පොඩි කාලෙ තාත්තා නැති උන අය එන්න

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    මගේ තාත්තා නැති උනේ මට අවු 11 දි.මම එතකොට 06 වසරෙ. මට ලොකුවට ඒ ගැන ලොකු හැගීමක් / දුකක් තිබ්බෙ නෑ.
    කොහොමහරි ජීව්තේ ගෙවුනා..ඉස්කොලේ ගියා අමාරුවෙන් ..ජොබ් කරා.

    ඒත් දැන් මට මෙහෙම දෙයක් හිතෙනවා . මගේ සම වයසෙ එවුන් එක්ක බලද්දි මගේ මානසික මට්ටම උන්ට වඩා ළාමකයි වගෙ. ඉක්මනට දුක් වෙනවා.තරහ යනවා. personality එක පට්ටම අවුල් පොඩි එකෙක් වගේ.

    මෙහම් වෙන්න පුලුවන් ද? තාත්තා නැති උන එක මට බලපාන්න පුලුවන් ද? අම්ම විතරයි මට ඉන්නෙ
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මම නම් දැකල තියන විදියට මගෙ යාලුවෙන්ගෙන් තාත්තල නැති අය තමා ප්රශ්න වලට හොදට මුන දෙන්නෙ,
    මම කිව්වෙ සමාජේ එක්ක ගනුදෙනු කරන විදිහ එහෙම උන් හොදට දන්නවා
    ෆිට් එකෙ ඉන්න දන්නවා උන් මොන අවුල තිබ්බත්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668

    man dekala thiyenne ehema amma, tatta nathiwa hadena un, sama wayase unta wada matured.

    🤔🤔🤔🤔,kohomada bro jobak nokara sallith natnam goda aawe. Umba dan inna thana gana ammata sathutu athi kolla dan salli karayane
    matat e issue ekama awa. family ekata aapu property, business thibbada?
    ------ Post added on Feb 28, 2022 at 10:22 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එහෙම වුණ යාලුවො ඉඳල තියෙනව.
    මටත් හිතෙන්නෙ බලපෑමක් වෙන්න පුලුවන්. හැබැයි එක එක්කෙනාට, එක එක විදි වලින් බලපානව.

    එක යාලුවෙක් දරුණුවටම බීමට ඇබ්බැහි වුණා. දැන් මිනිහ රට ඉන්නෙ. ඒත් තාම හොඳටම බොනව. මිනිහගෙත් සංවේදී ගතිය වැඩියි. බොන්නෙත් ඒ නිසාමද කොහෙද..

    තව එක්කෙනෙක් ඉන්නව.
    මිනිහ මාරම විදිහට වගකීම් සහගත වුණා. එයාගෙනං සංවේදී ගතිය, ලැජ්ජබය හොඳටම අඩුවුණා, ඕනම ප්‍රශ්නෙකදි, උන්නත් දාහයි, මළත් දාහයි වගේ තමයි ඉන්නෙ..
    එයාගෙ අම්මව වුනත් පාලනය කරන්න හදන ගතියක් තියෙනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මට මාස 9 මගේ තාත්තා JVP එකෙන් මරලා තියෙන්නේ , මම දැකලා නෑ කවදාවත් ඉස්කෝලේ දැම්ම පලවෙනි දවසේ මිස් ඇහුවා කෝ මගේ තාත්තා කියලා අම්මා ගෙන් අහන් එන්න කිව්වා ගෙදර ඇවිල්ලා අම්මා ගෙන් ඇහුවාම photo එකක් පෙන්නලා කතාව කිව්වා. එදා තමා තාත්තා කියලා කෙනක් ඉන්නවා කියලා දන්නේ මටත් උබට් වගේ දුකක් නෑ එහෙම මොකුත් හිතන්නේ නෑ අනේ මන්දා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම දන්න එකෙක් ඉන්නවා උගේ තාත්තා නැතිවෙලා තියෙන්නේ ඌට මාස තුනේදී අම්මා දෙවෙනි කසාදයක් බැදලා හැබැයි ඒ මිනිහත් මුට වෙනස්කම් කරලා. ඒත් අම්මා මූව අතැරලා නෑ දෙවෙනි මිනිහා එක්ක රණ්ඩු වෙවී මූට හොදට සලකලා මූත් හොදට ඉගෙන ගෙන දැන් පට්ට තැනක ඉන්නවා. එහෙම personality එකේ අවුලකුත් නෑ හොදට ඉන්නවා දැන් කසාදත් බැදලා ළමයි ඉන්නවා
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,616
    6,890
    113
    වදුරව
    තාත්තා නැති උනාම කොල්ලෙක්ට පට්ටම අව්ල් බන්. අපේ තාත්ත මම 10වසර වෙනකම් රට හිටියෙ.
    එක නිසා මම අවුරුදු 15 වෙනකම් හෙන බයයි වලිවලට එහෙම.
    තාත්තා ආවට පස්සෙ AL කාලෙ වලි හොය හොය බැස්සෙ
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මම නම් දැකල තියන විදියට මගෙ යාලුවෙන්ගෙන් තාත්තල නැති අය තමා ප්රශ්න වලට හොදට මුන දෙන්නෙ,
    මම කිව්වෙ සමාජේ එක්ක ගනුදෙනු කරන විදිහ එහෙම උන් හොදට දන්නවා
    ෆිට් එකෙ ඉන්න දන්නවා උන් මොන අවුල තිබ්බත්
    100% Agreed.
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    අපි හැමෝටම තියෙනවා සාංසාරික ගමනක්. මනසේ ශක්තිය ගොඩක් වෙලාවට මේ අතී භවයන්ගේ ඔබ ගෙවපු විදිය හා බැදී පවතිනව. තාත්තා නැති උනා කියන්නේ ලොකු දුකක්. එත් ඒක ඔහොම දේකට ඍජුව බලපානව කියල හිතන්න අමාරුයි. කතාවටත් කියනවනේ යකඩයක් උනත් තැලෙන්න තැලෙන්න ශක්තිමත් වෙනවා කියලා. කොහොම උනත් දැන් අතීතය ගැන හිත හිතා ඉදල වැඩක් නැහැ. personality එක wadi වෙන වැඩ පිලිවෙලක් කරන්න ඕන. මට තියෙන experience එකක් තමයි පින් දහම් කිරීම තුලින් පුදුමාකර විදියට personality එක improve කරගන්න පුලුවන් කියන එක.
     
    man budda darmaya gena godak danne ne.
    kusal wadeemen nam puluwan athi. pin karala nam wedi wenawada kiyala wedi viswasayak ne.

    man danna thatta netiwa haduna gehenu, pirimi degolloma maara matured. katta kagena issrahata aapu aya. matath wada honda then wala dan inne.
    ------ Post added on Mar 1, 2022 at 1:12 AM

    tatta jiwath unath, gedarata loku support ekak nethnam, ekko leda wela nam htye, ethakotath lamayi hugak matured vidiyata hadenawa.
    ------ Post added on Mar 1, 2022 at 1:13 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,584
    17,641
    113
    Auckland
    mata 24di e experience eka une

    brain hemorrhage/stroke ekak awith

    Dan mama inna place eka dakka nam sahenna sathutu wei. ita passe 5 years mama pissu kena ewa nathara karala gemak gahuwa