ්‍යාපනය පොඩිකාලෙම නුදුන්නත් ලිංගික අපචාර සාපේක්ෂව අඩු ඇයි? ඒකට හේතුව අපේ සංස්කෘතිය. මොන ආගමේ වුණත් අපේ අම්මලා ලමයින්ව ලැජ්ජ බය දෙක ගාවලා හදන්නේ නැද්ද? මේ මට්ටමෙන් හරි අපේ රට වල ගෙදර-කුටුම්බය පවත්න්නේ ඒ නිසා නොවෙයිද? බැන්දා මාස දෙකෙන් දික්කසාද වුණා සංස්කෘතියක් අපේ රටේ තියෙනවද? අපි තාම බලන්නේ අපේ පවුල් ඒකකය කොහොමහරි රැක ගන්න නෙවෙයිද? ඒ තත්වයක් ඔය අපට සංස්කෘතික පාඩම් කියල දෙන රටවලට තියෙනවද?

    ආසියාව ඉස්සරහට ගියේ සංස්කෘතියත් එක්ක. හොදම නිදර්ශනය ජපානෙ. දැන් බටහිරයො දන්නවා කවද හරි ආසියාව, බටහිර මිලට ගන්නවා කියලා. ඒ නිසා තමයි ආසියාතික රටවල් සදා අර්බුදයේ තියන්න ක්‍රමවේද සකසන්නේ. දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි සංස්කෘතික වහයෙනුත් අර්බුදයක් ආසියාවේ ඇති කළ යුතුයි ඔවුගේ න්‍යාය පත්‍රය අනුව. NGO , කාන්තා විමුක්ති සංවිධාන, ත්‍රස්තවාදය, අපේ සංස්කෘතික අනන්‍යතාවය නැති කරන රටේ නැති පිල්ලි මෙහෙට, ආසියාවට එවන්නේ ඒනිසා. උන් දන්නවා රටේ පසට මුල් ඇදපු පරම්පරාවක් බිහිවුණොත් උන්ගේ වැඩේට ලෙඩේ අදිනවා කියල. අපේ සංස්කෘතියට, අපේ කමට (මෙතනදි මම මේ සියළු ම ආගම් සහ ජාති වල යහපත් දේ ගැනයි කියන්නේ) පහරගහන්නේ, ඒව වෙනස් කරන්න කියල අපේ ඔලු හෝදන්න හදන්නේ මෙන්න මේ නිසයි. මේ අනතුර තේරුම් ගන්න. මේක තේරුම් ගන්නේ නැති ඊනියා බුද්ධිමතුන් ඕන තරම් ඉන්නවා. තේරුම් ගත්තත් සල්ලිවලට අපේ කම පාවල දෙන ජාති භ්‍රෂ්ඨයො ඉන්නවා. ඒ මත වාද පුම්බල පෙන්නලා "මම අනිත් අයට වඩා විවෘත මනසකින් දකිමි-මට කොදෙව් මානසිතක්වයක් නැත" කියල මං පොර කියල පෙන්නන මංපොරමේනියාව හැදිච්ච වෘෂභයොත් ඉන්නවා. මේ අයට තියෙන්නේ හීනමානයක්. තැනක් ගන්න පිම්බිල පේන්න කරන වැඩ මේව. ඕනම තැනක කළු බැටළුවෙ නැති වෙන්නේ නැහැනේ.
     
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :yes:
     
    ඔතන මම දකින විදියට මචන් ගෑනු දුෂණය වෙන්නේ උන්ගේම තියන මෝඩ කම නිසා :yes: හරියට පිලිවලකට ඇඳුමක් ඇඳගෙන ගියොත් ඕක වෙන ඒක අඩු වෙන්න පුළුවන් :yes: ලංකාවෙත් ඔය තත්වේ තියනවා :yes: අරහෙන් මෙහෙන් කපපු ඇඳුම් ඇඳගෙන තනියෙන් පාරේ ගියාම ඔහොම දේවල් සිද්ද වෙන්න පුළුවන් .
     
    Sulejman92

    Banned
    Apr 6, 2011
    183
    1
    0
    labels=0
    labels=0
    6szbksffjeh.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතන මම දකින විදියට මචන් ගෑනු දුෂණය වෙන්නේ උන්ගේම තියන මෝඩ කම නිසා :yes: හරියට පිලිවලකට ඇඳුමක් ඇඳගෙන ගියොත් ඕක වෙන ඒක අඩු වෙන්න පුළුවන් :yes: ලංකාවෙත් ඔය තත්වේ තියනවා :yes: අරහෙන් මෙහෙන් කපපු ඇඳුම් ඇඳගෙන තනියෙන් පාරේ ගියාම ඔහොම දේවල් සිද්ද වෙන්න පුළුවන් .

