පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    වහිනකොට හිතන් හිටියේ අහසෙ ඉදන් යොදයෝ චූ දානවා කියලා :rofl: අපිත් චූ දානකොට පොලව යට පොඩි රටකට වහිනව කියලා හිතන් හිටියේ.

    ඉස්සර TV එකේ bike add එකක් ගියා එකේ කෙල්ල කියනවා කොල්ලට අපි honeymoon යන්නෙත් මෙකෙද අනේ කියලා. මන් හිතුවේ එතකොට honeymoon කියන්නේ මුහුදෙන් එහා තියෙන රටක් කියලා. මට පට්ට අවුල්. bike එකෙන් කොහොමද මුහුද හරහා යන්නෙ කියලා. දවසක් රෑ කට්ටියත් එක්කම tv බලනකොට add එක අයෙත් ගියා මන් කට්ටියගෙන් ඇහුවා honeymoon තියෙන්නෙ කොහෙද කියලා. :P:rofl: මන් එතකොට පොඩි එකා නිසා එච්චර අවුලක් නෑ :rofl:

    ශුක්‍රාණු කියන්නෙ මයිල් වලට කියලයි හිතන් හිටියේ :oo::baffled::P
     
    Last edited:

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka

    මම ඕක ඉස්කෝලේ ගියපු අන්තිම දවසෙත් "රෝමානු ජේසු" කියල නේ ආවේ අද තමා මිටර් උනේ.. ආයෙ ඉතින් ලබන ආත්මෙකවත් ඉස්කෝලෙ ගියාම හරියට කියනවා...

    යකෝ මමත් හැමදාම කියුවේ "රෝමානු ජේසු" කියලයි :baffled::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම පොඩිකාලේ හිතන් හිටියේ battery එකකින් මෝටරයක් කරකවල ඒ මෝටරෙන් ඩයිනමෝ එකක් කරකවල එකෙන් එන current එකෙන් ආයේ battery එක charge කරලා කවදාවත් නවතින්නේ නැති power source එකක් හදාගන්න පුළුවන් කියල.. :P
    ඒ කාලේ හිටපු ලොකු අයට ඕක තේරෙන්නේ නැතිනිසා නිකන් අපරාදේ කරන්ට් බිල් ගෙවනවා කියල හිතන්හිටියේ :baffled::baffled::baffled:

    ඇත්තට එහෙම කරගන්න බැරිවෙයිද
    :sorry::sorry::sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං පොඩි කාලේ හිතං හිටියෙ බං ගෙවල් විකුනනවා කියන්නේ ඒ ගෙවල් ඒ තිබුනු තැනින් වෙන තැනකට හෙලිකොප්ටරයකින් වගේ ගෙනියනවා කියලා බං:D:D
    රමොනා & බිසස්. :P
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    SHEHAN_GIWANTHA:20338995 said:
    Mama hithan hitiye issara kale loke kalu sudu kiyala. Passe man ipadena kaale weddi paata wela kiyala.

    Athegahanawa kiyanne malliwa wam athin allan dakunu athe allen topata gahanawa kiyala
    හම්මේ මේක
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම හිතුවේ ළමයි හම්බ වෙන්නේ ගෑනියෙක් සහ පිරිමියෙක්ගේ ලේ මිශ්‍ර වෙලා කියලා .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම හිතුවේ ජේසුටයි, බුදු හාමුදුරුවන්ටයි දෙන්නටම ඕකෙන් වදිනවා කියලා. :P මම හිතුවේ. යෝවද තම්පව රෝමානු ජේසූ කියලා :P

    මම කිව්වෙත් ඕකමයි
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම හිතන් උන්නා කෝපි කඩේ කට්ටිය ඉන්නේ ටීවී එක ඇතුලේ කියලා
    :-)
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    man hithan hitiye loke anith okkoma ratawal thinne walakulu wala uda... (plane udin gihin nopeni yana hinda..) lanakawa withrai bima thinne kiyala... :D
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    1. පොඩි කාලේ වත්ත පල්ලෙහා අගල් වගයක් කපලා තියනවා, එක දවසක් කොහි කිරිල්ලා තුවක්කුවකට කොපි කොට්ට්ක් කපන්න ගියහම, අගලක වතුර පුරෝපු බොතල් දෙකක් තිබ, මම බාප්පට ඇවිත් කියුවහාම එක හලලා, එහෙම්මම තිබ්බා, මම මොනාද කියලා ඇහුවාහම කුවා, අර මිනිස්සු පාර වල් අයිනේ බිලා වැටිලා ඉන්නේ ඒවා බිලා කියලා. මාත් බෝතලේකට වතුර පුරෝලා ගෙවල් ගාව අගලක් අස්සේ ගැහුවා.

    2. ප්ලෙන් එකේ රට යනවා කියන්නේ, ඒ රට වල් තියෙන්නේ අහසේ කියලා හිතන් හිටියේ.

    3. මොන්ටිසොරි එහෙම යන කාලේ අපේ නැන්දා කෙනෙක් දහම් පාසලේ උගන්නනවා, ඒයත් මාව ලැස්ති කරන් ගිහින් එයා උගන්නන පන්තියේ මාව තියන් ඉන්නවා. එයා ඒ පන්තියකට උගන්නද්දි කියුවා, බුදු හාමුදුරුවෝ න්ට පිරිනිවන් පාන්නැතුව ඕනම් ඉන්න තිබ්බා කියලා. මාත් බෞද්ද නිසා මාත් හිතන් හිටියේ එහෙම බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්නැතිව හිටියනම් බෞද්ද ඔක්කෝම මැරෙන්නේ නැහැ කියලා.

    4. හාල්මැස්සෝ, අම්මලාට හොරෙන්ම ගිහින් ලිදට දානවා, උට පිනන්න පුලුවන් වෙන්න කියලා.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වහිනකොට හිතන් හිටියේ අහසෙ ඉදන් යොදයෝ චූ දානවා කියලා :rofl: අපිත් චූ දානකොට පොලව යට පොඩි රටකට වහිනව කියලා හිතන් හිටියේ.

    මේක දැක්කහම මතක් උනේ. වහින්න කලින් අහස ගොරවන එකට හිතාගෙන හිටියේ දෙයියෝ වංගෙඩි පෙරලනවා කියලා. හෙන ගහන එකටත් ඔහොම එකක් තිබ්බා. එක මතක් වෙන්නේ නැහැ. :D
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    පොඩි කාලේ මම හිතුවේ ඉර කියන්නේ ලෑල්ලකට හයි කරපු ලයිට් එකක් කියලා.... :lol:
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    radio එක ඇතුලෙ මිනිහෙක් ඉන්නව කියල හිතන් හිටියා

    අඩේ... දාපං පහක්... මමත් හිතාගෙන හිටියෙ ම ඔහොම කියලනේ... දවසක් අපේ ගෙදර රේඩියෝ එකේ අප්සෙට් එකක් ඇවිල්ලා technician කෙනෙක් ඇවිල්ලා පිටිපස්සේ cover එක ගැලෙව්වහම මම ඇහුවා කෝ මිනිහා කියලා...

    :lol::lol::lol: