Siri ayya nam e dawas wala allan ube lapati siyumali puka paluwa neda. Habai mama e dawas walath hitiya me ID ekenmaHi siri ayya


තාත්තලගෙ ගමේ රත්නපුරේ ඉන්නව බං කූඩැල්ලොඌට නං ඇත්තටම කුඹුරෙ ඇවිදල කරල පුරුදු එකෙක් වගේ. අනික කොර නැතුව දිය කූඩැල්ලොත් අල්ලනව. නුපුරුදු එකෙකුට ටිකක් අමාරුයි ඕව.
Ado sira machan.. aya a kale athal ganna beපොඩ්ඩගෙ වීඩියෝ බලද්දි ඇඬෙනව බන්.. ඉස්සර අපේ ගම මතක් වෙනව..කඳුලු වැටෙන්නම ඇඬෙනවා..මේ කොළඹට වෙලා මොන හුප්තක්ද කරන්නෙ කියල හිතෙනවා.පුදුම කරුමක්කාර ජීවිත අපි ගෙවන්නෙ![]()


ගම මතක් වෙනව බන්...අම්මපා ටිකට් එකක්වත් ඇදුනොත් ඔක්කොම අතෑරලා යනව ගමටAdo sira machan.. aya a kale athal ganna be![]()
