පොඩි කොල්ලගේ චැනල් එක මරු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ මේක මරු බන්. මං ලදී ඉඳල මුගේ වීඩියෝ බලන්න ගත්ත. මුට youtube චැනල් එකකුත් තියනව. මුගේ ගෙදර නියම බල්ලෝ පුසෝ සෙට් එකක් ඉන්නවා පට්ට හිලයි මුට.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පොඩ්ඩගෙ වීඩියෝ බලද්දි ඇඬෙනව බන්.. ඉස්සර අපේ ගම මතක් වෙනව..කඳුලු වැටෙන්නම ඇඬෙනවා..මේ කොළඹට වෙලා මොන හුප්තක්ද කරන්නෙ කියල හිතෙනවා.පුදුම කරුමක්කාර ජීවිත අපි ගෙවන්නෙ:sorry::sorry:
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,427
    113
    ඌට නං ඇත්තටම කුඹුරෙ ඇවිදල කරල පුරුදු එකෙක් වගේ. අනික කොර නැතුව දිය කූඩැල්ලොත් අල්ලනව. නුපුරුදු එකෙකුට ටිකක් අමාරුයි ඕව.
     

    AnuradhaRa

    Well-known member
  • ඌට නං ඇත්තටම කුඹුරෙ ඇවිදල කරල පුරුදු එකෙක් වගේ. අනික කොර නැතුව දිය කූඩැල්ලොත් අල්ලනව. නුපුරුදු එකෙකුට ටිකක් අමාරුයි ඕව.
    තාත්තලගෙ ගමේ රත්නපුරේ ඉන්නව බං කූඩැල්ලො
    අර ගල්ලෑල්ල කියන හරියෙ

    ඒ කූඩැල්ලොයි, මේ දිය කූඩැල්ලොයි වෙනස්ද?
     
    • Like
    Reactions: Udee KJ and mr.Z

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    පොඩ්ඩගෙ වීඩියෝ බලද්දි ඇඬෙනව බන්.. ඉස්සර අපේ ගම මතක් වෙනව..කඳුලු වැටෙන්නම ඇඬෙනවා..මේ කොළඹට වෙලා මොන හුප්තක්ද කරන්නෙ කියල හිතෙනවා.පුදුම කරුමක්කාර ජීවිත අපි ගෙවන්නෙ:sorry::sorry:
    Ado sira machan.. aya a kale athal ganna be :dull::(