පොඩි එවුන් බලන්න එපා!!!!

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    පොඩි එවුන් බලන්න එපා!!!!

    පොඩි එවුන් බලන්න එපා!!!!

    මොකද්ද බන් මේ සීන් එක​. FB එකේ තිබ්බෙ. අගක් මුලක් දන්න එකෙක් ඉන්නවද​?


    12041831_743152622455553_1994351078_n.jpg

     
    • Like
    Reactions: DimuthTharindu
    Nov 28, 2011
    35
    3
    0
    එල්ලිලා මැරිච්ච කෙනෙක් නේද? හයියෝ හපොයි !!
    ඇස් දෙකෙනුයි,කටෙනුයි එල්ලෙන්නෙ මෙනවාද බං?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම මේකෙම වෙන ෆොටෝ එකක් දැකල තියෙනවා, මතක විදියට හිරු ගොසිප් එකෙන්, පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ලින්ක් එක හොයලා දාන්න
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1540595bdf32d30e36f2fcce5ca2272b89a2ba085b3ebd745cd267263e2f973e.jpg

    මෙන්න අර කැම්පස් සීන් එක, එහෙනම් ඕක වෙන සිද්ධියක්, මේ දෙක දෙකක් නේද?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    owa ban meeka wena ekak,, meke shirt eke atha nawalane tiyenne.

    campus eke seen eka mokadda ban?

    ඒක මටත් හරියටම මතක නෑ බං, ගොඩක් කල් වෙනවා නේ ඒකත් වෙලා, මේ ෆොටෝ එක හොයාගත්තෙත් ගොඩක් අමාරුවෙන්