පොඩි කාලෙ තාත්තා නැති උන අය එන්න

Kfire

Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    මගේ තාත්තා නැති උනේ මට අවු 11 දි.මම එතකොට 06 වසරෙ. මට ලොකුවට ඒ ගැන ලොකු හැගීමක් / දුකක් තිබ්බෙ නෑ.
    කොහොමහරි ජීව්තේ ගෙවුනා..ඉස්කොලේ ගියා අමාරුවෙන් ..ජොබ් කරා.

    ඒත් දැන් මට මෙහෙම දෙයක් හිතෙනවා . මගේ සම වයසෙ එවුන් එක්ක බලද්දි මගේ මානසික මට්ටම උන්ට වඩා ළාමකයි වගෙ. ඉක්මනට දුක් වෙනවා.තරහ යනවා. personality එක පට්ටම අවුල් පොඩි එකෙක් වගේ.

    මෙහම් වෙන්න පුලුවන් ද? තාත්තා නැති උන එක මට බලපාන්න පුලුවන් ද? අම්ම විතරයි මට ඉන්නෙ
    wadiya hithanna epaa machan. apita nam nam hitiyath api gana hoayala baluwe naa
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    man budda darmaya gena godak danne ne.
    kusal wadeemen nam puluwan athi. pin karala nam wedi wenawada kiyala wedi viswasayak ne.

    man danna thatta netiwa haduna gehenu, pirimi degolloma maara matured. katta kagena issrahata aapu aya. matath wada honda then wala dan inne.
    ------ Post added on Mar 1, 2022 at 1:12 AM

    tatta jiwath unath, gedarata loku support ekak nethnam, ekko leda wela nam htye, ethakotath lamayi hugak matured vidiyata hadenawa.
    ------ Post added on Mar 1, 2022 at 1:13 AM
    අත්තටම කුසලය තමා හරිම වචනය. එච්චර ගැඹුරින් ඒ ගැන හිතුවේ නෑ මම. සතුටුයි ඒ වචන දෙකේ වෙනස පවා දන්න අය මේ ෆොරුම් එකේ සිටීම ගැන. මටත් ගොඩාක් සමීප කෙනෙක් ඉන්නව තාත්තලගේ රැකවරණයක් නැතුව හැදුන. ඒත් එයාගේ personality eka අධික බලවත්. mehema deyak gaawila wath naa.
     
    • Like
    Reactions: SK29

    c.chamara

    Active member
  • Nov 13, 2014
    79
    80
    43
    මගේ තාත්තා නැති උනේ මට වයස 18දී, A/L වලට අවරුද්දයි. පලවෙනි සැරේ A/L fail, දෙවැනි සැරේ pass උනා. අම්මා ජොබ් එකක් කලේ නැ , aiya normal ජොබ් එකක් කලා .class යන්න නෑදෑයෝ උදව් කලා, ඒකාලේ සැහෙන්න ප්‍රශ්න අවා ඔලුවට, ඉඩම් වල ප්‍රශ්න ,සල්ලි ප්‍රශ්න, සමහරු ඉඩම්වලට නඩු දානවා කියලා බය කරලා ගියා, (පස්සේ ඒගොල්ලො ඒගොල්ලන්ගේ ඉඩම Land sale එකකට දුන්නා ). තාත්තා නැති උනේ මම ලග ඉද්දි , ලේ වලට විෂබීජයක් ගිහින්,මරණයට හේතුව ලියලා තිබ්බේ septicemia multi organ failure කියලා.

    තාත්තා නැති උනට පස්සේ, ඕනි දෙයක් නැති උනාට එක එච්චර ගානක් නැති ලෙවල් එකට ඔලුව හැදුන, ගොඩක් වැඩ තනියම කරගන්න පුරුදු උනා. හැබැයි මුල් දවස් වල ප්‍රශ්න එද්දී තත්තා හිටියනම් කියලා, මම තනියෙන් අඩපු දවස් තියනවා. campus යන්න බැරි උනා, ජොබ් එකක් කරලා එකේ පඩියෙන් Degree akak කලා. දැන් නම් ලොකුවට ප්‍රශ්න නෑ. පුලුවන් හැමා අව්රුද්දකම දානයක් දෙනවා තාත්ත වෙනුවෙන්. සැහෙන්න ලොකු අත්දැකීම් ටිකක් ඒකාලේ ලැබුනා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අපේ නන් එකෙක් ඉන්නවා ඌ න්න් ඔක්කොම කාබාසිනියා කරගන්නවා,කිසි වගකීමක් නෑ,රට යනවා කියලා ගිහින් ආපහු ආවා ලක්ශ ගානක් කාබාසිනියා කරලා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මම නම් දැකල තියන විදියට මගෙ යාලුවෙන්ගෙන් තාත්තල නැති අය තමා ප්රශ්න වලට හොදට මුන දෙන්නෙ,
    මම කිව්වෙ සමාජේ එක්ක ගනුදෙනු කරන විදිහ එහෙම උන් හොදට දන්නවා
    ෆිට් එකෙ ඉන්න දන්නවා උන් මොන අවුල තිබ්බත්
    මෙක ඇත්ත තාත්තා නැති නිසා දරුවන්ට වැඩි වගකීමක් පැටවෙනවා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    ලංකාවෙ ගොඩක් තාත්තල හිටියත්නෑ වගේ ! සත පහක පවුලට හරි ළමෙක්ගෙ දියුනුවට හරි වචනයකින්වත් උදව් නොකරන පිරිමි තමා වැඩි !
     
    • Like
    Reactions: Kfire

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මට මාස 9 මගේ තාත්තා JVP එකෙන් මරලා තියෙන්නේ , මම දැකලා නෑ කවදාවත් ඉස්කෝලේ දැම්ම පලවෙනි දවසේ මිස් ඇහුවා කෝ මගේ තාත්තා කියලා අම්මා ගෙන් අහන් එන්න කිව්වා ගෙදර ඇවිල්ලා අම්මා ගෙන් ඇහුවාම photo එකක් පෙන්නලා කතාව කිව්වා. එදා තමා තාත්තා කියලා කෙනක් ඉන්නවා කියලා දන්නේ මටත් උබට් වගේ දුකක් නෑ එහෙම මොකුත් හිතන්නේ නෑ අනේ මන්දා
    පුදුම ගුරුවරු
     
    • Sad
    • Like
    Reactions: PHBhagya and deanXX

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නෑ, මගේ යාළුවගේ තාත්තා 88/89 භීෂණ කාලේ මැරුම් කෑවා. ඒ වෙනකොට යාලුවා පොඩි ළමයෙක්, මාත් එක්ක පොඩි කාලේ ඉඳලම හැදුනු නිසා මට තේරෙනවා යාළුවා මට වැඩිය ගොඩක් ඇඩ්වාන්ස්ඩ් කියල. ගොඩක් පොඩි කාලේ ඉඳල වගකීම් ගත්තා, ඕ ලෙවල් වයසේදීම දේපළ බලාගන්න පටන් ගත්තා, 22 වෙනකොට බැන්දා. ඉක්මණට තරහ යන්නේ නෑ, පොඩි කාලෙම සම වයසේ අය එක්ක බලද්දී සාමාන්‍ය දැනීම ඉහළයි. අධ්‍යාපනය අතින් සාර්ථක නෑ, එත් අනෙත් සියලුම දේවල් අතින් සාර්ථක ස්වාධීන මනුස්සයෙක්.
     
    • Like
    Reactions: banda065 and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    තාත්තා නැති උනාම කොල්ලෙක්ට පට්ටම අව්ල් බන්. අපේ තාත්ත මම 10වසර වෙනකම් රට හිටියෙ.
    එක නිසා මම අවුරුදු 15 වෙනකම් හෙන බයයි වලිවලට එහෙම.
    තාත්තා ආවට පස්සෙ AL කාලෙ වලි හොය හොය බැස්සෙ

    තාත්ත කෙනෙක් කියන්නේ මචං පවුලකට රූස්ස ගහක් වගේ..(මම කියන්නේ බීල,සූදු පස්සෙ ගෑණු පස්සෙ යන අය ගැන නෙමෙයි)..ඒ වගේ කෙනෙක් පවුලකට නැති වුනහම පට්ටම විදිහට දැනෙනව.:(
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මගේ තාත්තා නැති උනේ මට අවු 11 දි.මම එතකොට 06 වසරෙ. මට ලොකුවට ඒ ගැන ලොකු හැගීමක් / දුකක් තිබ්බෙ නෑ.
    කොහොමහරි ජීව්තේ ගෙවුනා..ඉස්කොලේ ගියා අමාරුවෙන් ..ජොබ් කරා.

    ඒත් දැන් මට මෙහෙම දෙයක් හිතෙනවා . මගේ සම වයසෙ එවුන් එක්ක බලද්දි මගේ මානසික මට්ටම උන්ට වඩා ළාමකයි වගෙ. ඉක්මනට දුක් වෙනවා.තරහ යනවා. personality එක පට්ටම අවුල් පොඩි එකෙක් වගේ.

    මෙහම් වෙන්න පුලුවන් ද? තාත්තා නැති උන එක මට බලපාන්න පුලුවන් ද? අම්ම විතරයි මට ඉන්නෙ

    samanyen oke anith petta wenne. thaththa podi kalema nethi unama ubata life eke thiyana issues podi kale idanma denenna gannawa. ewata huru wenawa personality eka improve wenawa. amma ekkama innakota tikak loving side ekata bara wenawa mokada leadership eka ehema api igena ganna thatha gena. tharaha yana ewa nam adu wenna one bang. moko thaththawa thama godak aya follow karanne, bonna ehema purudu wenneth thaththa karana ewa walin (most of the times).

    ubata thiyenne manasika issue ekak. hoda friend kenek ta ube issues eka solve karanna puluwan. nettam consultation ekakin puluwan.

    thaththata wada amma merunama godak lamai down wenawa hema athinma. thatha nethu unama economically down wenawa but love and caring eka amma denawa.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    thatha nathi unama lokuma case eka enne wate pite ewun, nadayo idam allanna, experience nathi nisa eka eka case walata moda karagena wasi ganna enawa...
    samaharu thatha naya gaththa kiyala boruwata salli illan enawa..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    mage 1 year

    අපි හැමෝටම තියෙනවා සාංසාරික ගමනක්. මනසේ ශක්තිය ගොඩක් වෙලාවට මේ අතී භවයන්ගේ ඔබ ගෙවපු විදිය හා බැදී පවතිනව. තාත්තා නැති උනා කියන්නේ ලොකු දුකක්. එත් ඒක ඔහොම දේකට ඍජුව බලපානව කියල හිතන්න අමාරුයි. කතාවටත් කියනවනේ යකඩයක් උනත් තැලෙන්න තැලෙන්න ශක්තිමත් වෙනවා කියලා. කොහොම උනත් දැන් අතීතය ගැන හිත හිතා ඉදල වැඩක් නැහැ. personality එක wadi වෙන වැඩ පිලිවෙලක් කරන්න ඕන. මට තියෙන experience එකක් තමයි පින් දහම් කිරීම තුලින් පුදුමාකර විදියට personality එක improve කරගන්න පුලුවන් කියන එක.
    එ්ක පිලිගන්න බැහැ. අපි ඉපදෙන මැරෙන එක පැලෑන් කරලා හෝ program කරලා වෙන දෙයක් නෙවෙයි. ඉපදෙනවා මැරෙනවා. ආයේ සංසාරයක් නැහැ.X ඉපදුනා මැරුණා Y කියලා ආයේ ඉපදෙන්නේ නැහැ. ඒවා මිනිස්සු හදාගත්ත කතා විතරයි. පුටුව කඩලා මේසයක් හැඳුවා ආයේ අපි තව කාටවත් කුමන ආකාරයකටවත් connect වෙන්නේ නැහැ.
    ------ Post added on Mar 4, 2022 at 6:32 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මට මාස 9 මගේ තාත්තා JVP එකෙන් මරලා තියෙන්නේ , මම දැකලා නෑ කවදාවත් ඉස්කෝලේ දැම්ම පලවෙනි දවසේ මිස් ඇහුවා කෝ මගේ තාත්තා කියලා අම්මා ගෙන් අහන් එන්න කිව්වා ගෙදර ඇවිල්ලා අම්මා ගෙන් ඇහුවාම photo එකක් පෙන්නලා කතාව කිව්වා. එදා තමා තාත්තා කියලා කෙනක් ඉන්නවා කියලා දන්නේ මටත් උබට් වගේ දුකක් නෑ එහෙම මොකුත් හිතන්නේ නෑ අනේ මන්දා

    පුදුම ගුරුවරු
    ටීචරල සමහරු හරිම හොඳ අය ඉන්නව.... දෙවිවරු වගේ තමුංගෙ කෑම එකත් කන්න නැති ළමයෙකුට දීල නිකං ඉන්න අය ඕන තරං දැකල තියෙනව....

    ඒ අතර ඉන්නව මේවගේ වැඩ කරන පුදුම සක්කිළි සෙට් එකක්....
    ගුරු වෘතිය කරන නෑදෑයො කීප දෙනෙකුත් ඉන්න නිසා මම හොඳටම දන්නව.,
    මේ වගේ, ගෙවල් වල ප්‍රශ්නයි, හැම ඕපදූපයක්ම ළමයින්ගෙන් අහනව,
    ඉගෙනගන්න පුලුවන් ළමයෙක් දැක්කම ඉරිසියාවට එක එක කෙනෙහිලි කම් කරනව,
    තැනක ගිහින් හැසිරෙන්න දන්නෙ නෑ.
    බෙදා හදාගෙන කෑමක්වත් කන්න දන්නෙ නෑ,
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    mage 1 year

    එ්ක පිලිගන්න බැහැ. අපි ඉපදෙන මැරෙන එක පැලෑන් කරලා හෝ program කරලා වෙන දෙයක් නෙවෙයි. ඉපදෙනවා මැරෙනවා. ආයේ සංසාරයක් නැහැ.X ඉපදුනා මැරුණා Y කියලා ආයේ ඉපදෙන්නේ නැහැ. ඒවා මිනිස්සු හදාගත්ත කතා විතරයි. පුටුව කඩලා මේසයක් හැඳුවා ආයේ අපි තව කාටවත් කුමන ආකාරයකටවත් connect වෙන්නේ නැහැ.
    ------ Post added on Mar 4, 2022 at 6:32 PM
    ඔනෑම කෙනෙකුට තමන් කැමති ආගමක්, දර්ශනයක්, මතයක් දැරීමට සහ පිලිගැනීමට අයිතියක් තියෙනව. ඒ නිසා ඔබේ මතය එය නම් මම තර්ක කරන්න යන්නේ නැහ. නමුත් මම බුදුධහම අනුගමනය කරන්නේ එහි උගන්වන දේ මේ ජීවිතයේදීම තමන්ටම ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන් නිසයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මගේ තාත්තා නැති උනේ මට අවු 11 දි.මම එතකොට 06 වසරෙ. මට ලොකුවට ඒ ගැන ලොකු හැගීමක් / දුකක් තිබ්බෙ නෑ.
    කොහොමහරි ජීව්තේ ගෙවුනා..ඉස්කොලේ ගියා අමාරුවෙන් ..ජොබ් කරා.

    ඒත් දැන් මට මෙහෙම දෙයක් හිතෙනවා . මගේ සම වයසෙ එවුන් එක්ක බලද්දි මගේ මානසික මට්ටම උන්ට වඩා ළාමකයි වගෙ. ඉක්මනට දුක් වෙනවා.තරහ යනවා. personality එක පට්ටම අවුල් පොඩි එකෙක් වගේ.

    මෙහම් වෙන්න පුලුවන් ද? තාත්තා නැති උන එක මට බලපාන්න පුලුවන් ද? අම්ම විතරයි මට ඉන්නෙ
    එහෙම අවුලක් නෑ යකෝ..
    අපෙත් පොඩි කාලේ තාත්තා නැති උනේ..
    අම්මාගේ රජයේ රස්සවෙන් තමා කෑවේ බිව්වේ ඉගෙන ගත්තේ..
    පවුලේ ළමයි 3.
    තුන් දෙනාම කැම්පස් ගියා.
    ඉක්මනට දුක් වෙන්නේ තරහ යන්නේ උඹ හිතන විදිය අනුව ..හිතන විදිය වෙනස් කර ගනින්...
     
    • Like
    Reactions: siri_ayya

    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    mage 1 year

    එ්ක පිලිගන්න බැහැ. අපි ඉපදෙන මැරෙන එක පැලෑන් කරලා හෝ program කරලා වෙන දෙයක් නෙවෙයි. ඉපදෙනවා මැරෙනවා. ආයේ සංසාරයක් නැහැ.X ඉපදුනා මැරුණා Y කියලා ආයේ ඉපදෙන්නේ නැහැ. ඒවා මිනිස්සු හදාගත්ත කතා විතරයි. පුටුව කඩලා මේසයක් හැඳුවා ආයේ අපි තව කාටවත් කුමන ආකාරයකටවත් connect වෙන්නේ නැහැ.
    ------ Post added on Mar 4, 2022 at 6:32 PM

    එහෙම අවුලක් නෑ යකෝ..
    අපෙත් පොඩි කාලේ තාත්තා නැති උනේ..
    අම්මාගේ රජයේ රස්සවෙන් තමා කෑවේ බිව්වේ ඉගෙන ගත්තේ..
    පවුලේ ළමයි 3.
    තුන් දෙනාම කැම්පස් ගියා.
    ඉක්මනට දුක් වෙන්නේ තරහ යන්නේ උඹ හිතන විදිය අනුව ..හිතන විදිය වෙනස් කර ගනින්...
    okkoma kolloda hitiye machan.