පොඩි කාලේ Teleseen

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12523006_816681418478706_4326373117133618862_n.jpg

     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔව් බන් මාරු පු #@$ ටිකක් පෙන්නුවා ඒ දවස් වල
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒකාලේ ඕවා බලපු හැටියට හරිනම් අපි ව්‍යායාම් උපකරණ විශේෂඥයෝ බන් මෙලහකට......!!!:rofl::rofl:

    මොකෝ බන් ත්‍රෙඩ් එකක් වත් නැත්තේ?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩිකාලේ ගෙදර tv තිබුනේ නැනේ:sorry::sorry:. මාතර බස් ස්ටෑන්ඩ් එකේ හයිකරලා තිබුන tv එකෙන් බස් එනකන් කට අරන් බලන් හිටියා:P:P:P:baffled:


    ලැජ්ජ නැද්ද බන් ප්‍රසිද්දියේ ඕවා බලන්න. මම නම් ඔය ad එක බැලුවෙත් ගෙදර කවුරුත් නැති වෙලාවට. :P
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    ඉස්සර අර Fashion TV, ETV එකේ ගියා මතකද? :rolleyes: