පොඩි දෙයක් දැනගන්න. sex feelings සම්බන්ධ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබට තියෙන්නේ අවශ්‍ය නින්ද නැතිකම එතකොට සේරම එපා වෙනවා.ස්ලීපින් පැට්න් එක හරියට හදාගනින්. මෙතන අනිත් උන් කියලා තියෙනවා වගේ හොදට එක්සසයිස් කරපන්. වේලාවට පෝෂදායි කෑම ගනින්.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Film ekakwath balanna hithen nedda? Nikan hirawela wage feelings enawada?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,637
    72,846
    113
    මාලඹේ
    ඔන්න ඔය වැඩේ නිසා ඇඟේ සෙම් ක්‍රියාවලිය අක්‍රමවත් වෙනවා. එතකොට දැනීම් හීන වෙනවා. ඒ නිසයි ඔහොම වෙලා තියෙන්නේ.
    අගේ සේම වැඩෙන් මොනවා ද කන්න ඕනේ බං?
    මට අවුරුදු 2 කින් විතර හෙම්බිරිස්සාව හැදුනේ නැහැ . ඇගට සේම පොඩ්ඩක් වත් නැහැ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අගේ සේම වැඩෙන් මොනවා ද කන්න ඕනේ බං?
    මට අවුරුදු 2 කින් විතර හෙම්බිරිස්සාව හැදුනේ නැහැ . ඇගට සේම පොඩ්ඩක් වත් නැහැ
    හෙම්බිරිස්සාව හදවන්න ඕන, අමාරු වැඩක්. පීනසට බේත් කරන සිංහල පාරම්පරික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,637
    72,846
    113
    මාලඹේ
    හෙම්බිරිස්සාව හදවන්න ඕන, අමාරු වැඩක්. පීනසට බේත් කරන සිංහල පාරම්පරික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.
    OK . හෙම්බිරිස්සාව නම් මලාට හැදෙන්නේ නැහැ බං .වැස්සට තෙමුනත් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ . නිකං ඉන්න බැහැ ඇස් දෙක දානවා වගේ . කෙසුත් සුදු වෙනවා වැඩි යි .
    මම වේදමහත්‍යෙක් හම්බ වෙලා බලන්නම්
     
    • Haha
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    OK . හෙම්බිරිස්සාව නම් මලාට හැදෙන්නේ නැහැ බං .වැස්සට තෙමුනත් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ . නිකං ඉන්න බැහැ ඇස් දෙක දානවා වගේ . කෙසුත් සුදු වෙනවා වැඩි යි .
    මම වේදමහත්‍යෙක් හම්බ වෙලා බලන්නම්
    රනිල් ගල කපන උන්ට හැදෙන ලෙඩ ඔය
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    stress,,,

    gym ekata palayan ikamantaa.. or dawasata payak witra duwapan...
    and protien intake eka wedi karapan.. atleast 5 eggs per day ganin.. dawas 3k oka karapan ,,, wede hariyano
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93

    blood sugar චේක් කලාද ලගදී ? අගේ සිනි වැඩි උනාමත් ඔහොම වෙනවා....​

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕනෙම වාහනයකට ස්පෙයා විල් එකක් තියෙන්නේ එකට තමා :alien:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    OK . හෙම්බිරිස්සාව නම් මලාට හැදෙන්නේ නැහැ බං .වැස්සට තෙමුනත් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ . නිකං ඉන්න බැහැ ඇස් දෙක දානවා වගේ . කෙසුත් සුදු වෙනවා වැඩි යි .
    මම වේදමහත්‍යෙක් හම්බ වෙලා බලන්නම්
    පැහැදිලිවම පීනස, ඉක්මනින්ම බේත් කරල ගොඩ පලයන්, නැත්තම් පස්සට කචල්.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Tikak rest ekak ganin machan relax wenna.. dawasata 1hr wath tikak eliyata bahala awidala karala waren.. sathiyak karala balapan aduwei.
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ආයුර්වේද / සිංහල බෙහෙත් ටිකක් බිඋවනම් ඕක හරි යනවා... ශෝදන බෙහෙත් ටිකක් බිඋවම ඇති...
    අගේ තෙල් ගාලා මසජ් කරන්න ...
    වියායාම කරන්න...
    විනොදාන්ශ වල යෙදෙන්න... ඉඳල හිටල පන්සලකට යන්න...
    එක තැන වැඩි වෙලා නම් ඉන්නේ කකුල් වල ලේ ගමනගමනය හරියට වෙන්නේ නෑ... ස්නායු ක්‍රියාකාරිත්වය අඩු වෙනවා...