පොඩි කාලෙ මේ පොත් කියවල තියෙනවද?

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    hambuna me set ekama kiyewwa

    1662744312584.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    සත් සුමිතුරෝ
    කැරවෑන් ගෙදර ලමයි
    පන් පසිඳුවන්
    ඔය පොත් ටික මං පොඩි කාලේ පුදුම ආසාවකින් කියෙව්වේ!!❤️🤩

    20220909_230801856.jpg


    මං The Famous Five පොත් වල ඉන්න කොණ්ඩෙ කොටට කපපු Tomboy කෙනෙක් වගේ හිටපු කෙල්ලට [George (Georgina) Kirrin ට] crush බං පොඩි කාලේ. 😅 ඒ පුරුද්ද නිසාද කොහෙද මං ඇත්තටම crush වෙලා හිටපු කෙල්ලොන්ගෙන් ගොඩ දෙනෙක් කොණ්ඩෙ කොටටම කපලා හිටියේ. 😅
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,116
    113
    P.B. senananyakage pilota kenkek gena poth set ekak thibba neda bn e tika maru mata nama mathaka ne
    කැප්ටන් බිගල්ස්වර්ත් වගෙ නමක් මට මතක විදිහට . ඉන්කා නිධානය කියන පොතනම් මං ළග තියෙනවා. :yes:
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Okkoma kiyewwa ekige roald dahl ge Budu ammo kiyawapu poth goda Enid blyton ge translate kale sudat rohan wage ekek maara athal owa kiyawana eka e kale
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    ඔව්..
    ලමා පුස්තකාලෙ තමයි පටන්ගැම්ම.

    පී.බී තමයි ඒ දවස්වල පොර අපිට..👍

    ඇතුලෙම එකක් කියවලා තමයි තව පොත් දෙකක් අරන් එන්නෙ..