මගේ තාත්තා නැති උනේ මට අවු 11 දි.මම එතකොට 06 වසරෙ. මට ලොකුවට ඒ ගැන ලොකු හැගීමක් / දුකක් තිබ්බෙ නෑ.
කොහොමහරි ජීව්තේ ගෙවුනා..ඉස්කොලේ ගියා අමාරුවෙන් ..ජොබ් කරා.
ඒත් දැන් මට මෙහෙම දෙයක් හිතෙනවා . මගේ සම වයසෙ එවුන් එක්ක බලද්දි මගේ මානසික මට්ටම උන්ට වඩා ළාමකයි වගෙ. ඉක්මනට දුක් වෙනවා.තරහ යනවා. personality එක පට්ටම අවුල් පොඩි එකෙක් වගේ.
මෙහම් වෙන්න පුලුවන් ද? තාත්තා නැති උන එක මට බලපාන්න පුලුවන් ද? අම්ම විතරයි මට ඉන්නෙ