පොඩි ඔපිස් එකක පාවිච්චියට ගන්න හොද PRINTER

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    පොඩි ඔපිස් එකක පාවිච්චියට ගන්න හොද PRINTER

    පොඩි ඔපිස් එකක පාවිච්චියට ගන්න හොද PRINTER එක මොකක්ද

    ස්කෑන් පොටෝකොපියක් එහෙම ගහගන්නත් පුලුවන් උනානම් ගොඩ
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    HP LaserJet Pro P1102
    me printer ekanam maru ah, 5 years experience eken kiyanne.

    all in one printer ekak ganna eka labai printer scanner wena wenama gannawata wada.
    habai mn laga thibba ekanam hena ledak,
    meka wage makatha widihata
    HP DeskJet 3755 All-in-One Printer

    CanoScan LiDE 120
    me scanner eka hodai