ඉස්සර කසාද බැඳපු ගැණුන්ට විතරක් ළමයි හම්බෙන්නෙ ඇයි කියල ලොකු ප්රශ්නයක් තිබුන මට.
කසාද බැන්ඳම ඒ වෙනස වෙන්නෙ කොතනින්ද කියල කල්පනා කරල තියෙනව
අපිට දිග ජුණ්ඩෙක් තියෙන්නෙ මොකද කියල කල්පනා කරල තියෙනව. චූ යන්ඩ නිකම්ම හිලක් තියෙන්නෙ නැතුව, ඇයි මෙහෙම බට කෑල්ලක් තියෙන්නෙ කියල.. වෙලාවකට මේක කෙලින් වීමත් හරි ප්රශ්නයක් වුණා.. මොකටද මේක කෙලින් වෙන්නෙ කියල..
පොඩි කාලෙ යකෝ, කුපාඩි කමට කෙලින් වෙච්ච නෙමේ මම කියන්නෙ..
පොඩි කාලෙ ඉදලම රනිලට කඩේ යන විදිහට උඹ හැදිල තියෙන්නෙ එළ එළ??





, ඉන්දියාව විතරයි ටිකක් අප්සෙට් කරන්නෙ අනිත් රටවල් ඔක්කොම හොඳ ඩිසිප්ලීන් තියන players la තම්යි ගහන්නෙ කියලා
.



