පොඩි එවුන් ඉන්නවානම් පරිස්සමින්

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    පොඩි එවුන් ඉන්නවානම් පරිස්සමින්

    මචන් මේක කියන්නෙ ඊයෙ වෙල්ලා තිබුන සිද්දියක් නිසයි . ඊයෙ අපෙ පැත්තෙ පොරක් ත්‍රී වීල් එක රිවස් කරනකොට පොරගෙම අවුරුදු එකහමාරෙ පොඩි එකා යටවෙලා හොස්පිට්ල් එකට ගෙනත් තිබුනා. කකුලෙ ඇට කට්ටක් එලියට ඇවිත්. මට ටක් ගාලා මගෙ පොඩි එකා මතක් උනා. ඌත් මම වාහනේ කොහෙ හරි ගිහින් එනකොට හරි යනකොට හරි බටු ඇටේ වගේ දුවගෙන එනවා ( අවුරුද්දයි මාස අටයි වයස ) මම නම් කල්පන්නවෙන් යන්නෙ . ඒත් මචන් අපිත් වෙන ලොකු කල්පනාවක අව්වොත් පොඩි මිස්ටේක් එකක් ඇති. ඒ නිසා මම උබලත් කියන්නෙ පොඩි එවුන් ගෙදර ඉන්නවානම් හරිම අවදානයෙන් ඩ්‍රයිව් කරපල්ලා. අයේ මොනවහරි දෙයක් උනොත් ඉඳලා වැඩක් නෑනේ .
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18

    Thanks machan advice ekata
     
    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    මචන් මේක කියන්නෙ ඊයෙ වෙල්ලා තිබුන සිද්දියක් නිසයි . ඊයෙ අපෙ පැත්තෙ පොරක් ත්‍රී වීල් එක රිවස් කරනකොට පොරගෙම අවුරුදු එකහමාරෙ පොඩි එකා යටවෙලා හොස්පිට්ල් එකට ගෙනත් තිබුනා. කකුලෙ ඇට කට්ටක් එලියට ඇවිත්. මට ටක් ගාලා මගෙ පොඩි එකා මතක් උනා. ඌත් මම වාහනේ කොහෙ හරි ගිහින් එනකොට හරි යනකොට හරි බටු ඇටේ වගේ දුවගෙන එනවා ( අවුරුද්දයි මාස අටයි වයස ) මම නම් කල්පන්නවෙන් යන්නෙ . ඒත් මචන් අපිත් වෙන ලොකු කල්පනාවක අව්වොත් පොඩි මිස්ටේක් එකක් ඇති. ඒ නිසා මම උබලත් කියන්නෙ පොඩි එවුන් ගෙදර ඉන්නවානම් හරිම අවදානයෙන් ඩ්‍රයිව් කරපල්ලා. අයේ මොනවහරි දෙයක් උනොත් ඉඳලා වැඩක් නෑනේ .

    thanks machan.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ත්‍රීවිල් වල සමහර වෙලාවට රිවර්ස් කරන එක දැම්මට වැටෙන්නෑ දාල ක්ලච් එක අතෑරපු ගමං ටිකක් ඉස්සරහට ගිහිං වැටෙන වෙලාවල් තියෙනව :dull: :dull:
    ත්‍රීවිල් පදින උන්ට ඕක මීටර් නෑ ඉස්සරහම ලමය එහෙම ඉන්නවනං අවුලක් නෑ රිවර්ස්නෙ කරන්නෙ කියල චොක් ගාල අතාරිනව ක්ලච් එක.. :dull: :dull:
    බ්‍රේක් ගහනකොට ලමයගෙ වෙලාව හොඳ නං ඉස්සරහ රෝදෙ ලමයගෙ ඇඟ උඩින් ගිහිං ඔලුවත් චප්ප කරල මොලෙත් වටේට විසික් වුනාම තමා රිවර්ස් වෙන්න පටං ගන්නෙ :dull: :dull:
    ඔහොම රිවර්ස් කරන්න ගිහිං ලමයි ඉස්සරහ ඉඳල යටවුන සිද්ධි කිහිපයක්ම මට මතකයි දැන් ටික කාලෙකට කලිං ලයුඇට් එයිට් වලට පෙන්නුව :dull: :dull:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ත්‍රීවිල් වල සමහර වෙලාවට රිවර්ස් කරන එක දැම්මට වැටෙන්නෑ දාල ක්ලච් එක අතෑරපු ගමං ටිකක් ඉස්සරහට ගිහිං වැටෙන වෙලාවල් තියෙනව :dull: :dull:
    ත්‍රීවිල් පදින උන්ට ඕක මීටර් නෑ ඉස්සරහම ලමය එහෙම ඉන්නවනං අවුලක් නෑ රිවර්ස්නෙ කරන්නෙ කියල චොක් ගාල අතාරිනව ක්ලච් එක.. :dull: :dull:
    බ්‍රේක් ගහනකොට ලමයගෙ වෙලාව හොඳ නං ඉස්සරහ රෝදෙ ලමයගෙ ඇඟ උඩින් ගිහිං ඔලුවත් චප්ප කරල මොලෙත් වටේට විසික් වුනාම තමා රිවර්ස් වෙන්න පටං ගන්නෙ :dull: :dull:
    ඔහොම රිවර්ස් කරන්න ගිහිං ලමයි ඉස්සරහ ඉඳල යටවුන සිද්ධි කිහිපයක්ම මට මතකයි දැන් ටික කාලෙකට කලිං ලයුඇට් එයිට් වලට පෙන්නුව :dull: :dull:

    :(:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිව පොඩි එවුන් වාහන වලට ආස හින්ද වාහනයක් දෑක්ක ගමන් දුවගෙන එනව. අහල නෑද්ද සෑම බොලයක් පසුපසම පොඩි එකෙක් ඈත කියන කතාව. පාරට බොලයක් ආවොත් අනිවාර්යයෙන් පොඩි එකෙක් පස්සෙන් එනව