පොඩි එකා Market කරන ලස්සන (Exposed)

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මු කරන්නේ තනිකරම රඟපෑමක් කියලා දැන් වත් තේරෙනවා ද උබලට. මුලින්ම Warning එක දෙන්නෙ ජෙප්පන්ට කඩේ යන එවුන්ට . අනුර වැරදිලා හරි ජනාදාපති උනොත් ඉසේල්ලාම අරින්නේ වටේ ඉන්න කඩේ ගියපු එවුන්ට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    මු කරන්නේ තනිකරම රඟපෑමක් කියලා දැන් වත් තේරෙනවා ද උබලට.

    ඔව් තේරෙනවා. ඒ නිසා සනිල් සර්ට චන්දෙ දෙන්න ඉන්නෙ. 🙏

    මුලින්ම Warning එක දෙන්නෙ ජෙප්පන්ට කඩේ යන එවුන්ට . අනුර වැරදිලා හරි ජනාදාපති උනොත් ඉසේල්ලාම අරින්නේ වටේ ඉන්න කඩේ ගියපු එවුන්ට

    හා. ඒ නිසා අපි චන්දෙ දෙන්නෙ සනිල් සර්ට. 💪
    🤣🤣🤣
     
    • Haha
    Reactions: kolavari

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඔව් තේරෙනවා. ඒ නිසා සනිල් සර්ට චන්දෙ දෙන්න ඉන්නෙ. 🙏

    හා. ඒ නිසා අපි චන්දෙ දෙන්නෙ සනිල් සර්ට. 💪
    🤣🤣🤣

    ජනාධිපති සහෝදරයාට තොපි සල්ලි ඵකතු කරල ඵවන්නේ ඕවටද ඕසි ලැට් ජෙප්පෝ?😹😹😹

    ඊයාාාාාාාාා😹😹😹😹😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔව් තේරෙනවා. ඒ නිසා සනිල් සර්ට චන්දෙ දෙන්න ඉන්නෙ. 🙏

    හා. ඒ නිසා අපි චන්දෙ දෙන්නෙ සනිල් සර්ට. 💪
    🤣🤣🤣
    උබ නම් ඉතින් අමු මෝඩයා මේ🤦
     
    • Haha
    Reactions: dxx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මු කරන්නේ තනිකරම රඟපෑමක් කියලා දැන් වත් තේරෙනවා ද උබලට. මුලින්ම Warning එක දෙන්නෙ ජෙප්පන්ට කඩේ යන එවුන්ට . අනුර වැරදිලා හරි ජනාදාපති උනොත් ඉසේල්ලාම අරින්නේ වටේ ඉන්න කඩේ ගියපු එවුන්ට

    tho hithan inne anura janapathi wenawa kiyalada
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මු කරන්නේ තනිකරම රඟපෑමක් කියලා දැන් වත් තේරෙනවා ද උබලට. මුලින්ම Warning එක දෙන්නෙ ජෙප්පන්ට කඩේ යන එවුන්ට . අනුර වැරදිලා හරි ජනාදාපති උනොත් ඉසේල්ලාම අරින්නේ වටේ ඉන්න කඩේ ගියපු එවුන්ට

    එක තමා වෙන්න ඕනේ... :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: 2osama