කොල්ලනෙ මට පොඩි අවුලක් තියේ බන් දැන් සතියක විතර වෙලේ ඉඳලා, මට කිසිම සෙක්ස් ෆීලින්ග් එකක් එන්නෙ නෑනෙ බන්. බැඳලත් එච්චර කාලයක් නෑ, කෙල්ලගෙ අවුලකුත් නෙමේ.
ගිය සති දෙකේම ප්‍රඩක්ශන් සීන් එකකට දිවා රෑ බලන්නෙ නැතුව ඇහැරගෙන වැඩ කලේ. පෙලක් දවසට පැය 15-18 වගේ.
ඒ මහන්සිය කියන්නත් බෑනෙ, දැන් එච්චර වැඩ නෑ. උබලටත් මෙහෙම කාලවල් තියේද බන්, ? අඩුම ගානෙ වැලක් බලන්නවත් හිත දෙන්නෙ නෑනෙ බන්. මොකක්ද මේකට කරන්නෙ, ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න වෙයිද. මේක සාමාන්ය දෙයක්ද? මේක හෙන මානසික වදයක් වීගෙන එන්නෙ දැන්නම්, මම ගංජා / සිගා බොන එකෙකුත් නෙමේ.
සිරා සීන් එකක්, ජෝක් එකට ගන්නෙ නැතුව උපදෙසක් බලාපොරොත්තු වෙනවා
මේ වගේ දෙයක් කාටහරි ප්‍රයෝජනයක් වෙයි. එලකිරියට ජය!!!