එතකොට මං විතරද මේ ඔක්කොම දැනන් හිටිය කුපාඩියා![]()





පොඩි කාලෙ කොහෙන් හරි කුංෆු ෆිලම් එකක් බලල අපේ නංගි ( නෑ වෙන කෙකෙන්) එක්ක ගහ ගන්නව ඇද උඩ නැගල බොරුවට ගහ ගන්නව දවසක් බඩ උඩ නැගල ඔහොම ඇක්ශන් එකක් දාද්දි නංගි කීව බඩ උඩ ඉන්න එපා eඑතකොට තමයි ලමයි හම්බවෙන්නෙ කියල. මං ශ්නික බැස්ස බඩ උඩින්. සතියක් විතර යනකම් හෙන බයෙන් හිටියෙ.
බඩ දරු අම්මලාගෙ බුරියි ගැටේ ලෙහල ලමයි එලියට ගන්නව කියල තමයි හිතන් හිටියෙ





Podi kale mama hithan hitiye gahanu kenek ekka nidaa gaththoth lamayi hamba wenawa kiyala
mama 4 wasaredi ape nandage duwa ( mata wada 10Y wadimal )ape gedara awa
eyata nidaaganna dunne mage ada
mama eda ra eliwenakam maara baye hitiye
eya nisaa mama thaththaa kenek weyi kiyala
4 wasre kenek thaththek wunama kohomada samajeta eskoleta yahaluwanta muhuna denne
mata prashna kotiyayi
ita wada mama kamathi naha mage daruwage amma e akka wenawata






ඉස්සර කසාද බැඳපු ගැණුන්ට විතරක් ළමයි හම්බෙන්නෙ ඇයි කියල ලොකු ප්‍රශ්නයක් තිබුන මට.
කසාද බැන්ඳම ඒ වෙනස වෙන්නෙ කොතනින්ද කියල කල්පනා කරල තියෙනව
අපිට දිග ජුණ්ඩෙක් තියෙන්නෙ මොකද කියල කල්පනා කරල තියෙනව. චූ යන්ඩ නිකම්ම හිලක් තියෙන්නෙ නැතුව, ඇයි මෙහෙම බට කෑල්ලක් තියෙන්නෙ කියල.. වෙලාවකට මේක කෙලින් වීමත් හරි ප්‍රශ්නයක් වුණා.. මොකටද මේක කෙලින් වෙන්නෙ කියල..
පොඩි කාලෙ යකෝ, කුපාඩි කමට කෙලින් වෙච්ච නෙමේ මම කියන්නෙ..
math hithan hitiye ohomay bunඋඹ තව හොඳයි. මම හිතාගෙන හිටියෙ ළමයි හම්බ වෙන්නෙ පෝරුව උඩ දෙන්නගෙ ඇඟිලි නූලකින් බැඳල අත් පැන් වැක්කෙරුවට පස්සෙ කියලා.
තවත් එකක් තියෙනවා, ඒක කියන කොට නම් ලැජ්ජාවෙ පණ යනවා. මම පොඩි කාලෙ හිතාගෙන හිටියෙ ගෑණුන්ට ළමයි හම්බ වෙන්නෙ පු*න් කියලා. මම දැන ගෙන හිටියෙ නෑ ගෑණුන්ට හු*ත කියල හිලක් තියෙනවා කියලා, ඒ එක්කම ඕකට මිනිහෙක්ගෙ ප*යක් දානවා කියලා!!! මට තවම මතකයි මම ඉස්සෙල්ලම ගෑණියෙක්ගෙ හු*තක පින්තූරයක දැකපු දවස. මට නිකන් මැජික් එකක් වගේ. මම හිතන්නෙ මම හය නැත්නම් හත වසරෙ වගේ වෙන්න ඕන. මේව කියන්නත් ලැජ්ජයි බන්. ඔන්න අපේ ලිංගික අධ්‍යාපනයේ තරම !
handa nam matath issarahena wathayak wela hitiye kohe giyath passen enawane
පොඩි කාලේ අපි වාහනේ නැඟල කොහේ ගියත් හඳ පස්සෙන්ම එනවා..
ඕක ගැන ඒ දවස්වල සෑහෙන්න කල්පනා කරා ..
ළමයි හම්බෙන සීන් ගැන නම් මෙලෝ අයිඩියා එකක් තිබුණේ නෑ..
මං හිතුවේ බැන්දම ළමයි කොහෙන් හරි අරන් එනව කියලා බලු පැටව් ගන්නව වගේ..

මම කතෝලික. කතෝලික අය දන්නව අපි කොමිසං කරනව..
කොමිසං කරනකොට පව් කියන්ඩ ඕන..
තව පොඩ්ඩෙන් ස්වයං වින්දන සීන් එකත් ස්වාමිට කියනට![]()

අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.




lolAnuradhaRa:20346047 said:ඔන්න දැං අතේ ගහන්ඩ පටං අරං අලුත ටික කාලයක් ගෙවිල ගියා..
මම මෙච්චර කාලෙකට හම සම්පූර්ණයෙන් පස්සට ඇදල බලල තිබුණෙ නෑ..
දවසක් දැක්ක ටොපාගෙ දාරෙ ගාවින් හිලක් වගේ තියෙනව.. අම්මෝ මම බය වෙච්ච තරම..
මට හිතුණෙම කවුරුත් කරන්නෙ නැති අවලං වැඩ කරන්ඩ ගිහින් තමා මට මෙහෙම වුණෙ කියල..
AnuradhaRa:20346034 said:මට ලොකුවෙලත් තාම ප්‍රශ්නයක් තියෙනව..
දැං තමා මතක් වුණේ.. නෙට් එකෙන් සර්ච් කරන්ඩවත් තාම මතක් වෙලා නෑ
කකිලි බිත්තරේ දාන්නෙ පුකෙන්ද?
කුරුල්ලොක කුකුල්ලු චූ කරන්නෙ නැද්ද? ඒකට වෙනම එකක් නැද්ද?
