Martin Wickramasinghe House & Folk Museum Koggala මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය
S sasi1017 Active member Oct 12, 2013 361 207 43 May 27, 2024 #1 Martin Wickramasinghe House & Folk Museum Koggala මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය Reactions: saffron2017, kinkon, Kalegana and 7 others
Thilina123 Well-known member Feb 6, 2007 2,053 2,859 113 May 27, 2024 #2 of cause, Reactions: Kalegana
Rahula Kasun Well-known member Feb 1, 2013 12,371 13,690 113 හැමිනේශන් May 27, 2024 #3 Reactions: sasi1017
S sasi1017 Active member Oct 12, 2013 361 207 43 May 27, 2024 #5 Mr.dark said: දූපතට ගියා ද? Click to expand... Giya Reactions: Mr.dark
Candid-B Well-known member Apr 25, 2019 35,367 1 61,968 113 Mother Earth May 27, 2024 #7 ඉස්සර මම යන කාලෙ මාර්ටින් වික්‍රමසිහලෑ ගේ ඉස්සරහා වී බිස්සක් තිබ්බා. තව කුරහන් ගලක් තිබ්බා. Mr.dark said: දූපතට ගියා ද? Click to expand... දූපත කියන්නෙ මඩොල් දූව නේද ? කඩොලාන වලින් වට වෙලා තියෙන්නෙ. මම හෙන පොඩියි. පුදුමයි මතක තියෙනවා කිව්වම. ------ Post added on May 27, 2024 at 1:56 PM Reactions: sasi1017, dananjaya696, Kalegana and 2 others
ඉස්සර මම යන කාලෙ මාර්ටින් වික්‍රමසිහලෑ ගේ ඉස්සරහා වී බිස්සක් තිබ්බා. තව කුරහන් ගලක් තිබ්බා. Mr.dark said: දූපතට ගියා ද? Click to expand... දූපත කියන්නෙ මඩොල් දූව නේද ? කඩොලාන වලින් වට වෙලා තියෙන්නෙ. මම හෙන පොඩියි. පුදුමයි මතක තියෙනවා කිව්වම. ------ Post added on May 27, 2024 at 1:56 PM
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle May 27, 2024 #8 ඔකේ පට්ට බඩු තියෙන්නේ බන්. දැන් කාලේ දකින්නවත් නැති ඉස්සර අපේ මිනිස්සු පාවිච්චි කරපු එක එක බඩු තියනවා. දැන් මන් ඉස්සරටත් වඩා හොදට තියව කිව්වා. Reactions: sasi1017 and stasia
ඔකේ පට්ට බඩු තියෙන්නේ බන්. දැන් කාලේ දකින්නවත් නැති ඉස්සර අපේ මිනිස්සු පාවිච්චි කරපු එක එක බඩු තියනවා. දැන් මන් ඉස්සරටත් වඩා හොදට තියව කිව්වා.
ruchira55 Well-known member Mar 23, 2012 39,997 40,900 113 May 27, 2024 #9 ඕවා දරුවොන්ට පෙන්නන්නෙ නැතුව හිටියොත්, 2050 වෙනකොට වත් ප්‍රවුඩ් කොමෙන්ට්ස් නැති කරගන්න පුළුවන් වෙයි
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 27, 2024 #10 ස්තුතියි! Reactions: sasi1017
S saffron2017 Well-known member Nov 26, 2017 1,789 2,229 113 May 27, 2024 #11 Giya satiyeth podi ekawa Ekkan giya Reactions: sasi1017