    එහෙම නම් මචං මෙහෙම කියන්න පුළුවන්නේ, ඇයි අපට නිදහස නැද්ද ඇදුම් අදින්න අපි කැමති? එතකොට අනිත් අන් අහයි ඇයි අපට නිදහස නැද්ද දූෂණය කරන්න...??? දැන් උඹට පේනවා ඇති මචං මේක කොහොමද යන්නේ කියලා........

    සංස්කෘතිය හැකිළෙනවා - නැතිනම් බලෙන් හරි හකුළුවනවා.....

    සංස්කෘතිය හකුළුවන කොට සමාජය කඩා බිද ගෙන පෞද්ගලික චින්තන ඉස්මතු වෙනවා

    පෞද්ගලික චින්තන ඉස්මතුවීම හරහා සමාජයේ ඒකක (ඒ කියන්නේ මිනිස්සු) ඇති කරගෙන තියන සමාජ සත්තතා බිද දාලා ගමන් කරන්න ගන්නවා.මොකද මහා පොදු මතයක් සමාජයට නැති නිසා. තියෙන්නේ පොඩි පොඩි මත කෑලි ටිකක් විතරයි. ඒවත් එකිනෙකාට එකග වෙන්න බැරි ඒවා.

    සමාජ සත්තතා බිද දාලා මිනිස්සු ගමන් කරන කොට පෞද්ගලික චින්තන අතර ගැටීම් ඇතිවෙනවා, මොකද සියළු දෙනා ඉස්මතුවීමට යන නිසා (වෛරය, මාත්සර්යය, මං පොමේනියාව,අන්‍යන්ට විරුද්ධ ප්‍රචන්ඩත්වය, දේවල් හොදින් බැරිනම් නරකින් ලබා ගැනීමේ කාමුක ප්‍රචන්ඩත්වය ආදිය)

    මෙහෙම උණාම මොකද වෙන්නේ....මුළු සමාජයම අච්චාරු හැළියක් වෙනවා....

    සංස්කෘතිය බලෙන් හැකිලවීම තමයි නව යටත් විජිතවාදීන් ගේ ක්‍රමවේදය. සතනොට සමාජයන, රටවල් ටොන් ගණන් අච්චාරු වෙනවා. සියළු දෙනා ඉස්මතුවීමට යන තරගයේදී එම තරගයට අවශ්‍ය කරන තොරොම්බල් සැපයීම හරහා මේ ව්‍යාපෘතිය පටන් ගත්ත උන් ලාභ ලබනවා....

    කොටින් ම මේක ව්‍යාපාරයක්. මේ හරහා සමහර රට වලට පුළුවන් වෙනවා තවත් රටවල් මිලිටරීමය ක්‍රමවේදවලින් තොරව යටත් කරගන්න. මේක තමයි සමාජවාදී රුසියාවට කලේත්. රුසියාව බිදවැටුණේ ඩෙනිම් කලිසම් නිසා කියල තමයි කියන්නේ.......!!!!!

    හොදින් කල්පනා කරල බලල මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. කාන්තාවො වඩා සුරක්ෂිත ලිංගික අධ්‍යාපනය පොඩි කාලෙදිම ලබාදෙන බටහිර රටවල ද නැතිනම් දීර්ඝ සංස්කෘතික අනන්‍යතාවක් තියෙන පෙරදිගද? ඒකෙන්ම පේනව ඇති අපේ මේ සත්තව ගති නතර කරන්නේ සංස්කෘතියෙන් කියල. ඉතිං සංස්කෘතියක් එපා කියන කවුරු හරි ඉන්නව නම් ඒ කවුද? ස‍තෙක් මිස.....!!! බල්ලෝ පාරවල් අයිනේ බැල්ලියන් ගේ පිට උඩ නගිනවනේ . අපි එහෙම කරන්නේ නැත්තේ අපිට සංස්කෘතියක් තියෙන නිසා නේ. ඉතිං සංස්කෘතිය කියන්නේ ලදරැ වළිප්පුවක් වගේ කතා මේකෙත් වහරන, වහරල මං පොර වෙන්න හදන අයත් කියන්නේ අපට පාරවල් අයිනේ ඔය දේ කරන්න කියලනේ......!!!
     
    Last edited:

    ඒකත් ඇත්ත :yes::yes:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    BAnned User maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa machan....ohoma mun me katha karala...nikan ara kristhiyani karayan dena talks denne para yakkku..meka liwwa aka cristian akeknam ugen ahaapan uge amma thaththa suddekda kiyala..suddo avith me arala giya unge lamai thamai oya
     
    aits

    Junior member
  • Nov 7, 2010
    191
    7
    18
    පොඩි එකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම. “තාත්තේ මල්ලි ආවෙ කොහොමද?” තාත්ත කියනවා “ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ” කියලා. පුංචි එකා නවතින්නෙම නෑ”එතකොට නංගි?” තවත් ගැටලුවක්… ”නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා” තාත්තා කිව්වා. “එතකොට මම?”තාත්තාට බේරිල්ලක් නෑ. “ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්” පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා. එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා-
    ­­
    ”යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ” කියලා. මේක තමයි ඇත්ත තත්වේ. වැඩිහිටියෝ කො‍ළේ වහලා ගේම ගැහීම නිසා අදටත් ලංකාවේ බහුතරයකට Sex කියන්නේ Magic එකක්. ඉස්කෝලේ විද්‍යා පාඩමට ප්‍රජනන පද්ධතිය උගන්වනකොට කොල්ලො ටික පංතියෙන් එළියට දානවා. පස්සේ කෙල්ලෝ ටික එළියට දාලා ගුරුවරයෙක් ඇවිත් කොල්ලන්ට ඒක උගන්වනවා. කෙල්ලෙක් වැඩිවියට පත්වුන ගමන්ම කෙල්ල කොටුකරනවා. කොටු කරලා කියල දෙන්නේ පිරිමි ලගට යන්නවත් එපා, දැං ඔයා ලොකු ළමයෙක් කියලා. එතකොට කෙල්ලට මේක Magic එකක් වෙනවා. එතන ඉදලා කෙල්ල හිතන්නේ ඒ Magic එක ගැන. ලං වෙන හැම පිරිමියෙක්ම අර වැඩේට එනවා කියලයි කෙල්ලට හිතෙන්නේ. කෙල්ලගේ කුතුහලය ටිකෙන් ටික ආශාව බවට පත්වුණාම අම්මා පනවපු නීති රීති ඉක්මවා කුතුහලය සහ ආශාව උඩට එනවා. ඒකයි අදටත් ලංකාවේ දුෂණයට සහ අතවරයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය අවුරුදු 15 -20 අතරේ අයවෙන්නේ. Blue Film එකක් බලන්න හැම කෙල්ලෙක්ම කැමතියි. හැබැයි ඒක එළිපිට පිළිගන්නේ නෑ. ඒ අර සමාජ අපවාදයට ඇති භය නිසා. ­­
    Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ. අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය. රජවරු අන්තඃපුර තියාගෙන හිටියා. ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. (මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා. ඒක වෙනම කතාවක්. )මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා. ­­

    දැන් කොළඹ ආසන්නයේ Rape cases අඩුයි. ඇයි ඒ?අර ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කරගන්න තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි කහටගස්දිගිලියට, මනම්පිටියට, වනාතවිල්ලුවට සහ හම්බෙගමුවට ඔය පහසුකම නෑ. එතකොට අර මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rapeවෙන්න. හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි Rape cases වැඩි. ඇයි ඒ කියල හිතල බලන්න ටිකක්. ­­

    සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්. ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ. ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේකයි ඇත්ත.­­

    "තාත්ත හිටපු පැත්තෙන් දඩස් ගාල සද්දයක් ඇහුන"

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    [මේක මට දුන්නේ සෑම් කියල මගේ යාලුවෙක්] :yes::yes::yes:

    කතාව හොඳනම් රෙප් පාරකුත් දෙන්න :):):)

    ane yako, tho thoge amma wesa kame gihin hadagaththa ekek wenna athi.ube ammada kiyala dunne oka.lejja nethi paharaya
     
    chathurangads

    Member
    Nov 9, 2009
    23
    0
    0
    niyamai sahodaraya

    දෙයි හාමුදුරුවනේ මන් මේක ‍ඔක්කෝම කියෙව්වේ දැන් :sorry: :sorry: :sorry:

    කවුද කියපන් මේක උඹට දුන්න එකා මේක මේල්වලින් එන එකක්නම් මන් දන්නවා මේකෙ උල්පත කොහෙද කියලා උඹ මචා උඹ බෞද්ධයෙක්නම් වෙන්න බෑ මේක අනුමත කරනවනම් මේ කෙලින්ම පහර ගහල තියෙන්නේ අ‍‍පේ සිංහල ‍බෞද්ධ කමට :sorry:

    පාසල් සිසුන්ට දෙන ලිංගික අධ්‍යාපනය සම්බන්ධව නම් යම් තර්ක තියෙනවා තේරුණාද උඹට නමුත් මේක ලියපුකෙනා බෞද්ධයෙක් වෙන්න නම් බෑ ‍:no: :no:

    මේ බුදු දහම ලංකාවෙන් අතුගා දමන්න උත්සහ කරන පාහර මිශනාරීන්‍ ‍ගේ මතය :growl: මන් කියලා දෙන්නම් ඒක
    මේ තියෙන්නේ උන්ගේ වචන සෙට් එකමයි

    ".......අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය. රජවරු අන්තඃපුර තියාගෙන හිටියා. ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. (මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා. ඒක වෙනම කතාවක්. )මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා...."

    මන් එකින් එක අරන් කියා දෙන්නම් මේ පාහර ලිපිය ගැන

    (1) Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ.

    සෙක්ස් කියන එක අතිශය සරළ ගනදෙනුවක් වෙන්නේ බටහිර අශ්ශීලයන්ටයි අපේ තියෙන්නේ සැබෑ ආදරය‍ සෙනෙහස පදනම් උන පවුල් ක්‍රමයක් කොළඹ ගණිකාමඩම් තියෙන නිසා ස්ත්‍රී දූෂණ අඩුලු නොදකින් මෙහෙම ගොබ්බ කතා : අමරිකාවෙ දවසට ගෑණු කීයක් දූෂණය කරනවද බලපන් ගූගල් සර්ච් එකක් දීලා දැම්මා ගැහුවා හරි සිම්පල් කියලා සෙක්ස් එකක් තියෙන්නේ ලංකාවෙ නෙමේ අම‍‍‍රිකාවෙ වැඩි දුර විස්තර ඕන්නම් එහෙ ඉන්න ‍එකෙක් ගෙන්ම අහල බලපන් එහෙම හැසිරෙන එකද සැප කියලා ලංකාවෙ ජීවිතේට වැඩිය අද බැන්දා හෙට දික්කසාද සංස්කෘතිය මේ බුදුන් වැඩි බිමේ ඇතිකරන්න ‍බෞද්ධ අපි ඉඩ දෙන්නෑ

    (2) රජවරු අන්තඃපුර තියාගෙන හිටියා

    ඒක හරි ඉතින් දැන් මොනවද උඹ කියන්නේ උඹටත් ඕනෙද අඩුතරමේ ගෑණු දෙන්නෙක් කවුරුවත් කැමතිද තමන්ගෙ තාත්තා අන්තඃපුරයක් ගන්නවට උඹ කැමතිනම් කියහන් නෑ නේද අනික උඹ උඹේ කෑල්ලගෙන් අහන් මන් තව එක කෑල්ලක් ගන්නද කමක් නෑ නේද කියලා යතාර්තයේ ඉදන් කතා කරපන්

    (3) ගමේ ගම්මුලාදෑනියාට අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා. ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.

    මොකක්ද මේ කතාව ආ මේ තර්කෙ ‍දාන ක්‍රිස්තියානි පාදිලි හැතික‍රේට ඔය කතා ඔප්පු කරන්න සාධක නෑ ය‍‍කෝ මේක වසර දාස් ‍ගණනක ලිඛිත තොරතුරු තියෙන සංස්කෘතියක් ‍එහෙව් රටක් ‍මේක ඉතිං කෝ එක සාධකයක් ඕවා ඔප්පු කරන්න තියේනම් කියහන් බලන්න අර රොබට් නොක්ස් කියන ක්‍රිස්තියානි පර සුද්දා ලංකාව ගැන කියාගෙන ලියපු මහ ලොකු පොතෙන් තමා ඔය ඔක්කොම අරන් තියෙන්නෙ දැනගන් ඌ අපේ රටේ හිරකාරයෙක් වෙලා අවුරුදු දහනවයක් කටු කෑවා එහෙව් එකා ලියපු පොත තමා පාදිලියොන්ගෙ මූලාස්‍‍රෙ පුහ්ඃ ඌ හරි ‍ආදරෙන් ඇත්තම ලියයි මේක ගැන මඩ පොතක් නොලියා මොනවද තව කතා‍

    (4) ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි. තනිකරම Sex පදනම් කරගත්ත එකක්. දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.

