පොඩි එවුන්ට පෙන්නන්න ඕනම තැනක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,374
    1
    61,977
    113
    Mother Earth
    ඉස්සර මම යන කාලෙ මාර්ටින් වික්‍රමසිහලෑ ගේ ඉස්සරහා වී බිස්සක් තිබ්බා. තව කුරහන් ගලක් තිබ්බා.

    දූපතට ගියා ද?
    දූපත කියන්නෙ මඩොල් දූව නේද ? කඩොලාන වලින් වට වෙලා තියෙන්නෙ. මම හෙන පොඩියි. පුදුමයි මතක තියෙනවා කිව්වම.
    ------ Post added on May 27, 2024 at 1:56 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔකේ පට්ට බඩු තියෙන්නේ බන්. දැන් කාලේ දකින්නවත් නැති ඉස්සර අපේ මිනිස්සු පාවිච්චි කරපු එක එක බඩු තියනවා. දැන් මන් ඉස්සරටත් වඩා හොදට තියව කිව්වා.
     
    • Like
    Reactions: sasi1017 and stasia

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,998
    40,900
    113
    ඕවා දරුවොන්ට පෙන්නන්නෙ නැතුව හිටියොත්, 2050 වෙනකොට වත් ප්‍රවුඩ් කොමෙන්ට්ස් නැති කරගන්න පුළුවන් වෙයි