පොඩි තෑග්ගක් ... වොලුයුම් වැඩි කර ගන්න..

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    පොඩි තෑග්ගක් ... වොලුයුම් වැඩි කර ගන්න..

    මේ කාලයේ ගොඩක් ලැප්ටොප් වල වොලියුම් එක සැහෙන්න අඩුයි:angry::angry::angry: විශේෂයෙන්ම ඩෙල් ලැප් වල. ඔන්න ඉතින් කොල්ලා අද ඔයාලට ගෙනාවා එන්හැන්සර් එකක්. :oo::oo:
    FX sound enhancer
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:ටිකක් පරණ සොෆ්ට්වෙයාර් එකක් හැබැයි ඉතින් ගින්දර වගේ වැඩ.:cool::cool:

    dddd.JPG

    නිකන් තියෙන රේප් ටිකකුත් දියල්ලා. :yes::yes::yes::yes:

    මචංලා ZIP ෆයිල් එකක් විදියට දැම්ම නිසා තමයි මේ අවුල.
    ඔන්න පුතිලා ගූගල් ඩ්‍රයිව් දැම්මා

    https://drive.google.com/drive/folders/1F0Wwb8c_QrSZk2z5e5e_xE0ku5WPo0Sc?usp=sharing
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Dangerous File Blocked
    The file you attempted to download was determined to be dangerous. For your protection, MediaFire does not enable distribution of dangerous files.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    wada na machan

    Dangerous File Blocked
    The file you attempted to download was determined to be dangerous. For your protection, MediaFire does not enable distribution of dangerous files.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.
     
    • Like
    Reactions: shawije

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    Dangerous File Blocked
    The file you attempted to download was determined to be dangerous. For your protection, MediaFire does not enable distribution of dangerous files.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    ඇයි බන් ඒ. හෙන ගහන්න වගේ වැඩ මචන්. ගුගල්ඩ්රයිව් දාන්නම් මචෝ.

    https://drive.google.com/drive/folders/1F0Wwb8c_QrSZk2z5e5e_xE0ku5WPo0Sc?usp=sharing