..............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................වරෙන්කො බං ඇතුලටමෙන්න
මේකයි සීන් එක බං. මම Foot Ball Play කරා අවුරුදකට විතර කලිං . මැච් එකක් ප්ලේ කරද්දී මගේ කකුලේ තව එකෙක් ඇවිල්ල හැප්පුනා
. එදා ඉදං කකුල කලිං වගේ වැඩ නෑ බං
. Foot Ball Play කරන්නත් බෑ
. රෙස්ට් කරල බැලුව ඒ හරි ගියෙත් නෑ...
Specialist කෙනෙක්ට පෙන්නුවම පොර කිව්වේ LCL Condition කියල . යතා තත්වෙට පත්වෙන්න නම් ඔපරේෂන් එකක් කරන්නම වෙනවා කිව්වා
. මට දැනගන්න ඕන උබලත් මේ වගේ සීන් එකකට face කරල තියෙනව ද
? Operation එක කරල ආයේ Sport කරන්න පුළුවන් උනා ද ? මේක Operation නොකර ගොඩ දාගන්න විදිහක් ඇත්තෙම නැද්ද ? සිංහල බෙහෙත් කරලා හරි කමක් නෑ