පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉදල කතුරක් හොයන් 5000 කපල.ඕනම බෑන්ක් එකකට දුන්නම ගන්නවද මචංලා ඒක.කොහොමද ප්‍රොසිඩියර් එක.
දෙකට වෙන් වෙන්න කපලා නෑ.
දෙකට වෙන් වෙන්න කපලා නෑ.
පරණ ලොට ගැහිච්ච තියෙන්නේ ඒවායේ තමයි බන්.රජයේ බැංකු විතරද දෙන්නේ?

ටේප් ගහලා තව පන්දහ දෙකතුනක් අස්සෙ දාලා වාහනේට තෙල් ගහද්දි දීපන්