පන් පසිඳුවන් ගේ වීරක්රියාඔව්,
සිංහල translation එකක් තිබ්බා නේද පස් දෙනෙක් මොකක්දෝ එකක් කියලා
ඔව් ඔක්කොම වගේ කියවලා ඇති
දැන් හිතෙනව මොන මගුලකට කෙල්ලො බෝඩිං ස්කූල්වල කරන ඒව කියෙව්වද දන්නෑ කියල![]()
I was too young to be interested in girls back thenI crushed on some of those girls lmao...Malory Towers series

I was too young to be interested in girls back then![]()
I was in grade 7. Is that too young to crush on girls, I don't know. Nothing mucky but I definitely had curiosity in girls.
අපේ ගෙදර පඩිපෙළ යට පොඩි ඉඩක් තිබුණා.. මන් එකේ යට cover කරලා එළියෙන් රහස් පරීක්ෂක සංගමය කියලා බෝඩ් එකක් ගහගෙන හිටියේ.. ගෙවල් ළඟ පොඩි උන් ටිකකුත් අල්ලගෙනඔව් ඔව් ඒ කාලේ සැරටම දූපත් පිස්සුවයි, පරණ බලකොටු පිස්සුවයි ගහලා තිබ්බේ..
පී. බී සේනනායකගෙ පොත්![]()