පොඩි එවුන් ඉන්නවානම් පරිස්සමින්
මචන් මේක කියන්නෙ ඊයෙ වෙල්ලා තිබුන සිද්දියක් නිසයි . ඊයෙ අපෙ පැත්තෙ පොරක් ත්රී වීල් එක රිවස් කරනකොට පොරගෙම අවුරුදු එකහමාරෙ පොඩි එකා යටවෙලා හොස්පිට්ල් එකට ගෙනත් තිබුනා. කකුලෙ ඇට කට්ටක් එලියට ඇවිත්. මට ටක් ගාලා මගෙ පොඩි එකා මතක් උනා. ඌත් මම වාහනේ කොහෙ හරි ගිහින් එනකොට හරි යනකොට හරි බටු ඇටේ වගේ දුවගෙන එනවා ( අවුරුද්දයි මාස අටයි වයස ) මම නම් කල්පන්නවෙන් යන්නෙ . ඒත් මචන් අපිත් වෙන ලොකු කල්පනාවක අව්වොත් පොඩි මිස්ටේක් එකක් ඇති. ඒ නිසා මම උබලත් කියන්නෙ පොඩි එවුන් ගෙදර ඉන්නවානම් හරිම අවදානයෙන් ඩ්රයිව් කරපල්ලා. අයේ මොනවහරි දෙයක් උනොත් ඉඳලා වැඩක් නෑනේ .