පොඩි එකෙක් ගොඩ දාන්න උදව්වක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    රත්නපුර උන් දැකලත් ඇති මම මේ කියන පොඩි එකාව, නෝලිමිට්/ ශ්‍රියානි එක ගාව හඳුන්කූරු විකුණනවා. මම ටිකක් කතා කලා, අවු 14යි. කොල්ලගෙ තාත්තා මැරිලා කිව්වා. කොල්ලගෙ අම්මා දෙවෙනි කාසාදෙ කරන් ඒත් පොර සලකන්නෙ නැති සීන් එකක් තමා තියෙන්නෙ.

    කොහොම හරි ඉස්කෝලෙ යන්නෙ නෑ, යන්න ආසයි කිව්වා. මට දැන් මේ ළමයට උදව්වක් කරන්න ඕනි.

    කාන්තා හා ළමා කාර්යංශයට සතියක වෙලේ ඉඳලා කෝල් කරනවා, කෝල් 20+ ට වඩා ගත්තා. එකෙක් ආන්ස්වර් කලේ නෑ :) උබලා විශ්වාස කරන එකකුත් නෑ ඒ කතාව

    දැන් මම මේක නීතිය පැත්තෙන් පොලිසිය දැනුවත් කරලා කරන්න ගියොත් මහ උන් දෙන්නව කූඩු කරයිද?

    මොකක්ද මේ වගේ දෙයකදි කරන්න ඕනි ප්‍රොසෙස් එක?

    මේ ළමයව ඉස්කෝලෙකට දාලා, අවශ්‍ය උපකරන ටික දෙන්න තමා අදහස
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,440
    113
    වැලිවේරිය
    policiyata kiypan ban..owa krann gihin ubatah hire laginna wei..karana magulak policiya through krpan...oya lamayage ammai thathai lamayata igannuwoth mata mu athawara karnna hduwa kiyala kiyanna kiyala kohomada sapa...good luck
     
    • Like
    Reactions: kevin_levin

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    me eye pereda ohoma karala illan kapu seen ekak dakka kohe hari. parissamin.

    api hithanawata wada loku case owa athule tiyenawa bn hangila.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    රත්නපුර උන් දැකලත් ඇති මම මේ කියන පොඩි එකාව, නෝලිමිට්/ ශ්‍රියානි එක ගාව හඳුන්කූරු විකුණනවා. මම ටිකක් කතා කලා, අවු 14යි. කොල්ලගෙ තාත්තා මැරිලා කිව්වා. කොල්ලගෙ අම්මා දෙවෙනි කාසාදෙ කරන් ඒත් පොර සලකන්නෙ නැති සීන් එකක් තමා තියෙන්නෙ.

    කොහොම හරි ඉස්කෝලෙ යන්නෙ නෑ, යන්න ආසයි කිව්වා. මට දැන් මේ ළමයට උදව්වක් කරන්න ඕනි.

    කාන්තා හා ළමා කාර්යංශයට සතියක වෙලේ ඉඳලා කෝල් කරනවා, කෝල් 20+ ට වඩා ගත්තා. එකෙක් ආන්ස්වර් කලේ නෑ :) උබලා විශ්වාස කරන එකකුත් නෑ ඒ කතාව

    දැන් මම මේක නීතිය පැත්තෙන් පොලිසිය දැනුවත් කරලා කරන්න ගියොත් මහ උන් දෙන්නව කූඩු කරයිද?

    මොකක්ද මේ වගේ දෙයකදි කරන්න ඕනි ප්‍රොසෙස් එක?

    මේ ළමයව ඉස්කෝලෙකට දාලා, අවශ්‍ය උපකරන ටික දෙන්න තමා අදහස
    හදුන්කූරූ විකුනන්න ඔහොම දාන සෙට් එකක් ඉන්නව බන්.. උන්ව ගෙනත් දානවා වාහන වලින්. ඔය සල්ලි යන්නේ ඔය පොඩි එකාටම නෙවේ.. උබ බලෙන් ප්‍රශ්න දාගන්න යන්නේ ඔය
     
    • Like
    Reactions: kinkon and Any.key

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    පොලීසියේ අදුරන කෙනෙක් නැද්ද? පොලීසියට,ග්‍රාම සේවකට,ප්‍රා ලේකම් එකට කිව්වම එයලා ලමා කාර්යාංශය හරහා වැඩේ කරනවා..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    karana ekak police or ළමා ආරක්ෂක අධිකාරිය danuwath karala karapan..
    ethakota case ekak watenne na..
    btw godak hoda wedak
     
    • Like
    Reactions: vito

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    මේල් එකක් ගහප්න් ලමා කාන්තා කාර්‍යන්ශෙටයි. ඇගමැති කාර්‍යාලයයි දන්න ඕක්කොම ඒව අල්ලල. හොදට පිලිවෙලලට කඩ්ඩෙන් ලියල දාපන්. රිප්ලයි ආවෙ නැත්ත්න දිගටම ඒක අප්ඩේට් කර කර කෝල් ගහ ගහ හිටපන්. අතේ දුරින් වැඩේ කරන එක හොදයි. කොහොම කරත් මේ වෙනකොට ඒ වගේ අයගෙ attitudes වෙනස් වෙලා තියෙන නිසා. උබ හොදක් කරන්න ගියාට උට උබව වාතය්ක් නැත්තන් තඩි මෝරෙක් වගේ පෙනුනොත් උබ අහක යන නයෙක් දාගත්ත වෙනව.
     
    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    Udaw karannama one nam lawyer kenekta kiyala fund ekak wage hadala serin sere salli athata yana widiyata wede set karanna. oyata constantly monitor karala wede upset wage nam salli yana eka nawattanna puluwan
     
    • Like
    Reactions: vito