පොඩි දෙයක් දැනගන්න ඕන

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ..............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................වරෙන්කො බං ඇතුලටමෙන්න
    මේකයි සීන් එක බං. මම Foot Ball Play කරා අවුරුදකට විතර කලිං . මැච් එකක් ප්ලේ කරද්දී මගේ කකුලේ තව එකෙක් ඇවිල්ල හැප්පුනා :growl:. එදා ඉදං කකුල කලිං වගේ වැඩ නෑ බං 🤐. Foot Ball Play කරන්නත් බෑ 🤐. රෙස්ට් කරල බැලුව ඒ හරි ගියෙත් නෑ...:dull: Specialist කෙනෙක්ට පෙන්නුවම පොර කිව්වේ LCL Condition කියල . යතා තත්වෙට පත්වෙන්න නම් ඔපරේෂන් එකක් කරන්නම වෙනවා කිව්වා:no::no:. මට දැනගන්න ඕන උබලත් මේ වගේ සීන් එකකට face කරල තියෙනව ද :confused:? Operation එක කරල ආයේ Sport කරන්න පුළුවන් උනා ද ? මේක Operation නොකර ගොඩ දාගන්න විදිහක් ඇත්තෙම නැද්ද ? සිංහල බෙහෙත් කරලා හරි කමක් නෑ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Ube kakule haappune chichi newe neda :eek::eek::eek: Chichiyanm ubata sorry thama operation krnna oni wena ekak na

    Just a joke :):D:D:D Sports walata adala physiciansla wenma innawa machn e wage doc kenekwa channel krla discuss krla balanna eka thama hoda de
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කලින් වගෙ වැඩ නැත්නම් ෆෝර්මැට් කරල ආයෙ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරල බලපන් පොඩ්ඩක්. :eek:

    හොඳ සිංහල වෙදෙක්‍ට පෙන්නහන්, ලොකු අවුලක් නෙවෙ වෙන්නැති
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Ube kakule haappune chichi newe neda :eek::eek::eek: Chichiyanm ubata sorry thama operation krnna oni wena ekak na

    Just a joke :):D:D:D Sports walata adala physiciansla wenma innawa machn e wage doc kenekwa channel krla discuss krla balanna eka thama hoda de

    Sinhala beheth karata kamak na danna hoda knk gen bn
    Thanks guys for the comments
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කලින් වගෙ වැඩ නැත්නම් ෆෝර්මැට් කරල ආයෙ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරල බලපන් පොඩ්ඩක්. :eek:

    හොඳ සිංහල වෙදෙක්‍ට පෙන්නහන්, ලොකු අවුලක් නෙවෙ වෙන්නැති
    Ube ammawa eeta kalin format karawala thaaththath ekka nidikarawanna weyi wage tho wage koheda yanne malle pol uththara dena apathayek jaathaka nokaranna..:lol::rofl:

    Thank You machan
    ------ Post added on Nov 13, 2021 at 10:01 PM

    Thanks ban
    ------ Post added on Nov 13, 2021 at 10:02 PM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තව දොස්තර කෙනෙක්ට පෙන්නල බලපන්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සිංහල බෙහෙත් කරන්න එපා බන්, ඉංග්‍රීසි බෙහෙත් කරහන්, හොද specialist කෙනෙක්ට පෙන්නල වැඩේ හරියට පටන් ගනින්, උබේ කකුලනෙ. කල් යන්න යන්න නොන්ඩි ගහන්න වෙන වගේ සීන් එකක් සෙට් වෙයිද දන්නෙ නෑ ඕක පරන වෙන්න වෙන්න. ඒ නිසා ඕක ගැන තව හොදට හොයල බලලා operation එක කරානම් හොදයි කියලයි හිතෙන්නෙ. දන්න කියන ඩොකෙක්ගෙන් සීන් එක කියල හොදට advice ගනින් මචන් මොන දේ කරන්නත් කලින්. ජය..!
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    සිංහල බෙහෙත් කරන්න එපා බන්, ඉංග්‍රීසි බෙහෙත් කරහන්, හොද specialist කෙනෙක්ට පෙන්නල වැඩේ හරියට පටන් ගනින්, උබේ කකුලනෙ. කල් යන්න යන්න නොන්ඩි ගහන්න වෙන වගේ සීන් එකක් සෙට් වෙයිද දන්නෙ නෑ ඕක පරන වෙන්න වෙන්න. ඒ නිසා ඕක ගැන තව හොදට හොයල බලලා operation එක කරානම් හොදයි කියලයි හිතෙන්නෙ. දන්න කියන ඩොකෙක්ගෙන් සීන් එක කියල හොදට advice ගනින් මචන් මොන දේ කරන්නත් කලින්. ජය..!
    Thank You machan
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබේ කකුල හරි ද...
    මම අදයි දන්නෙ ඔහොම වෙනව කියල
    ඉස්සර කෙල්ල මට මොනව ද කවන්න ගිහින් මගේ කකුල ඒකිගෙ කකුලෙ වැදිලා ඒකි උඩ පැන පැන ඇඩුව.. මට හිතාගන්න බැරුව හිටියෙ ඔච්චර දෙයක් කකුලක වැදුන ම වෙනව ද කියල...