පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඉස්සර කසාද බැඳපු ගැණුන්ට විතරක් ළමයි හම්බෙන්නෙ ඇයි කියල ලොකු ප්‍රශ්නයක් තිබුන මට.
කසාද බැන්ඳම ඒ වෙනස වෙන්නෙ කොතනින්ද කියල කල්පනා කරල තියෙනව

අපිට දිග ජුණ්ඩෙක් තියෙන්නෙ මොකද කියල කල්පනා කරල තියෙනව. චූ යන්ඩ නිකම්ම හිලක් තියෙන්නෙ නැතුව, ඇයි මෙහෙම බට කෑල්ලක් තියෙන්නෙ කියල.. වෙලාවකට මේක කෙලින් වීමත් හරි ප්‍රශ්නයක් වුණා.. මොකටද මේක කෙලින් වෙන්නෙ කියල..
පොඩි කාලෙ යකෝ, කුපාඩි කමට කෙලින් වෙච්ච නෙමේ මම කියන්නෙ..

පොඩි කාලෙ ඉදලම රනිලට කඩේ යන විදිහට උඹ හැදිල තියෙන්නෙ එළ එළ?? :P:P:P:lol::lol:
 
Sep 4, 2015
3,212
269
0
!pitasakwalin enna sure, අපි මහ ගොන්නු, ගොන් ගස්, මෝඩ හරක් අපි, මෝඩ හරක් තොපි, හුටා, me wage harak, meeharaka, thusitha_බබා, time to leave earth
 
DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මං හිතන් හිටියෙ ක්‍රිකට් කියන්නෙ ජෙන්ට්ලිමන්ට් ගේම් එකක් කියලා:), ඉන්දියාව විතරයි ටිකක් අප්සෙට් කරන්නෙ අනිත් රටවල් ඔක්කොම හොඳ ඩිසිප්ලීන් තියන players la තම්යි ගහන්නෙ කියලා:frown:.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් නන් ඉතින් ඔය කාලයක් හිතානම හිටියේ ලපයි හම්බුවෙන්නේ, කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි කෙල එකතුවෙලා කියලයි...ඉතින් මන් හෙන කාලයක් කෙල්ලෙක් බීපු කෝප්පෙකින්වත් වතුර බීවෙ නෑ කියකො....
    ############################################
    අයෙ පොඩි කාලෙ මන් හිතන් සිටියෙ හද මන් පස්සෙන් එනවැයි කියල...හැක් ඉතින් මන් උඩ බලන් ගේ වටේ යනව හදත් මහත් එක්ක එනව කීහම....පස්සේ ඇවිදලා මහන්සිවුනාම ගුන්නයිට් කියලා මන් එනව කියකෝ.....
    ###########################################################
    අයෙ ඉස්සෙල්ලාම අසුවල් එක කොරල අසුවල් එව්වා එන කාලෙදි මන් හිතුවේ "යකෝ දැන් නන් මන් ඉවරයි....මොකක් හරි ලෙඩක් තමා කියලා '" කියකෝ####################################################
     
    AnuradhaRa

    Well-known member
  • !pitasakwalin enna sure, අපි මහ ගොන්නු, ගොන් ගස්, මෝඩ හරක් අපි, මෝඩ හරක් තොපි, හුටා, me wage harak, meeharaka, thusitha_බබා, time to leave earth

    ළමා කාලයක් නොතිබුණ මහදැනමුත්තෙක් ටැග් කරල :lol:
    හිනා යනව ඕයි, මුං දාන ටැග් දැක්කම
    පෘතුවියෙනුත් යන්ඩ ලෑස්තිය :rofl:

    රෙප් කපනකොට දාන්නෙත් මාර කමෙන්ට් :lol:
    අවුරුදු 20ක් වත් නැති චූ කොල්ලො වෙන්ඩ ඇති
    වයසට වර්ධනය නොවෙච්ච නාකියොත් අතරින් පතර ඇති.. :baffled:

    මාව දැක්කනං මේ කමෙන්ට් එක ඉල්ලා අස්කරගනී නිකම්ම :P

    Capture.JPG
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    AnuradhaRa:20347161 said:
    !pitasakwalin enna sure, අපි මහ ගොන්නු, ගොන් ගස්, මෝඩ හරක් අපි, මෝඩ හරක් තොපි, හුටා, me wage harak, meeharaka, thusitha_බබා, time to leave earth

    ළමා කාලයක් නොතිබුණ මහදැනමුත්තෙක් ටැග් කරල :lol:
    හිනා යනව ඕයි, මුං දාන ටැග් දැක්කම
    පෘතුවියෙනුත් යන්ඩ ලෑස්තිය :rofl:

    රෙප් කපනකොට දාන්නෙත් මාර කමෙන්ට් :lol:
    අවුරුදු 20ක් වත් නැති චූ කොල්ලො වෙන්ඩ ඇති
    වයසට වර්ධනය නොවෙච්ච නාකියොත් අතරින් පතර ඇති.. :baffled:

    මාව දැක්කනං මේ කමෙන්ට් එක ඉල්ලා අස්කරගනී නිකම්ම :P

    View attachment 65509

    අඩේ ඔව් බන් කවුද මේ රෙප් කපන්නේ? මටත් සෑහෙන්න bad reps දීලා ඇයි බන් මෙහෙම කරන්නෙ මුන්?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ළමා කාලයක් නොතිබුණ මහදැනමුත්තෙක් ටැග් කරල :lol:
    හිනා යනව ඕයි, මුං දාන ටැග් දැක්කම
    පෘතුවියෙනුත් යන්ඩ ලෑස්තිය :rofl:

    රෙප් කපනකොට දාන්නෙත් මාර කමෙන්ට් :lol:
    අවුරුදු 20ක් වත් නැති චූ කොල්ලො වෙන්ඩ ඇති
    වයසට වර්ධනය නොවෙච්ච නාකියොත් අතරින් පතර ඇති.. :baffled:

    මාව දැක්කනං මේ කමෙන්ට් එක ඉල්ලා අස්කරගනී නිකම්ම :P

    View attachment 65509

    දැන් උඹට කොයි ටැග් එකත් එක්කද කියපං ප්‍රශ්නෙ තියෙන්නෙ :dull: :dull:
    මං දාපු ටැග් දෙකත් තියෙනව යකෝ :angry: :angry:
    කපනව තොගෙ රෙප් දැනගනිං :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • දැන් උඹට කොයි ටැග් එකත් එක්කද කියපං ප්‍රශ්නෙ තියෙන්නෙ :dull: :dull:
    මං දාපු ටැග් දෙකත් තියෙනව යකෝ :angry: :angry:
    කපනව තොගෙ රෙප් දැනගනිං :baffled: :baffled:

    පුක පැත්ත උඩට හරවා....
    තෝ තමා ඔය වගේ විලි ලැජ්ජ නැති කමෙන්ට් දාන්නෙ :lol:
     
    මම පොඩිකාලේ හිතන් හිටියේ battery එකකින් මෝටරයක් කරකවල ඒ මෝටරෙන් ඩයිනමෝ එකක් කරකවල එකෙන් එන current එකෙන් ආයේ battery එක charge කරලා කවදාවත් නවතින්නේ නැති power source එකක් හදාගන්න පුළුවන් කියල.. :P
    ඒ කාලේ හිටපු ලොකු අයට ඕක තේරෙන්නේ නැතිනිසා නිකන් අපරාදේ කරන්ට් බිල් ගෙවනවා කියල හිතන්හිටියේ :baffled::baffled::baffled:

    මාත් ඕකම හිටන් හිටියා බ්‍රෝ ලොකු උනාට පස්සෙ හිතුනා මම පිස්සෙක් කියලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉස්සර කසාද බැඳපු ගැණුන්ට විතරක් ළමයි හම්බෙන්නෙ ඇයි කියල ලොකු ප්‍රශ්නයක් තිබුන මට.
    කසාද බැන්ඳම ඒ වෙනස වෙන්නෙ කොතනින්ද කියල කල්පනා කරල තියෙනව

    අපිට දිග ජුණ්ඩෙක් තියෙන්නෙ මොකද කියල කල්පනා කරල තියෙනව. චූ යන්ඩ නිකම්ම හිලක් තියෙන්නෙ නැතුව, ඇයි මෙහෙම බට කෑල්ලක් තියෙන්නෙ කියල.. වෙලාවකට මේක කෙලින් වීමත් හරි ප්‍රශ්නයක් වුණා.. මොකටද මේක කෙලින් වෙන්නෙ කියල..
    පොඩි කාලෙ යකෝ, කුපාඩි කමට කෙලින් වෙච්ච නෙමේ මම කියන්නෙ..

    umbata tharam prashna nane ithin kaatawath.
    Umba danatath thread keeyak dananawada dawasata eka eka bahubootha ahala..

