පොඩි පටලැවිල්ලක් මල්ටිමීටරේ

AnuradhaRa

Well-known member
  • පොඩි පටලැවිල්ලක් මල්ටිමීටරේ

    ohms range එකට දැම්ම ම
    කලු ප්‍රෝබ් එක ධන රතු ප්‍රෝබ් එක ඍණ නේද?

    ඩයෝඩ් රේන්ජ් එකට දැම්මහම එහෙම සලකන්නෙ නෑ නේද :confused:

    රතු ප්‍රෝබ් එක ධන
    කලු ප්‍රෝබ් එක ඍණ

    ඇනලොග්වල ඩයෝඩ් මූඩ් එක නෑනේද
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ohms range එකේ +, - ලෙස වෙනසක් නෑ. Diode check කරන්නේ Continuity check කරන position එකෙන්. ඒකෙදි +, - ඇනෝඩ්, කැතෝඩ් ලෙස භාවිතා කරනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ohms range එකේ +, - ලෙස වෙනසක් නෑ. Diode check කරන්නේ Continuity check කරන position එකෙන්. ඒකෙදි +, - ඇනෝඩ්, කැතෝඩ් ලෙස භාවිතා කරනවා.


    LED එකක ඇනෝඩය කියන්නෙ ධණ අග්‍රයට වුණාට
    බැටරියක ඇනෝඩය කියන්නෙ ඍණ අග්‍රයට
    ඒ හින්ද එකපාර + දැක්ක ගමන් ඇනෝඩය කියන්ඩ එපා

    හැමතිස්සෙම ඇනෝඩයෙන් ඉලෙක්ට්‍රෝන පිටවෙනව - ඔක්සිකරණය
    කැතෝඩයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නව - ඔක්සිහරණය
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    LED එකක ඇනෝඩය කියන්නෙ ධණ අග්‍රයට වුණාට
    බැටරියක ඇනෝඩය කියන්නෙ ඍණ අග්‍රයට
    ඒ හින්ද එකපාර + දැක්ක ගමන් ඇනෝඩය කියන්ඩ එපා

    හැමතිස්සෙම ඇනෝඩයෙන් ඉලෙක්ට්‍රෝන පිටවෙනව - ඔක්සිකරණය
    කැතෝඩයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නව - ඔක්සිහරණය
    :yes: :yes:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    - kiyanne puka
    + kiyanne kuttama

    Ohms meter ekata daala black eka puke gahal red eka kuttame gaaa balapan katuwa yanawada kiyala

    katuwa yanne naththan ata deka pus kaala

    deka maaru unath loku awulak naha gender eka thiyenne kuttame nemei mole kiala kiyanawa batahira ratawal wala theory ekata anuwa
     
    • Haha
    Reactions: AnuradhaRa