පොඩි ඔලුවෙ කැක්කුමක් තියනවා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පොඩි ඔලුවෙ කැක්කුමක් තියනවා

    දැන් දවස් දෙකක ඉඳන් පොඩි ඔලුවෙ කැක්කුමක් තියනවා, අව්වට ගියාම වැඩියි

    මම හිතාගෙන ඉන්නෙ සෙමට වෙන්න ඇති කියලා

    blood pressure පොඩ්ඩක් වැඩියි කියල දැනෙනවා

    සීනි වැඩි වෙලා වෙන්නත් බෑ

    මොකද කරන්නෙ? ඩොකෙකුට පෙන්නුවනම් හොඳයි කියල හිතෙනවා

    මම මැරෙයිද බන්?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    migraine වෙන්න ඇති..
    නාපිය හැමදාම..
    හරියට පැය ගාන නිදාගත්තෙ නැති උනාමත් එනව..
    ගංජ ටිකක් තියනව නම් හොයන් ගහපං සෙමට හොදයි..
     
    දැන් දවස් දෙකක ඉඳන් පොඩි ඔලුවෙ කැක්කුමක් තියනවා, අව්වට ගියාම වැඩියි

    මම හිතාගෙන ඉන්නෙ සෙමට වෙන්න ඇති කියලා

    blood pressure පොඩ්ඩක් වැඩියි කියල දැනෙනවා

    සීනි වැඩි වෙලා වෙන්නත් බෑ

    මොකද කරන්නෙ? ඩොකෙකුට පෙන්නුවනම් හොඳයි කියල හිතෙනවා

    මම මැරෙයිද බන්?
    ඩොකා උඹේ සේසතටම විදියි. සිංහල වෙදෙක් අල්ලගෙන මාස 6ක් විතර බේත් ටිකක් බීපං. එතකොට අවුරුදු ගාණකට ලෙඩ එන්නෙ නෑ :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    migraine වෙන්න ඇති..
    නාපිය හැමදාම..
    හරියට පැය ගාන නිදාගත්තෙ නැති උනාමත් එනව..
    ගංජ ටිකක් තියනව නම් හොයන් ගහපං සෙමට හොදයි..

    badu ganna thanak dannawada