පොඩි කෙල්ලෝ ඩීල්...

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මම අපහාස කලේ නෑ යෝජනාවක් කලේ. අනික කවුද කියුවෙ මම අම්මගෙන් තාත්තගෙන් කනවා බොනවා කියලා. දන්න දෙයක් කියන්න. ඔයා කැමතිද ඔයාගෙ නංගි ඔහොම කරනවට. එතකොටත් ඔයා ඒ රැකියාවට අගවුරව නොකර නංගිට සපෝර්ට් කරනවද?

    Vanachara kamata thaman ge Aga vikunana gahanu godak adui.
    Thamange Aga vikunanna godak ma yomu wenne arthika apahasutha thiyena kattiya, saha hari education ekak nathi kattiya Asia wage rataka nam. Oka Europe walata yanakota godak wenas.

    Mage nangi ge body eka nangi ge nam / nangi ge life eka eyage nam auduru 20 passe one deyak eyata karanna aythiya thiyenawa. Eka mata valakvanna ba.. habai podi kale idala mata puluwan nangiwa oya wage thanakata yana eka navathwanna. ekata mata puluwan kamak, dharyak thiyenawa.
     
    • Like
    Reactions: kochchimiris

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    Ammata salakapan ponnayoooo ithin eki vesakame yavanne nathiva
    උබේ දුක කියලා දුන්න 50 පස්සේ ස්වයං රැකියාවක් කරා . උබේ දුක අහලා රස්සාව කල කිරුනලු බොලලා වගේ පොන්නයෝ නිසා පිරිමි අප්පිරියා උනා කියලා
     
    • Sad
    Reactions: kochchimiris

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එළවලු පැල වවල මේ කාලේ ජිවත් වෙන්න පුළුං නම් කුඹුරු කරන උන් ඩිෆෙන්ඩර් වල යන්නේ.
    හරියට කුඹුරු, අනිත් වගා කරන උන් ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ වල තමා බං යන්නෙ. උඹ සල්ලි තියන ගොයියො දැකලා නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    අඩෝ එක කියවද්දී නම් හෝස් ගාල ගියා පපුව. පව් බන්. :(
    අම්ම කොල් කරල ලමයට බෙහෙත් ගෙන්න යන්න එන්නෙ කියටද අහනකොට කොහොමද සැප
    ගොඩක් එවුන් ඉන්නෙ බැදල මිනිහ නැ එක්කො මිනිහ කුඩ්ඩෙක්
    ලමෙක් ඉන්නව අවුරුදු 2 3 4 වගේ
    කෙල්ලො එන්නෙ එක්කො බදින්න කලින් සල්ලි ටිකක් හොයාගන්න