පොඩි කාලේ බලපුවා !!!

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තව ඇමසන් කියල එකකුත් ගියා
    මම පන්ති යන වෙලාවට මයි එකත් ගියේ VCR එකේ ටයිමර් සෙට් කරලා යන්නේ. ඒක රෙකෝඩ් වෙලා තියෙන්න.

    Peter_Benchley%27s_Amazon.PNG

    මේකෙන් බලාගන්න ඔක්කොම
    https://www.youtube.com/playlist?list=PLC1BA4F3CE7C025AF
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Flash මතකද උඹලට? මාත් පොඩි කාලේ flash වගේ දුවන්න try කරලා තියෙනවා. :rofl:

    flash මට හරියටම මතක නැහැ ඔන්න intro එක දැම්මා. මට මතකයි ඔය වගේ අකුණු පාරක් වැදිලා මොකද්ද ද්‍රවණයක් හැදෙනවා එකට අත දාපුවම අත නැතිව යනවා ඒ කතාවේ නම මතක නැහැ



    මොකක් ගැනද මේ pic එක

    මොකක්ද බන් අර කව් බෝයි ල දෙන්නෙක් ඉන්න කතාව.
    ගල් අඟුරු කෝච්චියක් එනකොට උන් දෙන්නව රේල් පාරේ බැඳලා දාල තියෙන සීන් එකක් තියෙන්නේ.

    මට නම් මතක නැහැ එහෙම scene එකක්

    Gemini man

    මේකත් මට මතක නම් නැහැ ඔන්න intro එක




    තව ඇමසන් කියල එකකුත් ගියා
    මම පන්ති යන වෙලාවට මයි එකත් ගියේ VCR එකේ ටයිමර් සෙට් කරලා යන්නේ. ඒක රෙකෝඩ් වෙලා තියෙන්න.

    Peter_Benchley%27s_Amazon.PNG

    මේකත් මට මතක නම් නැහැ intro එක හොයලා දාපන්කෝ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙස්තර හොඳ හිත
    සූර පප්පා
    තොත්ත බබාලා
    අපි රජ ඉබ්බෝ :cool: