ow meka 19/= 6030w wifi 25/=Conon LBP6030 ලේසර් ප්‍රින්ටර් එක මම පාවිච්චි කරන්නේ.වැඩ ටික කරගන්න ප්‍රමාණවත්.ටෝනර් එකක් රු 2500/- වගේ ගන්න පුළුවන්.A4 විතරයි ප්‍රින්ට් කරන්න පුළුවන්.
6030 ta ena starter toner eken 500 adui kiyala kiyanne.aluth ekakin 1500 kiyala kiyanneකාඩ්රිජ් එක නම් පාඩුයි බන් කොළ පොඩ්ඩයි ප්‍රින්ට් කරන්න පුළුවන් අලුත්ම එකකට යනවා
එල මචාන කොහෙන්ද ගත්තේ ? එක ටෝනර් එකෙන් ප්‍රින්ට් අවුට් කියක් වගේ ගන්න පුලුවන්ද
යාලුවෝ ස්කොලේ යන පොඩි එකෙක්ට ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියෙනවා ස්කොලේ වැඩ වලට
ඩොටේ ඉන්න නිසා ප්‍රින්ට අවුට් ගන්න ඩොටේ යන්න ඕනේ මේකට හොද මුද්‍රණ වියදම අවම ප්‍රින්ටර් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද ?
කලර් ප්‍රින්ටින් ගන්න ඔනී
වටින් ගොඩින් සර්ච් කරාම epson l130 හොදයි කියලා දැක්කා හැබයි 30000ක් වගේ වෙනවා මිට වඩා අඩුවෙන් ප්‍රින්ටර් එකක් ගන්න පුළුවන් වෙයිද ? ප්‍රින්ටරේ ගන්න හොද ප්ලේස් එකකුත් කියපන්බම්ප් එකක් දාන්න තරහා මරහා අමතක කරලා
![]()
Rs.13000 විතර උනේ.... Printouts නන් quality. Cartridges ටිකක් ඉක්මනට ඉවර වෙනවා... ටිකක් ගනන්..
Rs.13000 විතර උනේ.... Printouts නන් quality. Cartridges ටිකක් ඉක්මනට ඉවර වෙනවා... ටිකක් ගනන්..