පොඩි කෙල්ලෝ ඩීල්...

niroshanab

Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    මාර කෙල්ලො තමයි. ගෙදර එලවලු පැල ටිකක් වවා ගත්තත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. නිකන් නාස්ති වෙනවා. :angry:
    1699204661876.jpeg
     
    • Like
    Reactions: lilman
    එළවලු පැල වවල මේ කාලේ ජිවත් වෙන්න පුළුං නම් කුඹුරු කරන උන් ඩිෆෙන්ඩර් වල යන්නේ.
    මම කියුවෙ එහෙම දෙයක් කලත් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා නැතුව එයාට එලවලු පැල වවන්න කියලා නෙමෙයි.
    කැම් ශෝ කරන එක සේෆ් හැබයි. විනාඩි 10ට 1000 යි 2000යි. මූණ පේන්නෙත් නෑ. ඇග විතරයි. ගොඩක් කෙල්ලෝ ඔය සීන් එකට දැන් බැහලා ඉන්නේ
    මොකටද ඉතින් ඇග විකුණන් කාලා.
    රුපියල් 8000k hambenne nane දවස ගානේ ඉද්දි මුන් පැය ට රුපියල් 3000k, 4000k හොයනව, දවසට 30k 50k වගේ හොයන උං ඉන්නවා. ඊට වැඩි හොයන උනුත් ඇති
    මාසේ ට බර ගාණක් හොයනවා.
    නිකං කුණු වෙලා යන body එකෙන් ලොකු ගාණක් අතටම lol
    ඊට වඩා ගොඩක් වැදගත්විදියට සල්ලි හම්බකරන කෙල්ලො ඉන්නවා. හොයන ගාන නෙමෙයි හොයන විදිය තමයි වැදගත්.

    ගෙදර එළවලු පැල ටිකක් වවලා කොහොමද සල්ලි හොයන්නේ :lol:

    women.jpg
    ඇයි එහෙම බැරිද?
    ගෙදර එළවලු පැල ටිකක් වවලා කොහොමද සල්ලි හොයන්නේ :lol:

    women.jpg
    ඇයි එහෙම බැරිද?
    ------ Post added on Nov 5, 2023 at 11:08 PM

    Oyath thama gedara amma thaththa gen neda kanne bonne?
    Wena kenek ge rakiyavakata agaurava karanna epa plz.
    මම අපහාස කලේ නෑ යෝජනාවක් කලේ. අනික කවුද කියුවෙ මම අම්මගෙන් තාත්තගෙන් කනවා බොනවා කියලා. දන්න දෙයක් කියන්න. ඔයා කැමතිද ඔයාගෙ නංගි ඔහොම කරනවට. එතකොටත් ඔයා ඒ රැකියාවට අගවුරව නොකර නංගිට සපෝර්ට් කරනවද?
    ------ Post added on Nov 5, 2023 at 11:13 PM

    IMG_5901.jpeg

    ------ Post added on Nov 5, 2023 at 11:18 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඕක ස්ක්‍රිප්ට් එකක්නේ බන්. බලපන්කො කැමරාවට මුණ පේන්න නැති වෙන්න ලස්සනට කොන්ඩේ කඩාගෙන ඉන්න ලස්සන. ගමේ ගොන් බයියෝ අන්දවන්න හොඳයි ඉතින් ඔව්වා.
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මාර කෙල්ලො තමයි. ගෙදර එලවලු පැල ටිකක් වවා ගත්තත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. නිකන් නාස්ති වෙනවා. :angry:
    elawalu wawala m karanna puluwn magulak na. OF wage cam show karana platform eakkata join una nm dollar walinma hoyanna puluwan.
     
    • Dislike
    Reactions: slsal

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඊට වඩා ගොඩක් වැදගත්විදියට සල්ලි හම්බකරන කෙල්ලො ඉන්නවා. හොයන ගාන නෙමෙයි හොයන විදිය තමයි වැදගත්.
    බොරු කතා ඉතින් ඕවා. වැඩි මහන්සියකුත් නැතුව මාසෙට ලක්ෂ 7, 8 ක් හම්බෙද්දි. ආස දෙයක් කාලා ආතල් එකේ ඉන්න පුලුවන් වෙද්දි මිනිස්සු ඕන දෙයක් කරනව.
     
    • Like
    Reactions: Naughtykolla48

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මාර කෙල්ලො තමයි. ගෙදර එලවලු පැල ටිකක් වවා ගත්තත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. නිකන් නාස්ති වෙනවා. :angry:
    ඒ වගේද මුතු බෙල්ලා විකුණන එක
     
    බොරු කතා ඉතින් ඕවා. වැඩි මහන්සියකුත් නැතුව මාසෙට ලක්ෂ 7, 8 ක් හම්බෙද්දි. ආස දෙයක් කාලා ආතල් එකේ ඉන්න පුලුවන් වෙද්දි මිනිස්සු ඕන දෙයක් කරනව.
    හරි 👍
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    ගොඩක් උන් ඕව කරන්නෙ කන්න බොන්න ලස්සනට අදින්න නංගිට මල්ලිට උගන්නන්න අම්මට තාත්තට බෙහෙත් ගන්න එක්කො තාත්ත නැතිවෙලා පවුලෙ බර කරගහන්න.මම නම් මෙහෙම කෙල්ලො එක්ක යන උන්ට කියන්නෙ සල්ලි උඹ හම්බකරපුවා නම් ලෙඩ හදාගන්නෙ නැතුව ඕන මගුලක් කරගනින් කියලයි.පව් බන් මනුස්සයෙක් තමන්ගෙ ඇග නොදන්න උන්ට දවසගානෙ ආසාවට විකුණන් කන්නෙ නැහැ.😌
    :yes: (y)

    බොරු කතා ඉතින් ඕවා. වැඩි මහන්සියකුත් නැතුව මාසෙට ලක්ෂ 7, 8 ක් හම්බෙද්දි. ආස දෙයක් කාලා ආතල් එකේ ඉන්න පුලුවන් වෙද්දි මිනිස්සු ඕන දෙයක් කරනව.
    :yes: (y)
    ------ Post added on Nov 6, 2023 at 9:01 AM