පොඩි එකෙක්ට ප්‍රින්ටර් එකක්

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Conon LBP6030 ලේසර් ප්‍රින්ටර් එක මම පාවිච්චි කරන්නේ.වැඩ ටික කරගන්න ප්‍රමාණවත්.ටෝනර් එකක් රු 2500/- වගේ ගන්න පුළුවන්.A4 විතරයි ප්‍රින්ට් කරන්න පුළුවන්.
    ow meka 19/= 6030w wifi 25/=

    කාඩ්රිජ් එක නම් පාඩුයි බන් කොළ පොඩ්ඩයි ප්‍රින්ට් කරන්න පුළුවන් අලුත්ම එකකට යනවා

    එල මචාන කොහෙන්ද ගත්තේ ? එක ටෝනර් එකෙන් ප්‍රින්ට් අවුට් කියක් වගේ ගන්න පුලුවන්ද
    6030 ta ena starter toner eken 500 adui kiyala kiyanne.aluth ekakin 1500 kiyala kiyanne
    ------ Post added on Jun 22, 2021 at 6:42 AM
     
    • Like
    Reactions: mesua90

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේකට එක උත්තරයක් නැහැ.
    Requirement අනුව තමයී.
    Canon LBP6030 wifi or normal eka godak aya suggest කරන හොඳ black and white එකක්.
    Duplex නැහැ.
    ඒනිසා මං ගත්තෙ LBP162dw Metropolitan එකෙන්.
    මෙකේ එකම අවුල පිටු 25000 ක් gahuwama drum එක මාරු කරන්න ඕනලු. ඒකට patta kalayak yana නිසා ගත්තා ඔන්න ඔහේ.
    6030 එකේ එ අවුල නැහැ cartridge එකේම drum එකත් එනවා.

    කොහොම වුණත් printers ගන්න කොට refill වලට යන ගාන, පිටු කීයක් ගහන්න පුළුවන්ද බලන්න, infrequent use එකට nam laser හොඳයි කියලා කියන්නේ.
    Single function ඒවා තමයී durable කියන්නේ.
    Hope this will help.
     
    • Like
    Reactions: lahirufx+

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යාලුවෝ ස්කොලේ යන පොඩි එකෙක්ට ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියෙනවා ස්කොලේ වැඩ වලට
    ඩොටේ ඉන්න නිසා ප්‍රින්ට අවුට් ගන්න ඩොටේ යන්න ඕනේ මේකට හොද මුද්‍රණ වියදම අවම ප්‍රින්ටර් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද ?

    කලර් ප්‍රින්ටින් ගන්න ඔනී

    වටින් ගොඩින් සර්ච් කරාම epson l130 හොදයි කියලා දැක්කා හැබයි 30000ක් වගේ වෙනවා මිට වඩා අඩුවෙන් ප්‍රින්ටර් එකක් ගන්න පුළුවන් වෙයිද ? ප්‍රින්ටරේ ගන්න හොද ප්ලේස් එකකුත් කියපන් :D:Dබම්ප් එකක් දාන්න තරහා මරහා අමතක කරලා :P:P
    1624338871760.png


    menna meka ganing. supiri.... HP tank 315 .





    Rs.13000 විතර උනේ.... Printouts නන් quality. Cartridges ටිකක් ඉක්මනට ඉවර වෙනවා... ටිකක් ගනන්..

    mekata cartridge factory ekak tiyenna one apita. copy 100k be eka cartridge eken. ganna epa meka nam
    ------ Post added on Jun 22, 2021 at 10:45 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113




    Rs.13000 විතර උනේ.... Printouts නන් quality. Cartridges ටිකක් ඉක්මනට ඉවර වෙනවා... ටිකක් ගනන්..

    mageth mekak tiyenne.. 680 cartrige danna one.. 2500k ekak.. hebei 3 parak refill karanna puluwan.. refil ekata 900i.. eta aduwenuth tiyanawa