පොඩි එකා රුපියල් 5000ක් කපලා.බැංකුවෙන් ගනීද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් ඉදල කතුරක් හොයන් 5000 කපල.ඕනම බෑන්ක් එකකට දුන්නම ගන්නවද මචංලා ඒක.කොහොමද ප්‍රොසිඩියර් එක.

    දෙකට වෙන් වෙන්න කපලා නෑ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,237
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Destroy Stop Motion GIF by PES
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,541
    113
    New Zealand
    BOC එකට අරන් පලයන්. උන් ගන්නවා. උබට BOC account එකක් නැත්නම් A4 කොළයක අලවලා පොඩි වැඩ ටිකක් කරන්න වෙනවා. Account එකක් තියනව නම් ස්ලිප් එකක් පුරවගෙන කවුන්ටර් එකත ගිහින් දීපන්, උන් ඒක ඩිපොසිට් කරනවා. පොඩ්ඩක් ඉරිච්ච කොළ, සෙලෝටේප් ගහලා වැරදිලා අපේ අතට ආපු සල්ලි කොළ , ඉරෙන්න ළග පරණ සල්ලි කොළ , කෑලි සේරම තියන දෙකට ඉරුන සල්ලි කොළ, උන් වෙනම ස්ටෝ කරගන්නවා. හැබැයි ටිපෙක්ස් කරපු, පෑන් වලින් ලියපු කොළ භාර ගන්නෙ නැ
     
    • Like
    Reactions: Inigo Montoya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    සම්පුර්ණ නෝට් එක තියේනම් ගන්නවා. වැලියු එකේ ඉලක්කම් අඩුනම් මහබැංකුවට ගෙනියන්න වෙනවා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩේ කරගත්තා මචංලා.යාලුවෙක්ට කිව්වම ඌ මට 5000ක් දීලා කපපු එක අරන් ගියා.ඌ ඒක මාරු කරන්.එවෙලෙම එකව්න්ට් එකට සල්ලි දාල
     
    • Love
    Reactions: Nidarshana_k