පොඩි ගැටලුවක්

7187962

Active member
  • May 30, 2014
    365
    143
    43
    කොහොමද යලුවනේ

    මට පොඩි ගැටලුවක් තියෙනවා දැනගන්න මෙන්න මෙකඉ ගැටලුව අපි වෙන Website එකක් full download කරලා වෙනම් host එකකට දෑම්මොත් අපිට තියෙන නිතිමය ගැටලු මොනවද Adsense safe ද

    (අනුන්ගෙ site එකක් හොරෙන් ඉස්සිම තමා බලපොරොත්තු වෙන්නේ)
    :love::love::love::love::love::love:
    5+ ගනේ සලකනවා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ අල්ලපු ගෙදර ගෑනිව ගෙදර ගෙනල්ලා තියා ගත්ත වගේ වැඩක් උබ කරන්න යන්නෙ
     
    • Like
    Reactions: 7187962

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොහොමද යලුවනේ

    මට පොඩි ගැටලුවක් තියෙනවා දැනගන්න මෙන්න මෙකඉ ගැටලුව අපි වෙන Website එකක් full download කරලා වෙනම් host එකකට දෑම්මොත් අපිට තියෙන නිතිමය ගැටලු මොනවද Adsense safe ද

    (අනුන්ගෙ site එකක් හොරෙන් ඉස්සිම තමා බලපොරොත්තු වෙන්නේ)
    :love::love::love::love::love::love:
    5+ ගනේ සලකනවා

    මචන් මෙතන වැරදි කිහිපයක් සිදුවෙනවා
    1. අදින්නාදානා වේරමණී කියන ශික්ෂා පදය කැඩෙනවා ඒ කියන්නේ උබ ලබන ආත්මේ අපායේ යනවා ඒකෙ තේරුම දන්නේ නැත්තම් google ගහපන්

    2. වැදගත් වෙබ් අඩවියක් නම් ඒ වෙබ් අඩවිය අයිතිකරුවන් සාමාන්‍ය සැරින් සැරේ හොයලා බලනවා තමන්ගේ සයිට් එකෙන් උස්සපුවා පිළිබද ඒ අවස්ථාවල උබ උස්සපු ඒවා අහු උනොත් උබට බඩු බනිස් බුද්ධිමය දේපල පනත යටතේ උන් නඩු දැම්මොත්

    3. ඇඩ්සෙන්ස් නම් අවුලක් වෙන්නේ නැති වෙයි නමුත් සයිට් එකේ රෑන්ක් එක බහිනවා
     
    • Like
    Reactions: 7187962

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Adsense අවුල්. උඹේ site එක කවදාවත් rank කරගන්න වෙන් නෑ. plagiarism අහු වෙනවා. උඹට කෙලවෙනවා
     
    • Like
    Reactions: 7187962