පොඩි ඔපීනියන් එකක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොඩි ඔපී නියන් එකක් දෙන්න හිතුනා උබලට. දැන් රට කොහොමත් කඩුගන්නාව උඩදී බේක් නැතුවුන පරණ ලොරියක් වගේ. ගොඩ‌ ඒමක් පේන මානයක නැහැ විනාශය විතරයි.

    උබලා හිතනවනම් අරගල කරලා මේ පෙරේතයො එලවන්න. ඒවා දවල්‌ හීන වලට හපන්.

    මේ තත්වය එක්ක උබලට වෙන මානසික බලපෑම පට්ට ලොකු එකක්. වේලක් කාලා හරි ඒක නැති කරගන්න බලපල්ලා.

    පුළුවන් තරම් හම්බ කරන්න බලපල්ලා. මේවා හැදෙන රටවල් නෙවි. රටක් හදනවට වඩා ලේසියි හැදිච්ච රටකට මාරු වෙන එක.

    නිවුස් නොබලම ඉන්න බලපල්ලා. උබලා බලන්නෙ තව එකෙේට උබලට පෙන්නන්න ඕන දේ මිසක් උබට වැඩකට ඇති දෙයක් නෙමෙයි.

    අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලපල්ලා. රෙෆියුජි වීසා එකක් ගහගෙන හරි..

    මට හෙට මහබැංකුවෙ බලතල එක්ක ජොබක් දුන්නොත් ඩොලර් පශ්නෙ මාස දෙකෙන් විසදනවා. හරිම සරලයි උන්ඩියල් කරන උන්ගෙ‌ ලංකාවෙ ඉන්න බැංකු වලට සල්ලි දාන්න ඉන්න එවුන් ටික ඇල්ලුවම පශ්නෙ ඉවරයි‌. උන්ඩියල් ඉවර උනාම රට ඉන්න උන්ට කොහොමත් බැංකු හරහා එවන්න වෙනවා. මොකද ඔය 90% කගෙම පවුලෙ අනිත් උන් ලංකාවෙ. මගේ ගමේ ඉන්නවා හවසට cash deposit මැශින්අරක් අරන් උන්ඩියල් වල සල්ලි එකවුන්ට් වලට දාන වුන්. උන් දිගට හරහට ඇල්ලුවනම් උණ්ඩියල් කපෝති. ඒත් ඒවා කරන්නෙත් ආණ්ඩුවෙ උන්මයි.

    උන්ට උබලගෙ පශ්ණ අදාල නැහැ. උබලත් රටේ පශ්ණ අදාල කරගන්න එපා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359

    මේ කියන තරම් ලේසියෙන් නම් උන්ඩියල් නවත්තන්න අමාරු වෙයි
     
    • Like
    Reactions: Ryan08

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mexico Satha.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රටේ ප්‍රශ්න අදාළ කරගන්නේ නැතුව රටේ ඉන්නේ කොහොමද බං??? උදා : තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න කරන්ට් ප්‍රශ්න, බෙහෙත් ප්‍රශ්න. හැබැයි ඉතිං පුළුවන් උන් රටකට පැනගන්න ට්‍රයි කරන්න කියපු කතාවට නම් සීයට සීයක් එකගයි.යන්න හිතන උන් දැන් ට්‍රයි කරපල්ලා ඉස්සරහට ඒකත් බැරිවුනොත් සොරි තමයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රටේ ප්‍රශ්න අදාළ කරගන්නේ නැතුව රටේ ඉන්නේ කොහොමද බං??? උදා : තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න කරන්ට් ප්‍රශ්න, බෙහෙත් ප්‍රශ්න.
    Major problem for me these days.
    Uncertainty of the future. all we can do is hoping for the best. typically i would have a plan for every thing . hope comes first for me. but this is the country. we cannot make plans....

    migrate is a long shot for me. my mother and father will have options here. but my wife's mom and dad has no options. worst than that her disable sister still in there house. we cannot turn our backs on them. so basically i am in a very bad situation right now waiting patiently :( :( :(
     
    • Sad
    Reactions: MrFrog and Ryan08

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පෙට්‍රල් නෑ
    බයික් එක දුවන්නෙ නෑ පෙට්‍ර්ල් නැතුව

    අද වැඩට ගියෙ, ඔපිස් එකෙ ජෙනියට ගෙනාපු තෙල් වලින් ටිකක් නයට ඉල්ලගෙන
    හවස ෆුල් ගහ ගත්තා
     
    • Sad
    Reactions: Hello90 and Ryan08

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පොඩි ඔපී නියන් එකක් දෙන්න හිතුනා උබලට. දැන් රට කොහොමත් කඩුගන්නාව උඩදී බේක් නැතුවුන පරණ ලොරියක් වගේ. ගොඩ‌ ඒමක් පේන මානයක නැහැ විනාශය විතරයි.

    උබලා හිතනවනම් අරගල කරලා මේ පෙරේතයො එලවන්න. ඒවා දවල්‌ හීන වලට හපන්.

    මේ තත්වය එක්ක උබලට වෙන මානසික බලපෑම පට්ට ලොකු එකක්. වේලක් කාලා හරි ඒක නැති කරගන්න බලපල්ලා.

    පුළුවන් තරම් හම්බ කරන්න බලපල්ලා. මේවා හැදෙන රටවල් නෙවි. රටක් හදනවට වඩා ලේසියි හැදිච්ච රටකට මාරු වෙන එක.

    නිවුස් නොබලම ඉන්න බලපල්ලා. උබලා බලන්නෙ තව එකෙේට උබලට පෙන්නන්න ඕන දේ මිසක් උබට වැඩකට ඇති දෙයක් නෙමෙයි.

    අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලපල්ලා. රෙෆියුජි වීසා එකක් ගහගෙන හරි..

    මට හෙට මහබැංකුවෙ බලතල එක්ක ජොබක් දුන්නොත් ඩොලර් පශ්නෙ මාස දෙකෙන් විසදනවා. හරිම සරලයි උන්ඩියල් කරන උන්ගෙ‌ ලංකාවෙ ඉන්න බැංකු වලට සල්ලි දාන්න ඉන්න එවුන් ටික ඇල්ලුවම පශ්නෙ ඉවරයි‌. උන්ඩියල් ඉවර උනාම රට ඉන්න උන්ට කොහොමත් බැංකු හරහා එවන්න වෙනවා. මොකද ඔය 90% කගෙම පවුලෙ අනිත් උන් ලංකාවෙ. මගේ ගමේ ඉන්නවා හවසට cash deposit මැශින්අරක් අරන් උන්ඩියල් වල සල්ලි එකවුන්ට් වලට දාන වුන්. උන් දිගට හරහට ඇල්ලුවනම් උණ්ඩියල් කපෝති. ඒත් ඒවා කරන්නෙත් ආණ්ඩුවෙ උන්මයි.

    උන්ට උබලගෙ පශ්ණ අදාල නැහැ. උබලත් රටේ පශ්ණ අදාල කරගන්න එපා.
    ආසයි නෙහ් :ROFLMAO: :LOL: :LOL:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක මාරු . නිවුස් නොබලම ඉන්න බලපල්ලා. උබලා බලන්නෙ තව එකෙේට උබලට පෙන්නන්න ඕන දේ මිසක් උබට වැඩකට ඇති දෙයක් නෙමෙයි.
     
    • Like
    Reactions: Ryan08

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    Major problem for me these days.
    Uncertainty of the future. all we can do is hoping for the best. typically i would have a plan for every thing . hope comes first for me. but this is the country. we cannot make plans....

    migrate is a long shot for me. my mother and father will have options here. but my wife's mom and dad has no options. worst than that her disable sister still in there house. we cannot turn our backs on them. so basically i am in a very bad situation right now waiting patiently :( :( :(
    basically you are in a bad situation right now. the very bad is yet to come
     
    • Sad
    Reactions: HAneo and Ryan08

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒත් ඒවා කරන්නෙත් ආණ්ඩුවෙ උන්මයි.
    ඒවා කරන්නෙත් ආණ්ඩුවේ උන්ම නම් උඹ කොහොමද මහබැංකු බලතල අරන් උන්ව අල්ලන්නේ? මොන මඟුලක් වෙන්නත් ආණ්ඩුව ගෙදර යන්න ඕනේ.. අරගලේ පොඩ්ඩක් උණුසුම් කරලා ගන්න ඕනේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    මට හෙට මහබැංකුවෙ බලතල එක්ක ජොබක් දුන්නොත් ඩොලර් පශ්නෙ මාස දෙකෙන් විසදනවා. හරිම සරලයි උන්ඩියල් කරන උන්ගෙ‌ ලංකාවෙ ඉන්න බැංකු වලට සල්ලි දාන්න ඉන්න එවුන් ටික ඇල්ලුවම පශ්නෙ ඉවරයි‌. උන්ඩියල් ඉවර උනාම රට ඉන්න උන්ට කොහොමත් බැංකු හරහා එවන්න වෙනවා. මොකද ඔය 90% කගෙම පවුලෙ අනිත් උන් ලංකාවෙ. මගේ ගමේ ඉන්නවා හවසට cash deposit මැශින්අරක් අරන් උන්ඩියල් වල සල්ලි එකවුන්ට් වලට දාන වුන්. උන් දිගට හරහට ඇල්ලුවනම් උණ්ඩියල් කපෝති. ඒත් ඒවා කරන්නෙත් ආණ්ඩුවෙ උන්මයි.

    උන්ට උබලගෙ පශ්ණ අදාල නැහැ. උබලත් රටේ පශ්ණ අදාල කරගන්න එපා.
    poddak wath practical nane. ehenam banance eke P2P karana unuth alluwahaki neh. oka hari yanne ne.

    me awit inneth weswalaagath bayyek. :lol: