ඔය කියන පුංචිට මොල් කරලා උබ ගැහුවා නෙද? එකනෙ මෙ අනිත් උන්ට පුංචිලාට ගහන්න කියන්නෙ සක්කිලියා![]()
haha tho p*nnaya ahu una dawasata nan man p*ke arinawa

hitapan man tho gana shape eke hoyagannakan

ඔය කියන පුංචිට මොල් කරලා උබ ගැහුවා නෙද? එකනෙ මෙ අනිත් උන්ට පුංචිලාට ගහන්න කියන්නෙ සක්කිලියා![]()

haha tho p*nnaya ahu una dawasata nan man p*ke arinawa
hitapan man tho gana shape eke hoyagannakan![]()

) කොහොම හරි කරුමෙට එදා හවස අපේ තාත්තා ගෙදර ආවා..
ගෙදර එනකොටම කොහොම හරි සීන් එක තාත්තට ආරන්චිවෙලා යකා ආවේසවෙලා වගේ ගෙදර ආවේ..අපේ තාත්තා යුධ හමුදාවේ හිටියේ(දැන් පැන්ෂන්) හමුදා නීතිය තමයි ගෙදර තිබුනෙත්...
කොහොම හරි තාත්තා දොරෙන් ඇතුලට එනවා විතරයි මට මතක එදා නම් කෑවා කෑමනම් තාත්තාගෙන් අයේ කුරුම්බා එපාවෙන්න..
මම ගුටිකාකා අඩනවා අම්මයි නංගියි මට ගහනවා දැකලා අඩනනවා..කොහොම හරි එදා රෑ තාත්තම ගහපු තැන් වල තෙල් ගෑවා,,එත් එදා ගහපු නිසා හොරු නොවි බෙරුනා එදා තාත්තා නොගහ හිටියනම් ඊටපස්සේ ඊට වඩා දෙවල් කරන්න තිබ්බා..

මටත් ඔය වගේ සීන් නම් වෙලා තියෙනවා..
මේ සීන් එක උනේ මම 9 පන්තියේ වගේ ඉන්නකොට..මමයි අපේ පොඩි කොල්ලෝ ගැන්සියයි දවසක් ගියා වත්තකට හොරෙන් කුරුම්බා බොන්න.. කොහොම හරි කුරුම්බා ගෙඩි 3-4 ක් වගේ බොනකොට මෙන්න වත්තේ අයිතිකාරයා අවා සුපිරි කුණුහර්ප ටිකකුත් කියා ගෙන අපිට ඇඩ්රසුත් නෑ..අනික මම තමයි වැඩේ ප්ලෑන් කරෙත් දැන් කොහොම හරි සීන් එක ලීක් උනා..වත්තේ අයිතිකාරයට මල පැනලා මෑන් කෙලින්ම අපේ කොල්ලොන්ගේ ගෙවල් වලට ගිහිල්ලා සීන් එක කිව්වා..අපේ ගෙදර ඒ වෙලාවේ කවුරුත් හිටියේ නෑ..එක නිසා මේ යකා ගිහිල්ලා කිව්වේ අපේ ආච්චිලාගේ ගෙදරට අපේ සීයලා ගමේ ටිකක් ලෙවල් එකකකින් ඉන්න කට්ටියක් කොහොම හරි සීයට හොදටම මල එත් මට එක වචනයක් වත් කිව්වේ නෑ...(මල පැනලා උපරිමෙට එකයි) කොහොම හරි කරුමෙට එදා හවස අපේ තාත්තා ගෙදර ආවා..

![]()

මචං ඔය මොන සෙල්ලම දැම්මත් වැඩක් නෑ බං. හරියට හැදෙන එකාට ගැහුවාත් හැදෙනවා නොගැහුවාත් හැදෙනවා.

බන්ටු;16105870 said:1.ආවේස වෙලා වගේනම් 18 සන්නිය නටන්න තිබ්බනේ??![]()
2. කුරුම්බා බොනවා මිසක් කන්නේ නෑනේ?
පදනමක් නැති කතා දානවට නව රෙප් system එකට අනුව - රෙප් + අවවාද.

. උඹලට මතක ඇති ඉස්සර රයිගම් කප්රුක කියලා රොඩ්නි වර්ණකුලසූරියයි, නිමන්ති පෝරගෙයි කරන රියලිටි වගේ TV ප්‍රොග්‍රෑම් එකක් ගියා . ඒ දවස් වල ඔය වැඩ සටහන බලන්නේ නැති කෙනෙක් නැති තරම්
. ඒක කරන්නේ රයිගම් කම්පැනි එකෙන් නිසා ප්‍රොග්‍රෑම් එක අතර තුර යන ඇඩ් ඔක්කොම රයිගම් එකෙන් දාපු ඇඩ්ස්
. උඹලට මතක ඇති ඒ දවස් වල එක රයිගම් ඇඩ් එකක් තිබ්බා පාටි එකක රයිගම් සෝයා කනවා වගේ එකක්
. ඒකේ තියනවා පාටි එකට ආපු අක්කි කෙනෙක් පස්ස අඹරව අඹරව නටන සීන් එකක්
.ඒ වෙලාවේ කැමරාව හොඳට ලං කරලා ඒ පස්ස අඹරන සීන් එක තමයි පෙන්නනන්නේ 
. 
. මමත් ඒ වෙලාවේ එදා ඇවිත් හිටපු පොඩි උන් එක්ක කට්ටිය ටීවී බලන තැන බිම වාඩි වෙලා, උන්ට මගේ පරණ සෙල්ලම් බඩු උන්ට දීලා උන් එක්ක සෙල්ලම් කර කර හිටියේ
. ඔය අතරතුර මං අර කලින් කියපු ඇඩ් එක ටී වී එකේ ගියා
. අනන්තවත් ඒ ඇඩ් එක කලින් දැකලා තිබ්බත්, එදා මට අර පස්ස අඹරවන සීන් එක දැක්ක ගමන් අර කට්ටිය පිරිලා හිටපු තැන " අම්මෝ..... අඹරන ඇඹරිල්ල
" කියලා කියවුනා කියහන්කෝ 

. එක පාරටම අර ඇවිත් හිටපු නෑයන්ට බකස් ගාලා හිනා ගියා
.මම කට්ටිය දිහා හැරිලා බලද්දි තාත්තගෙයි අම්මගෙයි මූණු ඇද වෙලා ගිහින් තිබුනේ
.ඒ වෙලාවේ තාත්තා වෙච්ච විලි ලැජ්ජාව වහගන්නද මන්දා " මොකක්ද කිව්වේ ? " කියලා මට සැර කරලා. " යවන්නෙ එහෙම නැහැ ආයේ මූව පිට්ටනිය පැත්තේ නැහැදිච්ච කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න " කියලා අම්මටත් සැර දැම්මා
. මට ඒ කාලේ තේරුණේ නැහැ, ඇත්තටම ඒ පස්ස අඹරපු සීන් එක කියන එක අප්සෙට් ඇයි ? කියලා 
.දැන් තමයි තේරෙන්නේ 
. රෙදි නැහැ..... 
බන්ටු;16105870 said:1.ආවේස වෙලා වගේනම් 18 සන්නිය නටන්න තිබ්බනේ??![]()
2. කුරුම්බා බොනවා මිසක් කන්නේ නෑනේ?
පදනමක් නැති කතා දානවට නව රෙප් system එකට අනුව - රෙප් + අවවාද.

ඊට පස්සෙ තත්තට මගෙ ගැන දුක හිතෙන්න ඇති. මාව ශාලිකා ග්‍රවුන්ඩ්ස් වල ක්‍රිකට් ප්‍රක්ටිස් වලට දැම්මා. කලින් මට ස්විමින් යන්න අම්මා ඉඩ දුන්නෙ නෑ. එත් ඒ සතියෙම මට ඇදුම්, ගොගල්ස් ඔක්කොම අරන් දීල හැම සෙනසුරාදාම මාව පූල් එකට එක්කගෙන ගියා. අවන්කවම කියනවනම් ඊට පස්සෙ තමයි මම උනන්දුවෙන් ඉගන ගන්න පටන් ගත්තෙ. අද මම මොරටුවෙ ඉන්ජිනීරින්ග් කරන්නෙ. එ වගේම තාමත් ක්ලබ් එකක ක්‍රිකට් සෙල්ලන් කරනවා.
හැමෝටම සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ..!!

බුද්ධිමත් දෙමව්පියන්ගේ බුද්ධිමත් තීරණ හන්දා අද හැමෝම සතුටින්
තොට මොන සෙල්ලම්ද... ඕනේ කරන හැමදේම ලඟටගෙනත් දෙන්නම් මේ කාලේ ඉගෙන ගණින් කියලා තවත් නීතිරිති දැම්මා නම් :dull:
එහෙම කලානම් මචන් මම පොඩි කාලෙ බයට ඉදියි. එත් ලොකු වෙනකොට තත්තට නෙමෙයි මොකාටවත් මාව නවත්තන්න බෑනෙ.
අද කාලෙ හුගක් අම්මල තාත්තල හිතන් ඉන්නෙ ගහල බැනල බය කලාම හරි කියල. ගැහුව බැන්නටම ලමයි හැදෙන්නෙ නෑ නෙ බන්, උන් දවසෙන් දවස හිතුවක්කාර වෙලා අන්තිමට දෙමව්පියන්ට කොන්ට්‍රොල් නැතිවම යන දවසක් එනව.
වෙන්න ඔන දේ තමයි ලමයගෙ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන එක හා වරද ලමයටම තෙරුම් කරන එක. එහෙම කරන්නෙ නැතුවනම් ලමයට ගහල බැනල කරගන්නෙ ලොකු ප්‍රශ්නෙකට අත්තිවාරමක් දාගන්න එක.