වහිනකොට හිතන් හිටියේ අහසෙ ඉදන් යොදයෝ චූ දානවා කියලා
අපිත් චූ දානකොට පොලව යට පොඩි රටකට වහිනව කියලා හිතන් හිටියේ.
ඉස්සර TV එකේ bike add එකක් ගියා එකේ කෙල්ල කියනවා කොල්ලට අපි honeymoon යන්නෙත් මෙකෙද අනේ කියලා. මන් හිතුවේ එතකොට honeymoon කියන්නේ මුහුදෙන් එහා තියෙන රටක් කියලා. මට පට්ට අවුල්. bike එකෙන් කොහොමද මුහුද හරහා යන්නෙ කියලා. දවසක් රෑ කට්ටියත් එක්කම tv බලනකොට add එක අයෙත් ගියා මන් කට්ටියගෙන් ඇහුවා honeymoon තියෙන්නෙ කොහෙද කියලා.
මන් එතකොට පොඩි එකා නිසා එච්චර අවුලක් නෑ 
ශුක්රාණු කියන්නෙ මයිල් වලට කියලයි හිතන් හිටියේ


අපිත් චූ දානකොට පොලව යට පොඩි රටකට වහිනව කියලා හිතන් හිටියේ.ඉස්සර TV එකේ bike add එකක් ගියා එකේ කෙල්ල කියනවා කොල්ලට අපි honeymoon යන්නෙත් මෙකෙද අනේ කියලා. මන් හිතුවේ එතකොට honeymoon කියන්නේ මුහුදෙන් එහා තියෙන රටක් කියලා. මට පට්ට අවුල්. bike එකෙන් කොහොමද මුහුද හරහා යන්නෙ කියලා. දවසක් රෑ කට්ටියත් එක්කම tv බලනකොට add එක අයෙත් ගියා මන් කට්ටියගෙන් ඇහුවා honeymoon තියෙන්නෙ කොහෙද කියලා.

මන් එතකොට පොඩි එකා නිසා එච්චර අවුලක් නෑ 
ශුක්රාණු කියන්නෙ මයිල් වලට කියලයි හිතන් හිටියේ



Last edited:



