මම හිතුවේ පයි^ නගින්නේ මගේ විතරයි කියලා
ලමයි හම්බෙන්නේ පොරුවේ තියලා ගාථා කිව්වට පස්සේ කියලා

හොදට සිද්ඩිය කියන්නෙ කෙල්ලන්ගෙ ප%$ නෑනෙ චූ දාන්න ඕක ඔලුවෙ තියන් ඉදල දවසක් මං අම්මගෙන් ඇහුව (අහම්බෙන් පොඩි එකෙක්ගෙ එකක් දැකල) අර කෙල්ලගෙ චූ දාන එක තාත්ත කපලද කියල??

රඹා;20335720 said:මම හිතන් හිටියෙ වාහන ඉස්සරහට යන්නෙ දුම් බටෙන් පස්සට විදින දුම් පාරෙ පවර් එකට කියල. පස්සෙ දවසක ට්‍රැක්ටරයක් දැකල දාහතේ කල්පනා කරා කොහොමද යකෝ මේක යන්නෙ කියල![]()

රඹා;20335720 said:මම හිතන් හිටියෙ වාහන ඉස්සරහට යන්නෙ දුම් බටෙන් පස්සට විදින දුම් පාරෙ පවර් එකට කියල. පස්සෙ දවසක ට්‍රැක්ටරයක් දැකල දාහතේ කල්පනා කරා කොහොමද යකෝ මේක යන්නෙ කියල![]()