පොඩි පස්නයක් මිට්ටනි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹල ෆෙඩෙක්ස් වලින් භාන්ඩ ගෙන්නගන්නකොට vat, import duty, clearance charges ගෙවනකන් උඹළගේ භාන්ඩ ගෙදරට එන්නේ නැද්ද?
    enawa muchn.

    Tax bill ekath ekka enne.

    eka gewwama hari.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ow gewanna ona
    🙄 මටත් එහෙම එකක් වෙලා වගේ. මාස දෙකකට විතර ඉස්සර ගෙන්නපු බඩු වගයකට දැන් ඉන්වොයිස් එකක් එවල.

    enawa muchn.

    Tax bill ekath ekka enne.

    eka gewwama hari.
    එළ මචන්😘
    ------ Post added on Jun 9, 2023 at 1:34 PM
     
    • Like
    Reactions: Honda.putha

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    උඹල ෆෙඩෙක්ස් වලින් භාන්ඩ ගෙන්නගන්නකොට vat, import duty, clearance charges ගෙවනකන් උඹළගේ භාන්ඩ ගෙදරට එන්නේ නැද්ද?
    They will process everything and you'll have to pay on arrival to your location. I'm sending parcel every month from UK and they always call the receiver before delivery to make sure money is ready before they come.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22