Questions පොඩි කාලෙ සින්දුවක් හොයලා :rolleyes2:

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඒකෙ මියුසික් වීඩියෝ එකක් තිබුනා..ඉන්ග්‍රීසි සින්දුවක්... හමුදාවක වගේ කට්ටියක් පඩිපෙලක් නැග නැග සින්දුව කිව්ව කොටසක් තිබ්බා... තිබ්බ විදිහට පේට්‍රියටික් සින්දුවක් වගේ. ඉස්සර ටී වී එකේ ගියා..අනූව දශකයේ වෙන්න ඕනෙ.. හොයලා :rolleyes2: