පොඩි පටලැවිල්ලක් මල්ටිමීටරේ
ohms range එකට දැම්ම ම
කලු ප්‍රෝබ් එක ධන රතු ප්‍රෝබ් එක ඍණ නේද?
ඩයෝඩ් රේන්ජ් එකට දැම්මහම එහෙම සලකන්නෙ නෑ නේද
රතු ප්‍රෝබ් එක ධන
කලු ප්‍රෝබ් එක ඍණ
ඇනලොග්වල ඩයෝඩ් මූඩ් එක නෑනේද
ohms range එකට දැම්ම ම
කලු ප්‍රෝබ් එක ධන රතු ප්‍රෝබ් එක ඍණ නේද?
ඩයෝඩ් රේන්ජ් එකට දැම්මහම එහෙම සලකන්නෙ නෑ නේද

රතු ප්‍රෝබ් එක ධන
කලු ප්‍රෝබ් එක ඍණ
ඇනලොග්වල ඩයෝඩ් මූඩ් එක නෑනේද
Last edited:


