පොඩි ඔපිස් එකක පාවිච්චියට ගන්න හොද PRINTER

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    පොඩි ඔපිස් එකක පාවිච්චියට ගන්න හොද PRINTER

    පොඩි ඔපිස් එකක පාවිච්චියට ගන්න හොද PRINTER එක මොකක්ද

    ස්කෑන් පොටෝකොපියක් එහෙම ගහගන්නත් පුලුවන් උනානම් ගොඩ
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    All in one ekak ganna wenne ehenam, Ink tank thiyena ekak balala ganna eka apitama refil karaganna puluwan ne, Laser ewa ganan wadi tikak.

    meka balanna; EPSON L3110
     
    Last edited:

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    All in one ekak ganna wenne ehenam, Ink tank thiyena ekak balala ganna eka apitama refil karaganna puluwan ne, Laser ewa ganan wadi tikak.

    meka balanna; EPSON L3110

    Ela machan man balannam. Ink Tank eka onama ekakata gahanna berida
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    Cannon printers නං ගොඩක් කල් පට්ට ගහන්න පුලුවං LBP6030 වගේ ඒවා. Samsung වල දැන් ඔරිජිනල් ටෝනර් ගන්න අමාරු කේස් එකක් තියෙනව. HP M201 වගේ ඒවත් ගන්න එපා ලෙඩ ගොඩවල්. නැත්තං brother printer ගන්න
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රින්ටර් ගද්දි ගොඩක් උන් කරන වැරැද්දක් තමයි All in One ගන්න එක. ප්‍රින්ටර් එකයි ස්කෑනර් එකයි වෙන වෙනම ගනින්.



    ස්කෑනර් එක මේ ජාතියේ එකක් සෑහෙන කාලයක් යුස් කරන්න පුළුවන්

    Canon CanoScan LiDE 120 / CanoScan LiDE 110


    ප්‍රින්ටර් එකක් නං



    HP LaserJet P1005 / hp laserjet 1020 මේ දෙක ශේප් පොඩි ඔෆිස් එකකට
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    me wage ekak thama thiyenne podi ekak nam ona, meeta wada podi ekak hiya ganna bari una ban :sorry:
    HP_Sprocket_Mobile_Photo_Printer_-_Black_.jpg