    :dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පොඩිකාලේ හිතන් හිටියේ battery එකකින් මෝටරයක් කරකවල ඒ මෝටරෙන් ඩයිනමෝ එකක් කරකවල එකෙන් එන current එකෙන් ආයේ battery එක charge කරලා කවදාවත් නවතින්නේ නැති power source එකක් හදාගන්න පුළුවන් කියල.. :P
    ඒ කාලේ හිටපු ලොකු අයට ඕක තේරෙන්නේ නැතිනිසා නිකන් අපරාදේ කරන්ට් බිල් ගෙවනවා කියල හිතන්හිටියේ :baffled::baffled::baffled:
    මාත් ඕයි.....:baffled:
    හැබැයි දවසක් මෙහෙම වැඩක් කලා.පෑන් බටයක් ගහල අර බුදුරැස් වලල්ල කරකවන මෝටර් දෙකක් හයි කරල එකක් බැට්‍රිෙයන් කරකවලා පටන් අරං අනිකේ වයර් දෙක අනික් මෝටරේට හයි කරලා බැට්‍රිය අයින් කලාම මෝටරේ කැරකැවෙන්න ගත්තා.
    මම හිතුව මං හෙන ජීනියස් පොරක් කියලා....හොක් හොක්........:baffled::baffled::baffled:
    ළමා කාලයක් නොතිබුණ මහදැනමුත්තෙක් ටැග් කරල :lol:
    හිනා යනව ඕයි, මුං දාන ටැග් දැක්කම
    පෘතුවියෙනුත් යන්ඩ ලෑස්තිය :rofl:

    රෙප් කපනකොට දාන්නෙත් මාර කමෙන්ට් :lol:
    අවුරුදු 20ක් වත් නැති චූ කොල්ලො වෙන්ඩ ඇති
    වයසට වර්ධනය නොවෙච්ච නාකියොත් අතරින් පතර ඇති.. :baffled:

    මාව දැක්කනං මේ කමෙන්ට් එක ඉල්ලා අස්කරගනී නිකම්ම :P

    View attachment 65509
    අඩෝ ඒ කතාව කැතයි.:(:(:(
    මං උඹේ රෙප් කැපුවෙ නෑ. දැන මේකේ ඉන්න සම-හරක් හෙන බර සිංහල වචන දාල රෙප් කපනවා ඉතිං අනිත් උන් හිතන්නේ මං රෙප් කපනව කියලා.......
     
    AnuradhaRa

    Well-known member
  • මාත් ඕයි.....:baffled:
    හැබැයි දවසක් මෙහෙම වැඩක් කලා.පෑන් බටයක් ගහල අර බුදුරැස් වලල්ල කරකවන මෝටර් දෙකක් හයි කරල එකක් බැට්‍රිෙයන් කරකවලා පටන් අරං අනිකේ වයර් දෙක අනික් මෝටරේට හයි කරලා බැට්‍රිය අයින් කලාම මෝටරේ කැරකැවෙන්න ගත්තා.
    මම හිතුව මං හෙන ජීනියස් පොරක් කියලා....හොක් හොක්........:baffled::baffled::baffled:

    අඩෝ ඒ කතාව කැතයි.:(:(:(
    මං උඹේ රෙප් කැපුවෙ නෑ. දැන මේකේ ඉන්න සම-හරක් හෙන බර සිංහල වචන දාල රෙප් කපනවා ඉතිං අනිත් උන් හිතන්නේ මං රෙප් කපනව කියලා.......

    දැං මම කිව්වද උඹට මොනා හරි :confused: