පොඩි එකා නැති උනා බන්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    පොඩි එකා උබට කලින් නිවන් ගියා කියලා හිත හදා ගනින් මචන්. පන්සලකට ගිහින් දානයක් දිපන්. පොඩි එකා අපිට වඩා පින් කරලා ඇති මනුස්ස ලොකෙට නෑවිත්ම ඉන්ට.
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    ඒකනම් ඇත්ත. මට කලින් නිදහස් උනා කිසිම දුකක් කරදරයක් නැතුව..ඒකම ලොකු දෙයක්...............
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පොඩි එකා උබට කලින් නිවන් ගියා කියලා හිත හදා ගනින් මචන්. පන්සලකට ගිහින් දානයක් දිපන්. පොඩි එකා අපිට වඩා පින් කරලා ඇති මනුස්ස ලොකෙට නෑවිත්ම ඉන්ට.
    :yes::yes::yes: