රත්නපුර උන් දැකලත් ඇති මම මේ කියන පොඩි එකාව, නෝලිමිට්/ ශ්‍රියානි එක ගාව හඳුන්කූරු විකුණනවා. මම ටිකක් කතා කලා, අවු 14යි. කොල්ලගෙ තාත්තා මැරිලා කිව්වා. කොල්ලගෙ අම්මා දෙවෙනි කාසාදෙ කරන් ඒත් පොර සලකන්නෙ නැති සීන් එකක් තමා තියෙන්නෙ.
කොහොම හරි ඉස්කෝලෙ යන්නෙ නෑ, යන්න ආසයි කිව්වා. මට දැන් මේ ළමයට උදව්වක් කරන්න ඕනි.
කාන්තා හා ළමා කාර්යංශයට සතියක වෙලේ ඉඳලා කෝල් කරනවා, කෝල් 20+ ට වඩා ගත්තා. එකෙක් ආන්ස්වර් කලේ නෑ
උබලා විශ්වාස කරන එකකුත් නෑ ඒ කතාව
දැන් මම මේක නීතිය පැත්තෙන් පොලිසිය දැනුවත් කරලා කරන්න ගියොත් මහ උන් දෙන්නව කූඩු කරයිද?
මොකක්ද මේ වගේ දෙයකදි කරන්න ඕනි ප්‍රොසෙස් එක?
මේ ළමයව ඉස්කෝලෙකට දාලා, අවශ්‍ය උපකරන ටික දෙන්න තමා අදහස
කොහොම හරි ඉස්කෝලෙ යන්නෙ නෑ, යන්න ආසයි කිව්වා. මට දැන් මේ ළමයට උදව්වක් කරන්න ඕනි.
කාන්තා හා ළමා කාර්යංශයට සතියක වෙලේ ඉඳලා කෝල් කරනවා, කෝල් 20+ ට වඩා ගත්තා. එකෙක් ආන්ස්වර් කලේ නෑ
උබලා විශ්වාස කරන එකකුත් නෑ ඒ කතාවදැන් මම මේක නීතිය පැත්තෙන් පොලිසිය දැනුවත් කරලා කරන්න ගියොත් මහ උන් දෙන්නව කූඩු කරයිද?
මොකක්ද මේ වගේ දෙයකදි කරන්න ඕනි ප්‍රොසෙස් එක?
මේ ළමයව ඉස්කෝලෙකට දාලා, අවශ්‍ය උපකරන ටික දෙන්න තමා අදහස