    මේක උඹට දුන්නා කියන සෑම් කියන හු**ගෙ පුතාගෙන් අහන්න මේ තොරතුරු උගෙ අම්මගෙ හු**න් ඇදල ගත්තද කියලා ".... ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි...." බලහංකො මුගෙ කතාව ඒක‍ට කියපන් මේකෙ තිබුනෙ ගමයි පන්සලයි වැවයි දාගැබයි සංස්කෘතියක් බව අනිවා ඒකා ක්‍රිස්තියාන් බල්ලෙක් වෙන්න ඇති නමින්ම පේනව ඒක මොන සාධකයක් මතද අහං ඌ මේක කිව්වේ මොන ඵෙතිහාසික මූලාශ්‍රයෙන්ද අහං ඒකට කරුණු ගත්තෙ මේක බොරු වලින් පිරුණු ඒකක් පුස්සක්බව ඕනි කෙනෙක්ට තේරෙනවා

    (5) දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.

    අනේ යකෝ පර ‍සුද්දා වැද්දා කාලෙනේ ලංකාවෙ එවුන් සළු පිලි ඇන්දෙ ඒක නොදන්නවා වගේ ලියලා තියෙන හැටි

    (6)මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rape වෙන්න. හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි Rape cases වැඩි

    ‍ ඔය මහ ලොකු කතාවක් කියලා විස්තර කරල තියෙන්නේ සුළු කාරණයක් ඊකේ එකේ ඉන්න ඕන පිරිමියෙක් දන්නව හොදට ඔයගැන මන් කියන්නේ පිරිමි මේක ලියපු පොන්සියා ගැන නෙමේ කෙලින්ම අ‍පේ කොල්ලන්ගෙ භාෂාවෙන්ම කියනව නම් මෝල තියෙන ඒ කියන්නේ අහවල් එක නලලේ තියෙන උන් ගැනයි ඔය කියන්නේ හොදට මතක තියාගන්න ඔහොම නොවෙන කෙල්ලො 100 ක් ඇතුලේ තමා ‍ඉන්නේ මෝල තියෙන උන් 5ක් 6ක්
    ජන්මෙන් එන‍ දේවලට අපි මක්කරන්න ද ?

    (7) සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්. ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ. ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේකයි ඇත්ත

    මොනවද මේ ලියලා තියෙන්නේ මේක ලියුව එකා පොඩි එකෙක් නම් ඌ ඇවිත් තරුණ මදයෙන් ලියුවා වෙන්නත් පුළුවනි ඒත් මේකේ සමස්ථය ගත්තම තේරෙනවා ඒක එහෙම නොවෙන බව මේක ලිවීමේ පරමාර්ථය
    දන්න අය දන්නවා මූන් කියන විදිහට කරන්න ගියොත් යසට තියේවි ලංකාවෙ සංස්කෘතිය විකෘති කරන්න අපේ කම නැතිකරන්න ලියපු එකක් මේක හෙණ ගහන වැඩ මේවා මේවගේ ඒවා ලියලා උඹලා ‍වගේ නොදරුවො අත‍රෙ පතුරල යවන්නෙ නිකම් නෙමේ මේවගේ පාහර ඒව‍ට දෙන්න උත්තර තව ඕනෙතරම් ඇති මං තාම ඉස්කෝලෙ යනවා මීටත් වඩා ‍හොදටම දන්න කෙනෙක් උනානම් මීටත් වඩා හොද උත්තරයක් දෙන්න තිබුණා ‍

    බුදු සරණයි !

    නියමයි. මට ගොඩක් සන්තෝසයි මල්ලි ඔයා ගැන. පොඩ්ඩක් සැර වැඩි තැනුත් තියෙනවා තමයි. ඒත් වැරදි දෙයක් දැක්කම කතා කරන එක තමයි නියම මනුස්ස කම. ඒක තමයි වටින්නේ. මේ‍ක මුලින් පොස්ට් කරපු කෙනාට මේ‍ක ගැන කිසිම තේරුමක් නෑ වගේ. ඒ හින්දා ඌට බැනලත් වැඩක් නෑ.
    මල්ලි තාම ඉස්කෝලේ යනවා කිව්වනෙ. මම කැම්පස් එකෙන් out උන කෙනෙක්. මට මේ ගැන කියන්න ගොඩක් දේ තියෙනවා. ඒත් මේක ඒකට වෙලාව නෙමෙයි.
    මම මේකට රිප්ලයි කරේ මල්ලි වගේ දෙයක් හිතන්න පුළුවන් අය ඉන්න එක ගැන මට සන්තෝස හිතුන නිසා.
    නිකන්ම ඕන කෙනෙක් කියන ඕන බහුබූතයකට හික් හික් කියන උන් විතරක් හිටියොත් ඉතින් අපෙත්, අපේ රටෙත්, සමාජයේත් අවසානය තමයි. ඒ නිසා මල්ලි වගේ අය ඉන්න ඕන.